තනියම ගේමට බහින්න කොහොමද පටන් ගන්න ඕන expert ල පොඩ්ඩක් කියල දෙන්න අලුතෙන් පටන් ගන්න අයටත් වැදගත් වෙන්න ❤
Explain කරපන් මචං ඔය වචනවල තේරුමවත් දන්නෑprogram waladi isellama basic tika daganna.
1. procedural programming C or C++ (basic)
2. OOP - Java
Basic tika master karagaththama market eke thiyana hoda framwork ekak thoraganna
me dawas wala vue.js hodai
Project ideas tikak kiypnn..solamulin language/framework ekak thora ganin
udemy / udacity / ray wenderlich course ekak karapan, meke udemy free courses thread ekak yanawa hamadama.
basic data structures, OOP gana igana ganin
adala language eke documentary eka hodata kiyawapan, eke sample karala balapan
ubema kiyala pet project tikak karapan.
thora gaththa language eke, communities hoyagena ewata set weyan ( slack, meetup etc )
language ekata adala forums bookmarks karagena daily kiyawapan
SE, DB paththa tikak igana ganin( use case, activity, ER diagrams gana igana ganin )
stackoverflow eke account ekak hadagena, language ekata adala question balapan.
owa thama ithin
Project ideas tikak kiypnn..sola
Css html js c++ඔහේ මොනවයි බලන්නෙ මේ දවස් වල (react, android, java etc )
Udemy blpn mchnMea dewani wathaawa geamata bessa. Kalin podi podi project karaa den mathaka nea machan. Hello word ekakwath mathaka nea bn. Hoda course ekak deepan mcn aasai igena ganna @Solo Rider
Mea dewani wathaawa geamata bessa. Kalin podi podi project karaa den mathaka nea machan. Hello word ekakwath mathaka nea bn. Hoda course ekak deepan mcn aasai igena ganna @Solo Rider
Java වලින් පටන්ගන්න එක හොදයිද මචං? Course එකක් ඩවුන්ලෝඩ් කර ගන්න ලින්ක් එකක් නැද්ද බං@shawije
මෙයාගෙ ත්රෙඩ්ස් ටික පොඩ්ඩක් බලපන්.
සෑහෙන්න තිබුනා, දැන් expire වෙලාද දන්නෙ නෑ.
මේ account එක follow කරල තියාගනින්, හැමදාම udemy free courses දානව
beginner course එකක් තිබ්බොත් උබ කැමැති language/ framework එහෙකින්, enroll වෙන්න පුලුවන්.
සැක්, දැන් මාසයක් තිස්සෙ වගේ දානව, react, Vue, Python, Android, Java, C++ ගොඩක් තිබුනා එතකොට නන්
Css html js c++
Java වලින් පටන්ගන්න එක හොදයිද මචං? Course එකක් ඩවුන්ලෝඩ් කර ගන්න ලින්ක් එකක් නැද්ද බං
start කරන්න ඕන මොන language එකෙන්ද?language එකක් තෝරගෙන basics ඉගෙන ගනින්.
ඊට පස්සෙ උබ ආස කරන project එකක් පටන් අරන් කරගෙන පලයන්.
කොහොමද කරන්නෙ හොයාගනින්. එන ප්රශ්න විසදපන්.
නිකන් බොරුවට ලොකු course ඔහෙ ෆලෝ කරන්න එපා.
ඊට පස්සෙ හොදට confidence ආවම ඉතුරු ඒව ඉගෙන ගනින් කෝස් එකක් කරල.