Selfthought Software developer

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world
    තනියම ගේමට බහින්න කොහොමද පටන් ගන්න ඕන expert ල පොඩ්ඩක් කියල දෙන්න අලුතෙන් පටන් ගන්න අයටත් වැදගත් වෙන්න ❤
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මමත් බහින්න හැදුව විතරයි java වලට. JDK එක down කරලා install කරා. හොද කෝස් ටිකක් දාගෙන යමල්ලා udemy වගේ ඒවා ගූගල් drive නම් වටිනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,965
    26,377
    113
    Kandy
    හැම එකම කරන්න යන්න එපා එකක් අරන් එකේ එක්පර්ට් කෙනෙක් වෙන්න ඊට පස්සේ අනිත් ඒවා ඉගෙන ගන්න ලේසි.එකක් හොදට ප්‍රගුණ කරන්න .ඊට පස්සේ එකට අදාල වට පිටේ තියෙන ටෙක්නොලොජි ඉගෙන ගන්න.සල්ලි හම්බ කරනවානම් මොබයිල් ඩිවෙලොප්මන්ට් වගේ ඉගෙන ගත්තනම් ගොඩක් වටිනවා හැබැයි එකේ ප්‍රවීනයෙක් උනානම් ෆ්රිලන්ස් කරලා ලොකු ලක්ෂ ගානක් අතට හොයා ගත්තකි
     
    • Like
    Reactions: Solo Rider

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    program waladi isellama basic tika daganna.

    1. procedural programming C or C++ (basic)
    2. OOP - Java

    Basic tika master karagaththama market eke thiyana hoda framwork ekak thoraganna

    me dawas wala vue.js hodai
     
    • Like
    Reactions: Solo Rider

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    program waladi isellama basic tika daganna.

    1. procedural programming C or C++ (basic)
    2. OOP - Java

    Basic tika master karagaththama market eke thiyana hoda framwork ekak thoraganna

    me dawas wala vue.js hodai
    Explain කරපන් මචං ඔය වචනවල තේරුමවත් දන්නෑ
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    mulin language/framework ekak thora ganin
    udemy / udacity / ray wenderlich course ekak karapan, meke udemy free courses thread ekak yanawa hamadama.

    basic data structures, OOP gana igana ganin
    adala language eke documentary eka hodata kiyawapan, eke sample karala balapan

    ubema kiyala pet project tikak karapan.
    thora gaththa language eke, communities hoyagena ewata set weyan ( slack, meetup etc )
    language ekata adala forums bookmarks karagena daily kiyawapan

    SE, DB paththa tikak igana ganin( use case, activity, ER diagrams gana igana ganin )
    stackoverflow eke account ekak hadagena, language ekata adala question balapan.

    owa thama ithin
     
    • Like
    Reactions: hodakolla

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ

    Project ideas tikak kiypnn..sola
     
    • Wow
    Reactions: Solo Rider

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    ඔහේ මොනවයි බලන්නෙ මේ දවස් වල (react, android, java etc )
    Css html js c++

    Mea dewani wathaawa geamata bessa. Kalin podi podi project karaa den mathaka nea machan. Hello word ekakwath mathaka nea bn. Hoda course ekak deepan mcn aasai igena ganna @Solo Rider
    Udemy blpn mchn
    ------ Post added on Jul 20, 2021 at 11:13 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    Mea dewani wathaawa geamata bessa. Kalin podi podi project karaa den mathaka nea machan. Hello word ekakwath mathaka nea bn. Hoda course ekak deepan mcn aasai igena ganna @Solo Rider

    @shawije
    මෙයාගෙ ත්‍රෙඩ්ස් ටික පොඩ්ඩක් බලපන්.
    සෑහෙන්න තිබුනා, දැන් expire වෙලාද දන්නෙ නෑ.

    මේ account එක follow කරල තියාගනින්, හැමදාම udemy free courses දානව
    beginner course එකක් තිබ්බොත් උබ කැමැති language/ framework එහෙකින්, enroll වෙන්න පුලුවන්.

    සැක්, දැන් මාසයක් තිස්සෙ වගේ දානව, react, Vue, Python, Android, Java, C++ ගොඩක් තිබුනා එතකොට නන්
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    @shawije
    මෙයාගෙ ත්‍රෙඩ්ස් ටික පොඩ්ඩක් බලපන්.
    සෑහෙන්න තිබුනා, දැන් expire වෙලාද දන්නෙ නෑ.

    මේ account එක follow කරල තියාගනින්, හැමදාම udemy free courses දානව
    beginner course එකක් තිබ්බොත් උබ කැමැති language/ framework එහෙකින්, enroll වෙන්න පුලුවන්.

    සැක්, දැන් මාසයක් තිස්සෙ වගේ දානව, react, Vue, Python, Android, Java, C++ ගොඩක් තිබුනා එතකොට නන්
    Java වලින් පටන්ගන්න එක හොදයිද මචං? Course එකක් ඩවුන්ලෝඩ් කර ගන්න ලින්ක් එකක් නැද්ද බං
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    Css html js c++

    JS calculator, Tic Tac Toe game වගේ ඒව පොඩි වැඩිය් ද :baffled:

    Java වලින් පටන්ගන්න එක හොදයිද මචං? Course එකක් ඩවුන්ලෝඩ් කර ගන්න ලින්ක් එකක් නැද්ද බං

    PM

    ------ Post added on Jul 20, 2021 at 11:33 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    language එකක් තෝරගෙන basics ඉගෙන ගනින්.
    ඊට පස්සෙ උබ ආස කරන project එකක් පටන් අරන් කරගෙන පලයන්.
    කොහොමද කරන්නෙ හොයාගනින්. එන ප්‍රශ්න විසදපන්.

    නිකන් බොරුවට ලොකු course ඔහෙ ෆලෝ කරන්න එපා.
    ඊට පස්සෙ හොදට confidence ආවම ඉතුරු ඒව ඉගෙන ගනින් කෝස් එකක් කරල.
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    language එකක් තෝරගෙන basics ඉගෙන ගනින්.
    ඊට පස්සෙ උබ ආස කරන project එකක් පටන් අරන් කරගෙන පලයන්.
    කොහොමද කරන්නෙ හොයාගනින්. එන ප්‍රශ්න විසදපන්.

    නිකන් බොරුවට ලොකු course ඔහෙ ෆලෝ කරන්න එපා.
    ඊට පස්සෙ හොදට confidence ආවම ඉතුරු ඒව ඉගෙන ගනින් කෝස් එකක් කරල.
    start කරන්න ඕන මොන language එකෙන්ද?