Semi Express Bus vs Normal Bus

Mona Bus ekatada Kamathi

  • Semi Express

    Votes: 10 38.5%
  • Normal

    Votes: 16 61.5%

  • Total voters
    26

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63

    Mang namm Semi eky yanda patta kamathi.. Hitagena giyath awulak naha ung kota kota yanne naha.. Lankawe Semi eka yana wegeta unta harendawath baha..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    mehemai machan mama nam kawadawath laga bus wala yanne ne na:baffled:

    3 years wala indan mama kaduwela indan kotuwata anawa:)

    but ada wenakam kawadawath 143(kauwela kotuwa) cmb walata anne ne:no:

    mun kotanawa kotanawa iwarayak na:growl: ada yanna one gamana heta yannath be un ekka awoth


    dura indan ana bus walama thama mamanam naginne:)

     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    okkoma ekai ban, langa yana ewunuth bus dekaka senaga dagena yanawa..
    unguth seat ganata dagena yanne nane
    ow 2kama ekai..
    eth dura ewaa kokattane naha.. dain kale wadiya minissu naginne time eka save karaganda
    mehemai machan mama nam kawadawath laga bus wala yanne ne na:baffled:

    3 years wala indan mama kaduwela indan kotuwata anawa:)

    but ada wenakam kawadawath 143(kauwela kotuwa) cmb walata anne ne:no:

    mun kotanawa kotanawa iwarayak na:growl: ada yanna one gamana heta yannath be un ekka awoth


    dura indan ana bus walama thama mamanam naginne:)

    Aniwa mung kochara kagahuwath wadak naha minissu naggine nath namm..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සෙමි උන්ගෙ ගාන වැඩියි..
    කොහොමත් මං යන්නෙ නම් ඈත ඉඳල එන බස් වල සාමාන්‍යය ගාස්තු..
    උන් කොහොමත් කොටන්නෑ.
    ලඟ බස් එකක කොලඹ ගිය කාලයක් මතක නෑ.
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,421
    390
    83
    මට හිතෙන තැන
    කොහොම කිව්වත් සෙමි කියන්නේ මගීන්ගේ ගසා කන දෙයක් විතරයි මට කියන්න දැන් නෝමල් නැති සෙමිවල තියෙන දෙයක්.වේගය ගැන කතා කරනවා නම් කොලබ ඉදලා දඹුල්ලට යන්න ට්‍රින්කෝ සෙමියක නගිනවට වඩා ඊට විනාඩි 30 විතර පරක්කු වෙලා හරි කදුරුවෙල නෝමල් එකක නැග්ගොත් අනිවා සෙමියට කලින් ඒක යනවා ඔය ඇඹිලිපිටියේ බස් වලත් එහෙමයි අනික දැන් ගොඩක් බස් ෆෝන් එකෙන් කතා කරගෙන පාර හදාගෙන තමා යන්නේ එහෙම එකේ මොකටද බන් වැඩිපුර සල්ලි දෙන්නේ

    මෙතන ඔයා කියලා තියෙන්නේ දුරගමන් සේවා නෝමල් ගැන නම් විතරයි මේ කතාව නැත්නම් මේ මග දුවන බස් වල නම් හුටු හුටු ගගා තමයි යන්නේ