උට්ටො දැන් තො ය කියන ඔරිජිනල් පෙරුමාල්ගේ අකවුන්ට් එකේ යුසර් නේම් එක කියහන්කො.. මට මතකත් නැ මම හදපුවා. සැනින් ලොග් වෙලා පෙන්නන්නම්..මු පෙරුමාල් වත් දෙමළවත් නෙවෙයි බන්... තොහෙද අලුතින් නෙට් එකයි p3 computer එකකුයි අරගෙන අවුරුදු 02කට කලින් ආපු ඩයල් එකක්... දැන් චාටර් රක වහගන්න පෙරුමාල් කියලා රඟපානවා... ඔය පරන ෆොටෝ එකක් දාන්නේ.. පෙරුමාල් කාරයාම හොර acct එකෙන් දාපු.









