senal7 pons ගේ සිඟිති ආත්ල් 02

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උගෙ නෙමෙ කියලා අර දාලා තියෙන්නෙ ත්‍රෙඩ් එකෙ ඉතින් මොකටද නැට්ට පාග ගෙන දගලන්නෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

    :sorry: ඉතින් රත්තරං ට වාහන තුන හතරක් තියෙනවානෙ:confused: උ වෙන එකෙක්ගෙ වාහනයක්ද ත්‍රෙඩ් එකෙ දාල තියෙන්නෙ කොහොමද දන්නෙ උගෙ නෙමෙ කියලා අර වාහනය වෙන එකෙක්ගෙ කියලා ඔප්පු උනාද?:oo:
    oya therd ekei madha Athi ayithi kaarayeg fb link eka
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එතකොට මේ තියෙන්නේ මොකක්ද ? :P
    http://www.elakiri.com/forum/showthread.php?t=1611514&page=1

    ඔව්, ඔය තෙර්ඩ් එකේ කමෙට් මුල ඉද කියවපන්. :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1611514&page=1

    ඉතින් බන් thread එකේ මුලම දාලා තියෙනවා නේ ඒක ඌගේ නෙවෙයි කියලා. :oo:


    PS - මේ ටොයොටා ඇක්වා එක මගේ යන්තරයක් නොවන බව කරුනාවෙන් සලකන්න. මෙතන ෆේක් වලින් මැරෙන්න හදන නිසා දැනුවත් කලෙමි. අයිතිකාරයා පාරේ බැහැලා ගිහින් ඉවරයි
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    lol meka dapue ekata dan epa vela athi.:rofl:

    aruna47, raththaran vage gobbayek alla gaththanam oyita vada hodayi. :oo:
    අවුරුදු ගානක් බැට කාපු මට ඔන්ලයින් මොනවද බන්. මුන් හිතනවනම් මට රිදිලා අඩාගෙන දුවයි කියලා අර අනූජයා වගේ, මුන්ට පිස්සු.. මම හෙටත් පුලුවන් උනොත් ස්ක්‍රීන්ශොට් ටිකක් දානවා බන්.. :baffled::baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බන් thread එකේ මුලම දාලා තියෙනවා නේ ඒක ඌගේ නෙවෙයි කියලා. :oo:
    ඇයි බන් ඔකෙ තුන් වෙනි කමෙන්ට් එක කියවපන්කො, ඔය උබ දාපු එක රත්තරන් උන්නැහේ දැම්මෙ වැඩේ දෙල් උනාට පස්සෙ,

    04-23-2014, 07:40 PM

    me vahane kageda.sorryma thmai ..kage unat
    :shocked::shocked::shocked:
    apoi kageda macho me wahane
    :(:(:(:(
    04-23-2014, 07:50 PM

    කොහෙද මේ කැලෑවක් අස්සෙ ගියෙ? :(
    04-23-2014, 07:50 PM

    :baffled::baffled::baffled: කාගේ කාර් එකක්ද මේ
    තව තියෙනව ,කොච්චර ඇහුවත් කියුවෙ නැ ඔක මුලින්, වියන්ගාරතයෙන් ඇගෙවුව කාර් එක උගෙ කියල. :baffled:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉතින් බන් thread එකේ මුලම දාලා තියෙනවා නේ ඒක ඌගේ නෙවෙයි කියලා. :oo:

    ටයිම් එක වෙනස් පස්සෙ දාපු එකක් කියලා ඔය වැකියෙන් ඇගෙනවා :eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටයිම් එක වෙනස් පස්සෙ දාපු එකක් කියලා ඔය වැකියෙන් ඇගෙනවා :eek:
    වාහනේ කාගෙද කියල කිපාරක් නම් ඇවුවද නො ආන්සර්, ඒ අස්සෙ හම්බයෙක් අල්ලගෙන අනිත් උන්ට පේන්ඩ රගපෑව වාහනේ ගැන. අන්තිමට නියම අයිති කාරයගෙ fb ලින්ක් දැම්මට පස්සෙ,උගෙ නෙමේ කියල තෙර්ඩ් එක එඩිට් කරා ලොල් තමා.:lol::lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි බන් ඔකෙ තුන් වෙනි කමෙන්ට් එක කියවපන්කො, ඔය උබ දාපු එක රත්තරන් උන්නැහේ දැම්මෙ වැඩේ දෙල් උනාට පස්සෙ,

    තව තියෙනව ,කොච්චර ඇහුවත් කියුවෙ නැ ඔක මුලින්, වියන්ගාරතයෙන් ඇගෙවුව කාර් එක උගෙ කියල. :baffled:

    ඉතින් බන් ඌ ඒ වෙලාවේ online ඉන්නේ නැතුව ඇති. :yes::yes: ඒක එවලේම ඌගේ කියලා කිව්වේ නෑ කියලා ඒක ඇගවීමක් වෙන්නේ කොහොමද? අනික බන් ගොඩක් එවුන් මේකේ දවසේම ඉන්නේ නෑ නේ, මම වුනත් සමහර posts වල replies දාන්නේ දවස් ගණන් ගිහින් වැඩ නිසා එන්න බැරි වුනාම මේ පැත්තේ. රෑට ඇවිත් post කරාම කියනවා පාළු ගෙයි වළං බිදිනවා ලු, ඉක්මනින්ම post කරාම කියනවා මේකේ දවසේම එල්ලිලා ඉන්න කාළකන්නියෙක්ලු, පරක්කු වෙලා reply කරාම කියනවා පරණ posts අවුස්සනවාලු, reply කරන්න පරක්කු වුනාම කියනවා බයේ පැනලා ගිහින් ලු :rolleyes::rofl: මොනවා හරි කියන්න තියෙනවා කියන එකාට.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වාහනේ කාගෙද කියල කිපාරක් නම් ඇවුවද නො ආන්සර්, ඒ අස්සෙ හම්බයෙක් අල්ලගෙන අනිත් උන්ට පේන්ඩ රගපෑව වාහනේ ගැන. අන්තිමට නියම අයිති කාරයගෙ fb ලින්ක් දැම්මට පස්සෙ,උගෙ නෙමේ කියල තෙර්ඩ් එක එඩිට් කරා ලොල් තමා.:lol::lol:

    මේ සිද්දිය වෙන වෙලාවේ මමත් එළකිරි හිටියා. මම රත්තරං හොඳ එකෙක්ද නැද්ද කියල නම් දන්නේ නෑ මචන්. ඒත් එදා නම් ඌ මුලින් පෙන්නුවේ උගේ car එකට වෙච්ච දෙයක් වගේ. පස්සේ original photos කට්ටිය දැම්මම තමයි ඌ වෙනස් කලේ post එක. :yes::yes:

    කාටවත් මඩ ගහන්නවත් අහිතකින්වත් තව එකෙක්ට සප් එකටවත් නෙමෙයි කිව්වේ මේක. මම ඒ වෙලාවේ ඔය වෙච්ච දේ හරියටම දැකපු නිසා.
    :)
     
    Status
    Not open for further replies.