මෙන්න රත්තරනේ නිරුවත අනිත් උන් ඉස්සරහ රගනව වාහනේ උගෙ වගෙ
http://www.elakiri.com/forum/showpost.php?p=16566628&postcount=36
http://www.elakiri.com/forum/showpost.php?p=16566628&postcount=36
මම දෙමල අයියො.. ඔය ෆොටො මම ගත්තද නැද්ද කියන්න මට මතක නැ.senal7 දෙමල න0 බැරියැ![]()
මම දෙමල අයියො.. ඔය ෆොටො මම ගත්තද නැද්ද කියන්න මට මතක නැ.

oya therd ekei madha Athi ayithi kaarayeg fb link ekahttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif
ඉතින් රත්තරං ට වාහන තුන හතරක් තියෙනවානෙ
උ වෙන එකෙක්ගෙ වාහනයක්ද ත්රෙඩ් එකෙ දාල තියෙන්නෙ කොහොමද දන්නෙ උගෙ නෙමෙ කියලා අර වාහනය වෙන එකෙක්ගෙ කියලා ඔප්පු උනාද?
![]()
நீங்கள் சொல்வது சரிதான். ஆனால் நான் இன்னும் தமிழ் இருக்கிறேன் .மகனே, நீ மனநிலை சரியில்லாத உள்ளன.![]()
lol meka dapue ekata dan epa vela athi.හනිකට උඩටම යමු.


ඔව්, ඔය තෙර්ඩ් එකේ කමෙට් මුල ඉද කියවපන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1611514&page=1

PS - මේ ටොයොටා ඇක්වා එක මගේ යන්තරයක් නොවන බව කරුනාවෙන් සලකන්න. මෙතන ෆේක් වලින් මැරෙන්න හදන නිසා දැනුවත් කලෙමි. අයිතිකාරයා පාරේ බැහැලා ගිහින් ඉවරයි
අවුරුදු ගානක් බැට කාපු මට ඔන්ලයින් මොනවද බන්. මුන් හිතනවනම් මට රිදිලා අඩාගෙන දුවයි කියලා අර අනූජයා වගේ, මුන්ට පිස්සු.. මම හෙටත් පුලුවන් උනොත් ස්ක්රීන්ශොට් ටිකක් දානවා බන්..lol meka dapue ekata dan epa vela athi.
aruna47, raththaran vage gobbayek alla gaththanam oyita vada hodayi.![]()


ඇයි බන් ඔකෙ තුන් වෙනි කමෙන්ට් එක කියවපන්කො, ඔය උබ දාපු එක රත්තරන් උන්නැහේ දැම්මෙ වැඩේ දෙල් උනාට පස්සෙ,ඉතින් බන් thread එකේ මුලම දාලා තියෙනවා නේ ඒක ඌගේ නෙවෙයි කියලා.![]()
04-23-2014, 07:40 PM
me vahane kageda.sorryma thmai ..kage unat
apoi kageda macho me wahane
![]()
04-23-2014, 07:50 PM
කොහෙද මේ කැලෑවක් අස්සෙ ගියෙ?![]()
තව තියෙනව ,කොච්චර ඇහුවත් කියුවෙ නැ ඔක මුලින්, වියන්ගාරතයෙන් ඇගෙවුව කාර් එක උගෙ කියල.04-23-2014, 07:50 PM
කාගේ කාර් එකක්ද මේ

ඉතින් බන් thread එකේ මුලම දාලා තියෙනවා නේ ඒක ඌගේ නෙවෙයි කියලා.![]()

වාහනේ කාගෙද කියල කිපාරක් නම් ඇවුවද නො ආන්සර්, ඒ අස්සෙ හම්බයෙක් අල්ලගෙන අනිත් උන්ට පේන්ඩ රගපෑව වාහනේ ගැන. අන්තිමට නියම අයිති කාරයගෙ fb ලින්ක් දැම්මට පස්සෙ,උගෙ නෙමේ කියල තෙර්ඩ් එක එඩිට් කරා ලොල් තමා.ටයිම් එක වෙනස් පස්සෙ දාපු එකක් කියලා ඔය වැකියෙන් ඇගෙනවා![]()


මෙතන ඉදන තමා රත්තරන් මලකඩ උනේ.04-23-2014, 10:19 PM
මේක upload කරලා තියන FB link ඒක දානද
රත්තරං අපිට ආතල් දෙනවාමටනම් හිනහා
![]()
ඇයි බන් ඔකෙ තුන් වෙනි කමෙන්ට් එක කියවපන්කො, ඔය උබ දාපු එක රත්තරන් උන්නැහේ දැම්මෙ වැඩේ දෙල් උනාට පස්සෙ,
තව තියෙනව ,කොච්චර ඇහුවත් කියුවෙ නැ ඔක මුලින්, වියන්ගාරතයෙන් ඇගෙවුව කාර් එක උගෙ කියල.![]()

ඒක එවලේම ඌගේ කියලා කිව්වේ නෑ කියලා ඒක ඇගවීමක් වෙන්නේ කොහොමද? අනික බන් ගොඩක් එවුන් මේකේ දවසේම ඉන්නේ නෑ නේ, මම වුනත් සමහර posts වල replies දාන්නේ දවස් ගණන් ගිහින් වැඩ නිසා එන්න බැරි වුනාම මේ පැත්තේ. රෑට ඇවිත් post කරාම කියනවා පාළු ගෙයි වළං බිදිනවා ලු, ඉක්මනින්ම post කරාම කියනවා මේකේ දවසේම එල්ලිලා ඉන්න කාළකන්නියෙක්ලු, පරක්කු වෙලා reply කරාම කියනවා පරණ posts අවුස්සනවාලු, reply කරන්න පරක්කු වුනාම කියනවා බයේ පැනලා ගිහින් ලු 
මොනවා හරි කියන්න තියෙනවා කියන එකාට. වාහනේ කාගෙද කියල කිපාරක් නම් ඇවුවද නො ආන්සර්, ඒ අස්සෙ හම්බයෙක් අල්ලගෙන අනිත් උන්ට පේන්ඩ රගපෑව වාහනේ ගැන. අන්තිමට නියම අයිති කාරයගෙ fb ලින්ක් දැම්මට පස්සෙ,උගෙ නෙමේ කියල තෙර්ඩ් එක එඩිට් කරා ලොල් තමා.![]()


