senal7 pons ගේ සිඟිති ආත්ල් 02

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉර හද තනකොළ නොයෙකුත් දේ ගැන
    ගී පද වැල් නිතරම වයනා FM මහතුනි
    හපුතල් කන්දට බර ගෙනියනකොට
    සීපද කිය කිය ගොන්නු දැක්කුවට
    සිංදුම වය වය මිනිස්සුන්ව ගෙනියන්නෙ කොහාටද

    ජාතික ගීය වැයෙනකොට
    කොඩිය කෙලින් කරගෙන සමහර අය
    කොච්චර නම් මහ ගම්බර වෙනවද
    ජාතික ගීය සැදූ මිනිසා
    ජාතික ගීය නිසා සියදිවි නසා ගන්නකොට
    වටේට හිටියේ අපිමද මගෙ සඳ
    මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
    මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
    සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි

    අසූ නවයෙ ගිණි තියලා මරනකොට
    තවත් අය වෙඩි තියලා මරණකොට
    බලන් හිටියෙ අපි බයටනෙ මගෙ සඳ
    කාශ්‍යපගෙ බය සීගිරිය උනා
    නම වෙනි පුදුමය එයම උනා
    බයෙන් බයෙන් ත්‍රිල් ගත් රට මේකද
    මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
    මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
    සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි

    රාජ සිංහ නාමෙන් පොඩි දරුවා
    වංගෙඩියට දාලා කොටනකොට
    බලන් හිටියෙ අපි ත්‍රිලටද මගෙ සඳ
    සිරි සඟබෝ ඔලුවත් දුන්නා
    තවත් අය තව දේ දුන්නා
    දෙන්න දෙන්න ණය වැඩි රට මේකද
    මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
    මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
    සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි

    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහසේ තරු ගනින්නෙ වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ...
    මුහුදේ වතුර බොන්න වෙයිද දන්නෙ නෑ දන්නෙ නෑ...
    අපිම දන්නෙ නෑ කවුරුත් අපිව දන්නෙ නෑ....
    අපිම දන්නෙ නෑ කවුරුත් අපිව දන්නෙ නෑ....
    දන්නෙ නෑ......දන්නෙ නෑ....නෑ නෑ නෑ
    පරණ යාළුවෝෙ
    හැමදාමත් උන්නත් උන් පිටට පිට තියන්
    පොත් රාක්කයක් වගේ
    අහසට මල් දුනු නැගුණා
    සපත්තු වගුරේ ගිළුණා
    අපෙ තොල් වල මඩ වැදුණා
    ලෝකාන්තයෙ ගමනේ
    ඔබට මතක නැතිද ඒ කාලයේ
    බෙදාගත්තු හැටි පොඩි බංකු කොටෝ
    අපි බයෙන් බයෙන්
    අපි සැකෙන් සැකෙන්
    මේ රටටත් අමුත්තෝ වාගේ
    සාදු නොකියා අපි හාදු දුන් රැයේ
    පාළු යන්න අපි මාළු ඇල්ලුවේ
    හරි උනන්දුවෙන් හරි ප්‍රමෝදයෙන්
    ඒකාලේ

    :sorry:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල් පොකුරු අරන් ආවත්
    හඳපානෙම උඹ ආවත්
    යන්න වෙන්නෙ රළු පාරක
    තුන්වෙනි ලෝකයෙ රටක් මේක
    ආවත් දුකයි නාවත් දුකයි

    මගෙ හිත මැද්දෙන් නුඹ
    හිත කීරි ගැහෙන ගමනක් යනවා
    හීනයක් වගෙයි එය මට
    හරි සුන්දරයි යනකොට
    ආවත් දුකයි නාවත් දුකයි

    උඩ ඉන්න අය දෙවිවරු කිව්වා
    පහළ ඉන්න අය කළවම් වෙනවා
    ජීවන වියදම දෙවිවරු සොයලා අහසට නැගුණා
    අසල්වැසියො සමහර මගෙ යාලුවො
    පොළව යට ගියා
    ආවත් දුකයි නාවත් දුකයි


    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුරංගනාවිය ගඟ අයිනට ආවා
    ඔරුව අරන් මම හරි මැදටම ආවා
    සඳේ සා පැටව් ගඟ මැද ඇහැ ලෑවා
    ගඟ අයිනෙම ඈ ඇඟේ සළුව පෑවා
    සුරංගනාවියේ ගඟේ වතුර හොඳ නෑ
    ඔරුව පැද්දට මම නාන්න ගඟ හොඳ නෑ

    බෝඩිමේ වතුර නාන්න හරියට බෑ
    ආණ්ඩුව බෙඳන වතුරෙත් සුවඳක් නෑ
    ගඟේ වතුර වගෙ කිසිම ගතියක් නෑ
    උඩ යට කිමිදිලා නාන්න අකමැති නෑ


    සුරංගනාවියෙ කසියා පෙරන අය ගඟ අයිනට එනවා
    කෝටා බැරල් ටික ගඟ පතුලට යනවා
    වැසිකිලි වලවල් ගඟටම හරවනවා
    ඉඳහිට ගඟ උඩ මතුපිට පාවෙනවා

    ඉඩම් ගොඩ කරලා කඳුකැට ලඳු දැන් නෑ
    කැලෑ රොදෙන් එන දියපාරත් මෙහි නෑ
    දියවන්නා ඔයෙ මඩවල අඩුවක් නෑ
    මඩ වැදුනොත් නම් හෝඳලා නිම වෙන්නෑ


    සුරංගනාවියෙ මෙහේ ඉන්න දැන් බෑ
    පාර්ලිමන්ට් එකත් ඉස්සර වාගේ නෑ
    මිණී මරන අය ජීවිත හඳුනන්නෑ
    ජීවිත වල රස කොහොමත් උන් දන්නෑ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හමුදාබටයට මලක් පෑගුනා
    බෝම්බෙකට පොඩි ළමෙක් අහුවුණා
    හෘද ශාක්ෂිය වතුරෙ ගියා
    ගාලු මෝදර බේසමෙන්

    පොඩි ළමයෙක් හඬ හඬා හිනහුණා
    රතුපාටට ඒ සිරුර දිලිසුනා
    ෆුල් කිට් ගහගෙන හුඟක් රැස්වුණා
    පාන් කන්න ඔහු ටොරින්ටන් ගියා
    පරිපාලනයේ කැන්ටිමෙන්

    පාසල් වාරය තව අලුත් උනා
    ළමයි පේලියේ හිඬසක් හැදුනා
    අළුත්ම ළමයෙක් හිඩස පිරෙව්වා
    මැරුණ ළමයගේ නම අයින් කලා
    පාන් කන්න ඔහු ටොරින්ටන් ගියා
    පරිපාලනයේ කැන්ටිමෙන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකපාර්ෂිකව සැරසෙන්න
    ඒකපාර්ෂිකව සැනසෙන්න
    සරසන්න හුරුවෙලා මම
    ද්විපාර්ෂිකව තුරුළු වෙන්න
    සිපගන්න හුරුවෙලා මම
    ද්විපාර්ෂිකව ඇවිලෙන්න
    පැටලෙන්න තවත් ළං වුණා අපි
    ත්‍රෛපාර්ශිකව දුක් වෙන්න
    සැක කරන්න තනි වෙන්න
    ත්‍රෛපාර්ශිකව නොදොඩා ඉන්න
    නොබලා ඉන්න පුරුදුවෙලා අපි
    අයිතිය නාමිකයි හිස් අහසටත් වඩා
    තෘප්තිය නාමිකයි අපෙ සංස්කෘතිය හරහා
    පාළුව ශ්‍රාවිකයි මහ මුහුදටත් වඩා
    ලස්සන භාවිතයි අන් හැමදේකටත් වඩා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මගෙ රෙද්දත් තාත්තා ඇන්දේ ආසාවෙන්
    තාත්තගෙ සරම අම්මා ගැලෙව්වේ සංතෝසෙන්
    තාත්තා මල් බොනවා අම්මා හිනැහෙනවා
    එල ජින්නේ මං හැමදාමත් මං වල් නෑ

    අම්මගෙ කරත්තෙ තාත්තා නැග්ගේ පිටිපස්සෙන්
    ගොනා දැක්කුවේ අම්මා නෙමෙයි වෙන කුමාරයෙක්
    එයා දකුණට හරවනවා වමටත් හරවනවා
    එල ජින්නේ මං හැමදාමත් මං වල් නෑ

    හීන චංචලයි බලන අයගෙ ඇස් හරිම සැකෙන්
    රෝස මලුයි වී ගෝනියි ඔහෙ විසිරෙද්දෙන්
    අපි පෙරටම යනවා දේවල් පහුවෙනවා
    වමටත් හරවනවා දකුණට හරවනවා

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අම්මගෙ රෙද්දත් තාත්තා ඇන්දේ ආසාවෙන්
    තාත්තගෙ සරම අම්මා ගැලෙව්වේ සංතෝසෙන්
    තාත්තා මල් බොනවා අම්මා හිනැහෙනවා
    එල ජින්නේ මං හැමදාමත් මං වල් නෑ

    අම්මගෙ කරත්තෙ තාත්තා නැග්ගේ පිටිපස්සෙන්
    ගොනා දැක්කුවේ අම්මා නෙමෙයි වෙන කුමාරයෙක්
    එයා දකුණට හරවනවා වමටත් හරවනවා
    එල ජින්නේ මං හැමදාමත් මං වල් නෑ

    හීන චංචලයි බලන අයගෙ ඇස් හරිම සැකෙන්
    රෝස මලුයි වී ගෝනියි ඔහෙ විසිරෙද්දෙන්
    අපි පෙරටම යනවා දේවල් පහුවෙනවා
    වමටත් හරවනවා දකුණට හරවනවා

    :rofl::rofl::rofl: කොහෙද උක්තො මෙවා තියෙන්නෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොඩි කාලෙ ලොකු උනා සෑහෙන තරම්
    ලොකු වෙද්දි ඈ හිටියෙ ඩෙනිමක් ඇඳන්
    කාලෙත් ගෙවී ගියා අවුරුදු ගණන්
    හමුවෙන්න බැරි වුණා හුඟ කාලෙකින්
    මමත් කැරකුණා ඉරිච්ච ඩෙනිමක් ගහන්
    කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේ දීගේ
    ඕල්කට් මාවතේ ගංගාරාමෙ වටේ

    දවසක් ඈ මට හමුවුනා හදිස්සියෙන්
    ඩෙනිම ගලවලා සුදු මල් ඔසරියක් ඇඳන්
    අරලිය ගහ මන්දිරේ ගේට්ටුව ඇරන්
    ඇය ආවා මහා පිරිසක් අරන්
    ඈ දැන් ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ

    පොලිස්කාරයොත් හිටියා තුවක්කුත් අරන්
    තවත් කට්ටියක් හිටියා සුදුම සුදු ඇඳන්
    සදහටම ඔබ මගේ එන්න මගේ ප්‍රේමියේ
    මං හිතුවෙ මැටි වලින් ටජ් මහලක් හදන්
    ලණු ඇඳක සැප ගන්න සද්දෙත් අහන්
    ඒත් දැන් ඈ ආණ්ඩු පක්ෂයේ
    ඈ දැන් පාර්ලිමේන්තුවේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl::rofl: කොහෙද උක්තො මෙවා තියෙන්නෙ
    ග්‍රීස් ගහේ මුදුනටම ගියා
    ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා
    සිංහල අවුරුදු දවසේ

    කොඩිය අරන් මං බැහැලා ගියා
    ඇය ඔටුණු පැළඳ නගරයට ගියා
    සිංහල අවුරුදු දවසේ

    පබාවතිය මගෙ යන්න ගියා
    කුසට ගෑස්ට්‍රික් අම්ල තියා
    සිංහල අවුරුදු දවසේ

    කොළඹ කට්ටියක් අරන් ගියා
    ටිකක් කැමැත්තෙන් ඇයත් ගියා
    සිංහල අවුරුදු දවසේ

    රටක් වටින ඇය යන්න ගියා
    වැඩිම මනාපය ඇයට ගියා
    සිංහල අවුරුදු දවසේ

    ඔබෙ දෙතොල් විකුණන්න
    ඔය දෙතන් විකුණන්න
    හසරැල්ල විකුණන්න
    මෘදු ඇඟිලි විකුණන්න
    ඇහි දෙබැම විකුණන්න
    හසරැල්ල විකුණන්න
    ඔබෙ බල්ලා විකුණන්න
    ඔබෙ පූසා විකුණන්න
    ඔය දෑස විකුණන්න
    ඔබ ඔබම විකිණෙන්න

    මුළු රටම සනසන්න
    මුළු රටම නලවන්න
    මුළු ගතම විකුණන්න
    But You're My Baby
    මුළු හිතම මට දෙන්න

     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    හයියෝ..අපේ රටේ මිනිස්සු කොරන්නෙම රණ්ඩු වෙන එක.
    පාර්ලිමේන්තුවේ ඉදන් එළකිරියට එනකම් ඔක්කොම එකයි...

    :oo::oo::oo::oo:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :baffled::baffled: ඇයි බන් මේකේ ඉන්න වාහේලා මෙච්චර මෝඩ?? :oo::oo: මොකෙක් හරි මහන්සි වෙලා වැඩකරලා දියුණු වෙනවා නම් ඒකේ ප්‍රයෝජනේ ඌට. උඹලා මෙතන ලැගලා එක එකාගේ කුණු හොය හොය වෙලාව නාස්ති කරනවා නම් ඒකේ පාඩුව උඹලට. :baffled::baffled: නිකන් එලකිරියේ ලැගලා, නාකි ගෑනුවගේ එක එකාගේ ඕපදූප හොය හොය ඉන්නේ නැතුව තමංගේ දියුණුවට දෙයක් කොරගත්තා නම් නරකද :baffled::baffled: ඉගෙන ගන්නවා නම් ඒ දේ හරියට කරගන්න. රස්සාවක් නැත්නම් රස්සාවක් හොයාගන්න. රස්සාවක් තියෙනවා නම් තව අමතර ආදායම් මාර්ගයක් හොයාගන්න :dull::dull:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බින්දු;17071262 said:
    :baffled::baffled: ඇයි බන් මේකේ ඉන්න වාහේලා මෙච්චර මෝඩ?? :oo::oo: මොකෙක් හරි මහන්සි වෙලා වැඩකරලා දියුණු වෙනවා නම් ඒකේ ප්‍රයෝජනේ ඌට. උඹලා මෙතන ලැගලා එක එකාගේ කුණු හොය හොය වෙලාව නාස්ති කරනවා නම් ඒකේ පාඩුව උඹලට. :baffled::baffled: නිකන් එලකිරියේ ලැගලා, නාකි ගෑනුවගේ එක එකාගේ ඕපදූප හොය හොය ඉන්නේ නැතුව තමංගේ දියුණුවට දෙයක් කොරගත්තා නම් නරකද :baffled::baffled: ඉගෙන ගන්නවා නම් ඒ දේ හරියට කරගන්න. රස්සාවක් නැත්නම් රස්සාවක් හොයාගන්න. රස්සාවක් තියෙනවා නම් තව අමතර ආදායම් මාර්ගයක් හොයාගන්න :dull::dull:
    :yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    මම නම් නෙට් එකෙන් ගත්තෙ එක ලාබ නිසා:cool: එකයි ඇසැම් ඇස් එකක් දැම්මෙත් නො එක හංගන්න ඔන නැති නිසා නැත්නම් අර ගාලු ජරමරෙ වගෙ වෙයි :rofl:
    ජබුක් සද්දයක් ආවා.. :rofl: ඇයි වලතරය බලන්න ගියාවගේ වෙයි කිව්වත් හරි. :lol:
    අයියෙ මට මැසේජ් එකක් දාපන්z..
    :yes:
     
    Status
    Not open for further replies.