ඉර හද තනකොළ නොයෙකුත් දේ ගැන
ගී පද වැල් නිතරම වයනා FM මහතුනි
හපුතල් කන්දට බර ගෙනියනකොට
සීපද කිය කිය ගොන්නු දැක්කුවට
සිංදුම වය වය මිනිස්සුන්ව ගෙනියන්නෙ කොහාටද
ජාතික ගීය වැයෙනකොට
කොඩිය කෙලින් කරගෙන සමහර අය
කොච්චර නම් මහ ගම්බර වෙනවද
ජාතික ගීය සැදූ මිනිසා
ජාතික ගීය නිසා සියදිවි නසා ගන්නකොට
වටේට හිටියේ අපිමද මගෙ සඳ
මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි
අසූ නවයෙ ගිණි තියලා මරනකොට
තවත් අය වෙඩි තියලා මරණකොට
බලන් හිටියෙ අපි බයටනෙ මගෙ සඳ
කාශ්යපගෙ බය සීගිරිය උනා
නම වෙනි පුදුමය එයම උනා
බයෙන් බයෙන් ත්රිල් ගත් රට මේකද
මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි
රාජ සිංහ නාමෙන් පොඩි දරුවා
වංගෙඩියට දාලා කොටනකොට
බලන් හිටියෙ අපි ත්රිලටද මගෙ සඳ
සිරි සඟබෝ ඔලුවත් දුන්නා
තවත් අය තව දේ දුන්නා
දෙන්න දෙන්න ණය වැඩි රට මේකද
මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි







ගී පද වැල් නිතරම වයනා FM මහතුනි
හපුතල් කන්දට බර ගෙනියනකොට
සීපද කිය කිය ගොන්නු දැක්කුවට
සිංදුම වය වය මිනිස්සුන්ව ගෙනියන්නෙ කොහාටද
ජාතික ගීය වැයෙනකොට
කොඩිය කෙලින් කරගෙන සමහර අය
කොච්චර නම් මහ ගම්බර වෙනවද
ජාතික ගීය සැදූ මිනිසා
ජාතික ගීය නිසා සියදිවි නසා ගන්නකොට
වටේට හිටියේ අපිමද මගෙ සඳ
මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි
අසූ නවයෙ ගිණි තියලා මරනකොට
තවත් අය වෙඩි තියලා මරණකොට
බලන් හිටියෙ අපි බයටනෙ මගෙ සඳ
කාශ්යපගෙ බය සීගිරිය උනා
නම වෙනි පුදුමය එයම උනා
බයෙන් බයෙන් ත්රිල් ගත් රට මේකද
මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි
රාජ සිංහ නාමෙන් පොඩි දරුවා
වංගෙඩියට දාලා කොටනකොට
බලන් හිටියෙ අපි ත්රිලටද මගෙ සඳ
සිරි සඟබෝ ඔලුවත් දුන්නා
තවත් අය තව දේ දුන්නා
දෙන්න දෙන්න ණය වැඩි රට මේකද
මේ අපේ පරිසරයයි මට පේන දේ තමයි
මේ අපේ සංස්කෘතියයි, මට දැනෙන දේ තමයි
සාමයයි කාමයයි දැවටෙන පුංචි රටයි














එකයි ඇසැම් ඇස් එකක් දැම්මෙත් නො එක හංගන්න ඔන නැති නිසා නැත්නම් අර ගාලු ජරමරෙ වගෙ වෙයි