Sensitive photos in gallery when handing to a friend

oyata oyage phone eka friend kenekta baya nathuwa athata denna puluwanda?

  • Yes

  • Hell no

Results are only viewable after voting.

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ow anunge chat logs kiyawana eka eeta wada gu case ekak..
    chat kara kara iddith ebena ewun innawa phone ekata..

    api gewal wala paduwe hitiyata, eliyata bassama inna kalu ketha thatta anatha sinhallunge wada dakkama epa wenawa.. :lol:

    loku deyak :angry:
    ------ Post added on May 23, 2021 at 7:12 PM

    haha ohoma ebena un innawa thama. mama dawasak message ekak type kara "methana ekek phone ekata ebenawa passe katha karamu" kiyala aaye baluwe naha. :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    tg පාවිච්චි කරනවද? tg වලට බැණ බැණ නේහ් හිටියේ :rolleyes:
    Telegram use karanawa tasker auto-notification ekka combine karala BOT api eka use karaddi, coding wada walata and automation walata. mokada unge notification eka yanawa reliable nisa.
    ea arenna sexting walata. ewwa ithin unge government backdoor gahala issuwa kiyala ganak na mata.
    namuth man serious dewal hama ekakatama use karanne Signal messenger eka.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,635
    113
    ඌ ටිකක් මන්ද ඩයල් එකක්.. ආයෙ වෙනසක් නැහැ පියස් එකක් වත් කොරල නැහැ, ටැටූ ගහල නැහැ.. ගස් ටික කපල ට්‍රිම් කරපු 100% ශ්‍රී ලංකික 6 inch බොහොම සාමාන්‍ය එකක් අනික් හැමෝටම තියන size එකක්.
    අරගෙන තිබ්බේ girl ගේ point of view එකෙන් පෙන විදිහට.. පල්ලෙහා ඉඳන් උඩ බලනකොට පේන ඇන්ග්ල් එකෙන්, එකිම ඉල්ලපු ඇන්ගල් එකට.
    බය වෙන්න කිසිම හේතුවක් නැහැ.. බය නෙමෙයි ඌ ට අවුලක් ගියේ. awkward ෆීලින් එකක් අවේ
    ජිම් ගියාම වල්ල පෙනන එකෙන් මොකද්ද මචන් වෙන්නෙ?
    මම නම් කෙල්ලට පෙන්නන්නෙ ඇඟ, දාඩිය දාලා ඇඟට ඇලුන ඇඳුම් වගේ ඒවා
     
    • Like
    Reactions: PrasangaSPerera

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ජිම් ගියාම වල්ල පෙනන එකෙන් මොකද්ද මචන් වෙන්නෙ?
    මම නම් කෙල්ලට පෙන්නන්නෙ ඇඟ, දාඩිය දාලා ඇඟට ඇලුන ඇඳුම් වගේ ඒවා
    GYM giyama pennapu ekak nemei, eeta kalin yawapu ekak. obviously sexting waladi exchange karapu nudes..

    Chat eke uda thiyana medias load wenawane swipe karapuwahama..

    katawath phone eka denna epa awul ewa thibunath nathath
    unta wadak nane ube phone eke thiyana dewal
    Photos pennanna wena awasthawal thiyanawane, for an instance ube phone eken yaluwonge group photo ekak gaththa awasthawaka unath me wage deyak wenna puluwanne?
    ------ Post added on May 23, 2021 at 8:26 PM

    ikr
    ------ Post added on May 23, 2021 at 8:27 PM
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කාලෙකට කලින් අපේ සෙට් එකට අලුතෙන් සෙට් උන එකෙක් හිටියා.ඌ අපේ උන් කෑල්ලත් එක්ක මල් කඩනකොට 4න් එක බලෙන් උදුරගෙන කෙල්ල එක්ක කතා කරනවා.අපේ උන්ගෙ කෙල්ලො අපේ සෙට් එක එක්ක ඉන්නකොට උන් එක්ක බලෙන් එල්ලි එල්ලි කතාකරනවා...මහ අවලම් විහිලු කරනවා.ඌට කෑල්ලක් හිටියෙත් නෑ..මහ පජාතම ඩයල් එකක්...අපේ උන්ගෙ කෙල්ලො අපි එක්කම කිය කිය බනිනවා ඌ ගැන.අන්තිමට අපේම එකෙක්ගේ 4න් එක තුන් වෙනි පාරටත් උදුරගෙන කතාකරද්දි උට මලපැනලා ගහන්න ගිහින් සෙට් එකෙන්ම ගැලවෙලා ගියා...මම දැකපු චාටර්ම චරිතයක්..
     
    • Angry
    Reactions: NaiRobi

    ඌ මොන වගේ ඒවාද උදුරාගෙන ගිහින් කියන්නෙ කෙල්ලො න් ට?
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඌ මොන වගේ ඒවාද උදුරාගෙන ගිහින් කියන්නෙ කෙල්ලො න් ට?
    ඌ වැඩිපුර කරන්නේ කෙල්ලව බයිට් කරන එක බම්.උදාහරනෙකට අපේ සෙට් එකේ එකෙක් කොටුවක් පැන්න කියාංකො.ඒක ඉතිං සෙට් එකේ උන් දන්නවා.අපි දන්නවා කියලා කෙල්ලත් දන්නවා.අපේම එකෙක්ගේ වාහනයක්,බයික් එකක් අරන් යන්නේ..(බොහෝවිට තමන්ගේ එකේ නෙවෙයි.)මූ කරන්නේ ඔයා එදා අරෙහේ ගියා නේද මෙහේ ගියා නේද අනම් මනම්.තව මුගේ පම්පෝරිය (ඌට ඇති කෙරුවාවකුත් නෑ ),පොර ටෝක්ස් ඕවා තමයි.ප්‍රධානම දේ කපල් එකට බාධා කිරීම තමයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඌ වැඩිපුර කරන්නේ කෙල්ලව බයිට් කරන එක බම්.උදාහරනෙකට අපේ සෙට් එකේ එකෙක් කොටුවක් පැන්න කියාංකො.ඒක ඉතිං සෙට් එකේ උන් දන්නවා.අපි දන්නවා කියලා කෙල්ලත් දන්නවා.අපේම එකෙක්ගේ වාහනයක්,බයික් එකක් අරන් යන්නේ..(බොහෝවිට තමන්ගේ එකේ නෙවෙයි.)මූ කරන්නේ ඔයා එදා අරෙහේ ගියා නේද මෙහේ ගියා නේද අනම් මනම්.තව මුගේ පම්පෝරිය (ඌට ඇති කෙරුවාවකුත් නෑ ),පොර ටෝක්ස් ඕවා තමයි.ප්‍රධානම දේ කපල් එකට බාධා කිරීම තමයි.
    Affa chora case එකක් තමා
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Affa chora case එකක් තමා
    චා මැක්ස් නෙ බම්..අපේ උන්ගෙ කෙල්ලො උනත් අපිට කතා කලොත් ඇර අපි යන්නෑ ඕනවට වඩා.ප්‍රශ්න අඩුයි නේ එතකොට.අරූට ගහන්නම ගිහින් යාන්තන් බේරුනේ.හෙමින්ම ඌ අපේ සෙට් එකෙන් ගැලවෙලා ගියා.හොඳ වැදගත් ජොබ් කරන අම්මෙක්ගෙයි තාත්තෙක්ගෙයි නසරාණි පුතෙක්.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER