කවදාවත් යාලුවෙක් ෆෝන් එක photo එකක් පෙන්නන්න උබේ අතට දෙනකොට, එක බලල ඉවර වෙලා ආපහු එහෙම්මම උගේ අතට දීපන් හොඳ පුරුද්දක් විදිහට. ethics පුරුදු වෙන්න 
swipe කොරන්න යන්න එපා..! එහා පැත්තේ මොනවා තියෙනවද කියල උබ දන්නේ නැහැනේ.
බොගක් දම්මමත් එහා ගෙදර එකා ඇවිල්ල කෝටු කෑල්ලකින් කූරු ගාල මුන් මොනවද දවල්ට කාල තියෙන්නේ කියල හොයන ජාතියේ රටක ඉන්නේ අපි, එහෙව් පවුලක හැදිච්ච උන් තමයි ඔහොම swipe කොරන්න යන්නේ.
මං කියන්නම් මට වෙච්ච චාටර් කේස් එකක්..
ඉස්සර GYM ඇරලා තියෙන කාලේ workout එක දාන්න යනකොට girlfriend telegram video call ගන්නව සාමාන්‍යයෙන්. හිටි ගමන් බලනවා workout එක, මටත් show off කරනවා ඒකිත්. ඔහොම චැට් එකක් දාගෙන ඉද්දි ෆොටෝ එකකුත් එව්වා, එතන හිටිය මොංගල් පාන්ඩේ කෙනෙක් ඇවිල්ල අඩෝ පෙන්නපන් පෙන්නපන් කියල මු ෆෝන් එක ගන්න හැදුව. මන් එත් මු දැක්ක නිසා phone එක උගේ අතට දෙන්නේ නැතුව මගේ අතේ තියෙද්දී උට පෙන්නුවා..
මේ කැරිය උගේ කුණු ශරීරෙ කුණු ඇඟිල්ල දික් කරලා swipe කරා කියපන්කො...
ඊළඟ ෆොටෝ එක තිබ්බේ මං කෙල්ලට යවපු කුට්ටම...
අරුගේ මූන පුක උනා obviously ලාංකීය කළු කුට්ටමක් දැක්ක..
That awkward moment..
මූ ට හෙන අවුල අඩෝ සොරි සොරි බං හිතුවේ නෑ ඔහොම එකක් තියෙයි කියල අය්යෝ බං ගාල ඌ ගියා.. කතාවත් නැහැ එක දිගට උගේ schedule එක ගහල ටක් ගාල ඌ මාරු වෙලා ගියා... මට නං ගානක් නැහැ ඕන පුකක් කියල මං හිටිය.. මට හිනත් එක්ක මේ හුත්තට උන වැඩේට.. එත් කියල වැඩක් නැහැ මුන්ගේ මෝඩ වැඩ ගැන...

swipe කොරන්න යන්න එපා..! එහා පැත්තේ මොනවා තියෙනවද කියල උබ දන්නේ නැහැනේ.
බොගක් දම්මමත් එහා ගෙදර එකා ඇවිල්ල කෝටු කෑල්ලකින් කූරු ගාල මුන් මොනවද දවල්ට කාල තියෙන්නේ කියල හොයන ජාතියේ රටක ඉන්නේ අපි, එහෙව් පවුලක හැදිච්ච උන් තමයි ඔහොම swipe කොරන්න යන්නේ.
මං කියන්නම් මට වෙච්ච චාටර් කේස් එකක්..
ඉස්සර GYM ඇරලා තියෙන කාලේ workout එක දාන්න යනකොට girlfriend telegram video call ගන්නව සාමාන්‍යයෙන්. හිටි ගමන් බලනවා workout එක, මටත් show off කරනවා ඒකිත්. ඔහොම චැට් එකක් දාගෙන ඉද්දි ෆොටෝ එකකුත් එව්වා, එතන හිටිය මොංගල් පාන්ඩේ කෙනෙක් ඇවිල්ල අඩෝ පෙන්නපන් පෙන්නපන් කියල මු ෆෝන් එක ගන්න හැදුව. මන් එත් මු දැක්ක නිසා phone එක උගේ අතට දෙන්නේ නැතුව මගේ අතේ තියෙද්දී උට පෙන්නුවා..
මේ කැරිය උගේ කුණු ශරීරෙ කුණු ඇඟිල්ල දික් කරලා swipe කරා කියපන්කො...
ඊළඟ ෆොටෝ එක තිබ්බේ මං කෙල්ලට යවපු කුට්ටම...
අරුගේ මූන පුක උනා obviously ලාංකීය කළු කුට්ටමක් දැක්ක.. මූ ට හෙන අවුල අඩෝ සොරි සොරි බං හිතුවේ නෑ ඔහොම එකක් තියෙයි කියල අය්යෝ බං ගාල ඌ ගියා.. කතාවත් නැහැ එක දිගට උගේ schedule එක ගහල ටක් ගාල ඌ මාරු වෙලා ගියා... මට නං ගානක් නැහැ ඕන පුකක් කියල මං හිටිය.. මට හිනත් එක්ක මේ හුත්තට උන වැඩේට.. එත් කියල වැඩක් නැහැ මුන්ගේ මෝඩ වැඩ ගැන...
Last edited: