සිරාවට බන් මුන් බයයි වෙන උන් හරියට ඉගෙන ගෙන මුන් එහෙන් මෙහෙන් හොයාගෙන අටවගත්ත පැලට කෙලවෙයි කියලා, අනාතයෝගණන් ගන්න එපා මචං. ඕකුන්ට කියන්නේ වේසිගෙ පුතාලා කියලා. උන් බයයි මේවා බලලා අනික් උන් උට වඩා උඩින් යයි කියලා. මොකද උ දන්නවා උට මුකුත් බෑ කියලා

එල මචන් දිගටම කරගෙන පලයන් මේකෙන් SEO ගැන දන් නැති අයට ගොඩාක් දේවල් ඉගෙන ගන්ඩ
පුළුවන් වෙයි. දන්න අයටත් නමන්ගේ දැනුමට තවත් දේවල් එකතු ගරගන්ඩ පුළුවන් වෙයි.


