SEO in Sinhala, Video Series

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    ගණන් ගන්න එපා මචං. ඕකුන්ට කියන්නේ වේසිගෙ පුතාලා කියලා. උන් බයයි මේවා බලලා අනික් උන් උට වඩා උඩින් යයි කියලා. මොකද උ දන්නවා උට මුකුත් බෑ කියලා
    සිරාවට බන් මුන් බයයි වෙන උන් හරියට ඉගෙන ගෙන මුන් එහෙන් මෙහෙන් හොයාගෙන අටවගත්ත පැලට කෙලවෙයි කියලා, අනාතයෝ :lol:

    එල මචන් දිගටම කරගෙන පලයන් මේකෙන් SEO ගැන දන් නැති අයට ගොඩාක් දේවල් ඉගෙන ගන්ඩ
    පුළුවන් වෙයි. දන්න අයටත් නමන්ගේ දැනුමට තවත් දේවල් එකතු ගරගන්ඩ පුළුවන් වෙයි.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,893
    4,497
    113
    machan nice effort. But this is not about SEO. You just explain what is SEO then talk about advertising and money making. Please change the video title and description
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    D5knHm6.png

    මේවගේ උන් මේක ඇතුලේ ඕන තරම් ඉන්නවා බං :angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    උබ ඕව ගණන් ගන්න එපා.. දිගටම කරගෙන පලයන් උබ කරන දේ.. ඔහොම ඉරිසියා කරන කාලකන්නින්ට හරියන්නෙ නැහැ බන්.. උන් දන්නෙ ඔච්චරයි..

    :lol::lol::lol:

    keep it up

    3.gif

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,784
    98,886
    113
    එහෙන් මෙහෙන් කෑලි අහුලගෙන කරන උන්ට තමා රිදෙන්නෙ හරියට සබ්ජෙක්ට් එක දන්නව නන් ඔහොම අපත වැඩ කරන්නෙ නෑ.
    වැඩේ එල දිගටම කරන් පලයන්.:yes::yes::yes::yes:
     

    PirateZ

    Member
    Feb 3, 2009
    527
    117
    0
    මේවගේ උන් මේක ඇතුලේ ඕන තරම් ඉන්නවා බං :angry:

    උබ ඕව ගණන් ගන්න එපා.. දිගටම කරගෙන පලයන් උබ කරන දේ.. ඔහොම ඉරිසියා කරන කාලකන්නින්ට හරියන්නෙ නැහැ බන්.. උන් දන්නෙ ඔච්චරයි..

    :lol::lol::lol:

    keep it up

    3.gif


    හෙළයෙක්;16663243 said:
    එහෙන් මෙහෙන් කෑලි අහුලගෙන කරන උන්ට තමා රිදෙන්නෙ හරියට සබ්ජෙක්ට් එක දන්නව නන් ඔහොම අපත වැඩ කරන්නෙ නෑ.
    වැඩේ එල දිගටම කරන් පලයන්.:yes::yes::yes::yes:

    ela, Thanks :yes::yes:
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    niyamai machan..eelaga eka ikmanata dapan.niyameta karanawa umba.puluwan vidiyata share parak dennam...cheers..