SEO & Income පිලිබද මගේ අත්දැකීම්
SEO වලදී ගොඩක් වැදගත් වෙන කරැණු කිහිපයක් තියෙනවා.

1. Bounce Rate -
යම් කිසි පුද්ගලයෙක් ඔබගේ website එකට පැමිණ කිසිදු ලින්ක් එකක් හෝ click නොකර ඉවත්ව යන්නේ නම් එය bounce rate ලෙස හදුන්වනවා. Bounce rate එක වැඩිවෙන තරමට එකේ seo rank එකට ලොකු බලපෑමක් කරනවා.
2. Unique Visitors -
එක දවසට එක පාරක් පමණක් visitor කෙනෙක් website එකට එනවා නම් එය Unique Visitor ලෙස හදුන්වනවා. බොහෝ විට income වලදී මෙන්ම, rank වලදී මෙය වැදගත් වේ.
3. Return Visitors -
එකම visitor එක වතාවකට වඩා පැමිනෙන්නේ නම් එය
Return Visitors ලෙස හදුන්වනවා. මේක නම් ලොකුවට බලපෑමක් ඇතිකරන්නේ නෑ seo rank වලදී.
4. Page Views & Daily Time Spend -
තම වෙබ් අඩවියේ වෙබ් පිටු කීයක් බලලා තියෙයිද යන්න සහ එම එක් එක් පිටු සදහා වැයකල කාලයද ranking වලදී බලපානවා.
5. Content -
පුලුවන් තරම් අපගේ වෙබ්පිටුවල Quality Standard එක maintain කරන්න. විශේෂයෙන් copy, Paste කරන එක එච්චර හොද දෙයක් නෙමෙයි.
SEO & Income වලදී හුගක් අය අහන ප්රශ්න?

1. අලුතින් පටන් ගත්ත මගේ වෙබ්සයිට් එකේ අද මෙච්චර visitors ඇවිල්ලා, මෙච්චර Page views තියෙයි. හැබැයි No Income, No Ranking
?
විශේෂයෙන් කියන්න ඕනි කිසිම analytical tool එකකින් 100% හරියට statics report එකක් දෙන්නේ නෑ.
හුගක් වෙලාවට google bot, others bot වගේ ඒවත් crawler කරනවා අපේ වෙබ්සයිට් එක. හැබැයි අපි හිතන්නේ ඇත්තටම මිනිස්සු ඇවිල්ලා කියලා.
Seo Power Suite Full Version - http://swiftation.com/9emq
zip Password - www.masterkreatif.com
2. ලොකු ගනන් දීලා මොකටද ඕයි SEO කරන්නේ.5$ SEO කරල දෙනවනේ?
මෙතනදී එයාලා කරන්නේ එයාලගේ forum, groups, pages, websites වල share කරනවා විතරයි. එකෙන් ඉතින් පොඩ්ඩක් visitors එනවා. හැබැයි ඒක තාවකාලිකයි. හුගක් වෙලාවට අර මං කලින් කිව්ව bounce rate එකත් මෙතනදී බලපාන ප්රතිශතය වැඩියි.
3. ඇත්තමට ඔය කියන Income හැදෙන්නේ කොහමද visitors අනුව?
වැඩියෙන් America, England, Australia, Canada visitors ඉන්නවා නම් මේ විදියට තමයි income එක හැදෙන්නේ...
1000 - 2$ (per day)
10, 000 - 20$ (per day)
100,000 - 200$ (per day)
Note - මේ adsense income නොවන බව කරැණාවෙන් සලකන්න. adsense income මීට වඩා වැඩිවේ. මෙය අනිත් ad networks සදහා වලංගුවේ.

දැනගන්න මොනවරි තියෙයි නම් යටින් කොටාගෙන යන්න.

?විශේෂයෙන් කියන්න ඕනි කිසිම analytical tool එකකින් 100% හරියට statics report එකක් දෙන්නේ නෑ.