SEO & Income පිලිබද මගේ අත්දැකීම්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මචන් බ්ලොග් එකක් කීවර්ඩ්ස් වලට රෑන්ක් කරද්දි Article එකෙන් Article එකටද කරන්නේ. මොකද කම්පැනි වෙබ්සයිට් එකකට නම් සයිට් එකටම පොදු කීවර්ඩ්ස් තියෙනවානෙ (උදා: කම්පැනි එකේ නම , ලබා දෙන සේවය ). ඒත් බ්ලොග් එකක් වගේ ගත්තොත් සයිට් එකටම පොදු කීවර්ඩ්ස් නෑනේ :confused: එතකොට ආර්ටිකල් වෙන වෙනමද කීවර්ඩ් වලට රෑන්ක් කරන්න ඕනේ :confused:
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,991
    113
    seoclerks eke backlink service dena ayagen backlink gattot awulda?

    black hat seo balala karpan. ubata penne natuwa vatenna puluwan.

    mage website tika kalyak idan watenna gatha. hoyala hoyala baluwa ahu wune na. SEO field eke inna ewun gen idea ahuwa. hugak ewun kiwwe optimize karla madi kiyala. eth athhtama wela tiyena popads use karna hinda google ewun e vage site flag karla rank bassnawa.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මචන් බ්ලොග් එකක් කීවර්ඩ්ස් වලට රෑන්ක් කරද්දි Article එකෙන් Article එකටද කරන්නේ. මොකද කම්පැනි වෙබ්සයිට් එකකට නම් සයිට් එකටම පොදු කීවර්ඩ්ස් තියෙනවානෙ (උදා: කම්පැනි එකේ නම , ලබා දෙන සේවය ). ඒත් බ්ලොග් එකක් වගේ ගත්තොත් සයිට් එකටම පොදු කීවර්ඩ්ස් නෑනේ :confused: එතකොට ආර්ටිකල් වෙන වෙනමද කීවර්ඩ් වලට රෑන්ක් කරන්න ඕනේ :confused:

    එක නිසා තමයි එක නිච් එකක් තොර ගන්න කියන්නේ
    නුවර කොලබ බස් එක නම් නුවර කොලබ විතරයි ඒ බස් එක යාප්නෙත් යන්න ගියොත් අවුල් වෙනවා
    මේකත් ඒ වගේ තමයි
    බ්ලොග් වැල කරන්නෙත් එහෙමයි
    මෙන් කි වර්ඩ් එකක් තොර ගන්නවා එකට මෙන් ආටිකල් එක ලියනවා
    සබ කි වර්ඩ් හොයාගෙන ඒවාට වෙනම ආටිකල් ලියනවා
    හැබැයි ඔක්කොම එක කැටගරි එකේ වචන
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    black hat seo balala karpan. ubata penne natuwa vatenna puluwan.

    mage website tika kalyak idan watenna gatha. hoyala hoyala baluwa ahu wune na. SEO field eke inna ewun gen idea ahuwa. hugak ewun kiwwe optimize karla madi kiyala. eth athhtama wela tiyena popads use karna hinda google ewun e vage site flag karla rank bassnawa.

    Ok machan. thank you.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    එක නිසා තමයි එක නිච් එකක් තොර ගන්න කියන්නේ
    නුවර කොලබ බස් එක නම් නුවර කොලබ විතරයි ඒ බස් එක යාප්නෙත් යන්න ගියොත් අවුල් වෙනවා
    මේකත් ඒ වගේ තමයි
    බ්ලොග් වැල කරන්නෙත් එහෙමයි
    මෙන් කි වර්ඩ් එකක් තොර ගන්නවා එකට මෙන් ආටිකල් එක ලියනවා
    සබ කි වර්ඩ් හොයාගෙන ඒවාට වෙනම ආටිකල් ලියනවා
    හැබැයි ඔක්කොම එක කැටගරි එකේ වචන

    මචන් මේන් long tail කීවර්ඩ් එකයි ඒකේම සබ් කීවර්ඩ් එකකටයි පොඩි උදාහරණයක් කියනවාද? එතකොට තෙරුම් ගන්න ලේසියි.
     
    thegamedon

    Well-known member
  • ජනවාරි වල ඉදන් adsense income එක මේ තියෙන්නෙ. 90% traffic එන්නේ ලංකාවෙන්. ඒක හින්දා earnings අඩුයි. :P

    Sh1Gtjy.png
     
    thegamedon

    Well-known member
  • SEO වලදී ගොඩක් වැදගත් වෙන කරැණු කිහිපයක් තියෙනවා. :D:yes:

    1. Bounce Rate -
    යම් කිසි පුද්ගලයෙක් ඔබගේ website එකට පැමිණ කිසිදු ලින්ක් එකක් හෝ click නොකර ඉවත්ව යන්නේ නම් එය bounce rate ලෙස හදුන්වනවා. Bounce rate එක වැඩිවෙන තරමට එකේ seo rank එකට ලොකු බලපෑමක් කරනවා.

    2. Unique Visitors -
    එක දවසට එක පාරක් පමණක් visitor කෙනෙක් website
    එකට එනවා නම් එය Unique Visitor ලෙස හදුන්වනවා. බොහෝ විට income වලදී මෙන්ම, rank වලදී මෙය වැදගත් වේ.

    3. Return Visitors -
    එකම visitor එක වතාවකට වඩා පැමිනෙන්නේ නම් එය

    Return Visitors ලෙස හදුන්වනවා. මේක නම් ලොකුවට බලපෑමක් ඇතිකරන්නේ නෑ seo rank වලදී.

    4. Page Views & Daily Time Spend -
    තම වෙබ් අඩවියේ වෙබ් පිටු කීයක් බලලා තියෙයිද යන්න සහ එම එක් එක් පිටු සදහා වැයකල කාලයද
    ranking වලදී බලපානවා.

    5. Content -
    පුලුවන් තරම් අපගේ වෙබ්පිටුවල Quality Standard එක maintain කරන්න. විශේෂයෙන් copy, Paste කරන එක එච්චර හොද දෙයක් නෙමෙයි.

    SEO & Income වලදී හුගක් අය අහන ප්‍රශ්න? :sorry::sorry:

    1. අලුතින් පටන් ගත්ත මගේ වෙබ්සයිට් එකේ අද මෙච්චර visitors ඇවිල්ලා, මෙච්චර Page views තියෙයි. හැබැයි No Income, No Ranking :confused::confused:?

    විශේෂයෙන් කියන්න ඕනි කිසිම analytical tool එකකින් 100% හරියට statics report එකක් දෙන්නේ නෑ.
    හුගක් වෙලාවට google bot, others bot වගේ ඒවත් crawler කරනවා අපේ වෙබ්සයිට් එක. හැබැයි අපි හිතන්නේ ඇත්තටම මිනිස්සු ඇවිල්ලා කියලා.

    Seo Power Suite Full Version - http://swiftation.com/9emq

    zip Password -
    www.masterkreatif.com

    2. ලොකු ගනන් දීලා මොකටද ඕයි SEO කරන්නේ.5$ SEO කරල දෙනවනේ?

    මෙතනදී
    එයාලා කරන්නේ එයාලගේ forum, groups, pages, websites වල share කරනවා විතරයි. එකෙන් ඉතින් පොඩ්ඩක් visitors එනවා. හැබැයි ඒක තාවකාලිකයි. හුගක් වෙලාවට අර මං කලින් කිව්ව bounce rate එකත් මෙතනදී බලපාන ප්‍රතිශතය වැඩියි.

    3. ඇත්තමට ඔය කියන Income හැදෙන්නේ කොහමද visitors අනුව?

    වැඩියෙන් America, England, Australia, Canada visitors ඉන්නවා නම් මේ විදියට තමයි income එක හැදෙන්නේ...

    1000 - 2$ (per day)
    10, 000 - 20$
    (per day)
    100,000 - 200$
    (per day)

    Note - මේ adsense income නොවන බව කරැණාවෙන් සලකන්න.
    adsense income මීට වඩා වැඩිවේ. මෙය අනිත් ad networks සදහා වලංගුවේ.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    දැනගන්න මොනවරි තියෙයි නම් යටින් කොටාගෙන යන්න.

    api nam normall 500 words article ekakata kw eka 3 to 5 use karanwa

    image alt tag description eka aniwa kw eka danna

    kw eka aniwa bold underline karanna

    sub heading danna kw eka include karala H2 and H3 wage

    interlink karanna tawa article ekakata

    hoda site ekaka ho dekaka links danna post eke (wiki, mozila etc)

    article eka unique and redabilty uparima enna danna

    Thanks for the valuable information guys. Kep it up! ;)