SEO LESSONS අනිවා_කියවන්න 2016

virajp

Banned
  • Aug 1, 2016
    362
    64
    28
    SEO LESSONS අනිවා_කියවන්න 2016

    SEO ගැන ගොඩක් අයගේ තියෙන වැරදි වටහා ගැනීම් ගොඩකට පිළිතුරු මේක බැලුවම හම්බ වේවි.මොකද සමහරුන්ගේ අදහස් තියෙන්නේ වැරදි ඒවා,SEO වලට වැඩිපුරම ඕන බැක්ලින්ක් කියලා සමහරු හිතන් ඉන්නවා.එක එක සාධකයක් විතරයි.බැක්ලින්ක් තිබුනා කියලා සයිට් එකක් රෑන්ක් වෙන්න නැ.

    • Click-through rate – ගුගල් වලින් සයිට් එකට එන ට්‍රැෆික් ප්‍රතිශතය.
    • Relevant terms – කිවර්ඩ් එකට ගැලපෙන පරිදි යොදා ඇති වචන ප්‍රමාණය.
    • Google +1 – G+ හි ෂෙයාර් වී ඇති ප්‍රමාණය.
    • Number of backlinks – බැක්ලින්ක් ප්‍රමාණය.
    • Facebook shares – ෆේස්බුක් ෂෙයාර් ප්‍රමාණය.
    • Facebook total – ෆේස්බුක් පිටුවේ ක්‍රියාකාරකම් ප්‍රමාණය.
    • Facebook comments – ෆේස්බුක් කමෙන්ට් ප්‍රමාණය.
    • Pinterest –Pinterest හි ෂෙයාර් ප්‍රමාණය.
    • SEO visibility of backlinking URL – රෑන්ක් වූ වෙබ් අඩවි වලින් ලැබෙන බැක්ලින්ක් ප්‍රමාණය.
    • Facebook likes – ෆේස්බුක් පිටුවේ ලයික් ප්‍රමාණය.
    • Tweets – මුළු Tweets ප්‍රමාණය.
    • Nofollow backlinks – nofollow බැක්ලින්ක් ප්‍රමාණය.
    • Proof terms - පිටුවේ ඇති තොරතුරු වල නිවැරදි බවට සාක්ෂි අන්තර්ගත වීම.
    • New backlinks - අලුත් බක්ලින්ක්.
    • Backlinks from new domains – අලුත් වෙබ් අඩවි වලින් ලබා ගත බැක්ලින්ක් ප්‍රමාණය.
    • % backlinks with Anchor = domain.tld - කිවර්ඩ් වලට ගැලපෙන ඇතුලත ලින්ක් ප්‍රමාණය.
    • Number of internal links – වෙබ් පිටු අතර සදා ඇති ලින්ක් ප්‍රමාණය.
    • % backlinks with stopword - search සදහා අදාළ නොවන බැක්ලින්ක් ප්‍රමාණය.
    • Keywords in body – අන්තර්ගතයේ යොදා ඇති කිවර්ඩ් ප්‍රමාණය.
    • Text character length –අන්තර්ගතයේ ඇති අකුරු ප්‍රමාණය.
    • Word count – අන්තර්ගතයේ ඇති වචන ප්‍රමාණය.
    • Site speed – අඩවියේ වේගය.
    • Keyword in external link – කිවර්ඩ් හරහා භාහිර වෙබ් අඩවි වෙත යොමු කර ඇති ලින්ක් ප්‍රමාණය.
    • Word count in anchor text – හයිපර්ලින්ක් සදහා භාවිත කර ඇති වචන ප්‍රමාණය.
    • Position of keyword in title (Character) – ශීර්ෂයේ යොදා ඇති කිවර්ඩ් වල ඇති අකුරු ප්‍රමාණය.
    • Length of URL – ඩොමේන් නාමයේ අකුරු ප්‍රමාණය.
    • Position of keyword in title (Word) – ශීර්ෂයේ යොදා ඇති කිවර්ඩ් වල වචන ප්‍රමාණය.
    • Keyword in internal link – කිවර්ඩ් හරහා නිර්මාණය කර ඇති internal ලින්ක් ප්‍රමාණය.
    • Time of site – පිවිසෙන්නන් රැදී සිටින කාලය.
    • Number of external links – භාහිර සබැදි ප්‍රමාණය.
    • Percentage of backlinks from same country – වෙබ් අඩවිය භාවිත වන රටේ වෙනත් වෙබ් අඩවි වලින් ලැබෙන ලින්ක් ප්‍රමාණය.
    • H2 – H2 ටැග් භාවිතය.
    • Image count – පින්තුර ගණන.
    • H1 – H1 ටැග් භාවිතය.
    • Description – මෙට ටැග් එකේ විස්තරය.
    • Video integration – වීඩියෝ ප්‍රමාණය.
    • Bounce rate – පැමිණෙන්නන් ක්ෂණිකව ඉවත් වීමේ අගය.
    • Keyword in title – ශීර්ෂයේ කිවර්ඩ් භාවිතය.
    • Keyword in H2 – H 2 ටැගයේ කිවර්ඩ් භාවිතය.
    • Keyword in description – අඩවි විස්තරයේ කිවර්ඩ් භාවිතය.

    මේවා ගොඩක් දුරට වලංගු වෙන්නේ බ්ලොග් වලට.වෙබ් සයිට් වලට සමහරවිට වෙනස් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Red Soda

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචන් මම හදපු වෙබ්සයිට් එකක මෙ 406 Not acceptable error එක තියෙනවා..

    SEO PowerSuite WebSite Auditor එකෙන් තමා මෙක පෙන්නන්නේ...

    Broken ලින්ක් 39 ක් තියෙනවා කියලා තමා ඒක පෙන්නන්නේ.. ඒත් Google webmaster tools වලවත් වෙන plugin වලින්වත් පෙන්නන්නේ නැහැ .. :sorry::sorry:

    this is website

    Code:
    Resource	HTTP Status Code	Content type	Internal/External	Found on pages
    http://www.performanceautocarrier.com/wp-login.php?redirect_to=http://www.performanceautocarrier.com/advantages-of-open-auto-transport/	406 Not acceptable	text/html	Internal	1
    http://www.performanceautocarrier.com/wp-login.php?redirect_to=http://www.performanceautocarrier.com/auto-transport-free-auto-transport-quotes/ 406 Not acceptable	text/html	Internal	1
    http://www.performanceautocarrier.com/wp-login.php?redirect_to=http://www.performanceautocarrier.com/auto-transport-how-it-works/	406 Not acceptable	text/html	Internal	1
    http://www.performanceautocarrier.com/wp-login.php?redirect_to=http://www.performanceautocarrier.com/auto-transport-service-what-you-should-know/	406 Not acceptable	text/html	Internal	1
    http://www.performanceautocarrier.com/wp-login.php?redirect_to=http://www.performanceautocarrier.com/auto-transport-services-can-move-vehicles-from-other-states-to-you/	406 Not acceptable	text/html	Internal	1
    http://www.performanceautocarrier.com/wp-login.php?redirect_to=http://www.performanceautocarrier.com/auto-transport/	406 Not acceptable	text/html Internal	1
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,731
    113
    Gampaha

    Mekata thread owner gen answer ekak labaena ekak na.. :dull: ussalalu danne.. :(
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර

    issellama wordpress admin folder eka robots.txt ekak dala block karapan. itapasse htaccess eken 301 redirect gahapan okkotama Redirect 301 /oldfile.htm /newfile.htm ;)
     
    sachiguns

    Junior member
  • May 19, 2009
    65
    21
    8
    SEO Blog

    SEO egenaganna elakiri wage blog ekek recomand kranna.. Aluthin igena ganna ekkenukata. danata youtube SEO sinhalen video tika balagena yanwea..
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Bro ඔයාගේ පරන තෙරෙඩ් ටික delete කරද එවා නැනේ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Bro ඔයාගේ පරන තෙරෙඩ් ටික delete කරද එවා නැනේ

    ඔය තියෙන්නේ තාම

    thanks to uneducated admins and moderators :yes::yes::yes:

    :lol: :lol:

    ලොකු උගතා කිව්වා කතාවක්..තෝව බෑන්ඩ් කරලම දැම්මා තමා වටින්නේ මේකේ උන්ට අන්දලා 1500 ebook විකුණනවට :rofl::rofl:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    බන්චි පුතා;21063384 said:
    issellama wordpress admin folder eka robots.txt ekak dala block karapan. itapasse htaccess eken 301 redirect gahapan okkotama Redirect 301 /oldfile.htm /newfile.htm ;)

    වැඩේ ගොඩ බන් හැබයි මන් Redirect 301 කරේ නැහැ .. මේ විදියට robots.txt ෆයිල් එක දැන්ම විතරයි... :yes::yes::yes::yes:

    Code:
    User-agent: *
    Disallow: /wp-admin/
    Disallow: /wp-includes/
    Disallow: /wp-content/plugins/
    Disallow: /wp-content/cache/
    Disallow: /wp-content/themes/
    Disallow: /wp-includes/js/
    Disallow: /trackback/
    Disallow: /category/*/*
    Disallow: */trackback/
    Disallow: /*?*
    Disallow: /*?
    Disallow: /*~*
    Disallow: /*~