SEO LESSONS අනිවා_කියවන්න 2016
SEO ගැන ගොඩක් අයගේ තියෙන වැරදි වටහා ගැනීම් ගොඩකට පිළිතුරු මේක බැලුවම හම්බ වේවි.මොකද සමහරුන්ගේ අදහස් තියෙන්නේ වැරදි ඒවා,SEO වලට වැඩිපුරම ඕන බැක්ලින්ක් කියලා සමහරු හිතන් ඉන්නවා.එක එක සාධකයක් විතරයි.බැක්ලින්ක් තිබුනා කියලා සයිට් එකක් රෑන්ක් වෙන්න නැ.
• Click-through rate – ගුගල් වලින් සයිට් එකට එන ට්රැෆික් ප්රතිශතය.
• Relevant terms – කිවර්ඩ් එකට ගැලපෙන පරිදි යොදා ඇති වචන ප්රමාණය.
• Google +1 – G+ හි ෂෙයාර් වී ඇති ප්රමාණය.
• Number of backlinks – බැක්ලින්ක් ප්රමාණය.
• Facebook shares – ෆේස්බුක් ෂෙයාර් ප්රමාණය.
• Facebook total – ෆේස්බුක් පිටුවේ ක්රියාකාරකම් ප්රමාණය.
• Facebook comments – ෆේස්බුක් කමෙන්ට් ප්රමාණය.
• Pinterest –Pinterest හි ෂෙයාර් ප්රමාණය.
• SEO visibility of backlinking URL – රෑන්ක් වූ වෙබ් අඩවි වලින් ලැබෙන බැක්ලින්ක් ප්රමාණය.
• Facebook likes – ෆේස්බුක් පිටුවේ ලයික් ප්රමාණය.
• Tweets – මුළු Tweets ප්රමාණය.
• Nofollow backlinks – nofollow බැක්ලින්ක් ප්රමාණය.
• Proof terms - පිටුවේ ඇති තොරතුරු වල නිවැරදි බවට සාක්ෂි අන්තර්ගත වීම.
• New backlinks - අලුත් බක්ලින්ක්.
• Backlinks from new domains – අලුත් වෙබ් අඩවි වලින් ලබා ගත බැක්ලින්ක් ප්රමාණය.
• % backlinks with Anchor = domain.tld - කිවර්ඩ් වලට ගැලපෙන ඇතුලත ලින්ක් ප්රමාණය.
• Number of internal links – වෙබ් පිටු අතර සදා ඇති ලින්ක් ප්රමාණය.
• % backlinks with stopword - search සදහා අදාළ නොවන බැක්ලින්ක් ප්රමාණය.
• Keywords in body – අන්තර්ගතයේ යොදා ඇති කිවර්ඩ් ප්රමාණය.
• Text character length –අන්තර්ගතයේ ඇති අකුරු ප්රමාණය.
• Word count – අන්තර්ගතයේ ඇති වචන ප්රමාණය.
• Site speed – අඩවියේ වේගය.
• Keyword in external link – කිවර්ඩ් හරහා භාහිර වෙබ් අඩවි වෙත යොමු කර ඇති ලින්ක් ප්රමාණය.
• Word count in anchor text – හයිපර්ලින්ක් සදහා භාවිත කර ඇති වචන ප්රමාණය.
• Position of keyword in title (Character) – ශීර්ෂයේ යොදා ඇති කිවර්ඩ් වල ඇති අකුරු ප්රමාණය.
• Length of URL – ඩොමේන් නාමයේ අකුරු ප්රමාණය.
• Position of keyword in title (Word) – ශීර්ෂයේ යොදා ඇති කිවර්ඩ් වල වචන ප්රමාණය.
• Keyword in internal link – කිවර්ඩ් හරහා නිර්මාණය කර ඇති internal ලින්ක් ප්රමාණය.
• Time of site – පිවිසෙන්නන් රැදී සිටින කාලය.
• Number of external links – භාහිර සබැදි ප්රමාණය.
• Percentage of backlinks from same country – වෙබ් අඩවිය භාවිත වන රටේ වෙනත් වෙබ් අඩවි වලින් ලැබෙන ලින්ක් ප්රමාණය.
• H2 – H2 ටැග් භාවිතය.
• Image count – පින්තුර ගණන.
• H1 – H1 ටැග් භාවිතය.
• Description – මෙට ටැග් එකේ විස්තරය.
• Video integration – වීඩියෝ ප්රමාණය.
• Bounce rate – පැමිණෙන්නන් ක්ෂණිකව ඉවත් වීමේ අගය.
• Keyword in title – ශීර්ෂයේ කිවර්ඩ් භාවිතය.
• Keyword in H2 – H 2 ටැගයේ කිවර්ඩ් භාවිතය.
• Keyword in description – අඩවි විස්තරයේ කිවර්ඩ් භාවිතය.
මේවා ගොඩක් දුරට වලංගු වෙන්නේ බ්ලොග් වලට.වෙබ් සයිට් වලට සමහරවිට වෙනස් වෙන්න පුළුවන්.

ussalalu danne.. 