මේ යකා මොකක්ද සමාජයට දෙන්න හදන පණිවිඩය; සෑහෙන කාලෙක ඉඳන් වීඩියෝ බලනවා.. අරගල කේස් එකෙන් පස්සේ ටිකක් කලහකාරී පණිවිඩයක් දෙන්න හදනවා වගේ නිකන් තේරුණා. උඹලට මොකද හිතෙන්නේ?
ඒක ඇත්ත. කටින් බතල dial එකක්.ඌ නිකන් වැල යන අතට මැස්ස ගහල views ගන්න එකෙක්.
මූ ඔය බනින උන් එකක්ම කරට අත දාගෙන video කරන්න පුලුවන් ජාතියේ එකෙක්.
ඌ තමයි පොර. හරියටම හරි. අධ්‍යාපනිකව මිසක්, මතවාදී වශයෙන් ගත්තොත් ඌ megalomaniac තත්වයෙන් පෙළෙනවා.මම ඉස්සර නම් කැමැත්තෙන් බැලුව. දැන් දැන් නම් එපා වෙනව මේ යකාගෙ videos. හැම එකාටම බනිනව, ඌ තමයි පොර.
ekenma..ඌ තමයි පොර. හරියටම හරි. අධ්‍යාපනිකව මිසක්, මතවාදී වශයෙන් ගත්තොත් ඌ megalomaniac තත්වයෙන් පෙළෙනවා.