SEPAL AMARASINGHE - මේ යකා මොකක්ද සමාජයට දෙන්න හදන පණිවිඩය

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    මේ යකා මොකක්ද සමාජයට දෙන්න හදන පණිවිඩය; සෑහෙන කාලෙක ඉඳන් වීඩියෝ බලනවා.. අරගල කේස් එකෙන් පස්සේ ටිකක් කලහකාරී පණිවිඩයක් දෙන්න හදනවා වගේ නිකන් තේරුණා. උඹලට මොකද හිතෙන්නේ?

     
    • Like
    Reactions: Sasindu Nimsara

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    මම ඉස්සර නම් කැමැත්තෙන් බැලුව. දැන් දැන් නම් එපා වෙනව මේ යකාගෙ videos. හැම එකාටම බනිනව, ඌ තමයි පොර.
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    ඌ නිකන් වැල යන අතට මැස්ස ගහල views ගන්න එකෙක්.
    මූ ඔය බනින උන් එකක්ම කරට අත දාගෙන video කරන්න පුලුවන් ජාතියේ එකෙක්.
    ඒක ඇත්ත. කටින් බතල dial එකක්.
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    මම ඉස්සර නම් කැමැත්තෙන් බැලුව. දැන් දැන් නම් එපා වෙනව මේ යකාගෙ videos. හැම එකාටම බනිනව, ඌ තමයි පොර.
    ඌ තමයි පොර. හරියටම හරි. අධ්‍යාපනිකව මිසක්, මතවාදී වශයෙන් ගත්තොත් ඌ megalomaniac තත්වයෙන් පෙළෙනවා.
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ඔව් බං ඌ තනිකර බනිනවා විතරයි ... මෑතක සිට එයා තමයි පොර මානසිකත්වය. සීන් එකේ ඉන්නේ.

    ඌ තමයි පොර. හරියටම හරි. අධ්‍යාපනිකව මිසක්, මතවාදී වශයෙන් ගත්තොත් ඌ megalomaniac තත්වයෙන් පෙළෙනවා.
    ekenma..
    ------ Post added on Sep 9, 2022 at 8:17 PM
     
    • Like
    Reactions: sonic911

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,628
    113
    ප*යාගල
    sorry.com
    මමත් මුලින් බැලුවා. පස්සෙ එපා උනා. හැමොටම බයිනවනෙ යකො.
    අලුතින් මොකෙක් හරි ආවත් උගෙ ඇදකුද හොයල මොකක් හරි අමුතු ඉන්ග්‍රීසි වචයනක් හොයල හෑල්ලක් කියනවා.
    කවුරු ආවත් වැරදි.ඌ තමා පොර
     
    • Like
    Reactions: dilann and mzonerz

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කමෙන්ට් ඩිලීට් කරන මධ්‍යස්ථමතදාරියා නේද මේ :poop:

    දෙන රෙද්දක් නම් දන්නේ නෑ.උබලට පින් සිද්ධ වෙන්න යූටියුබ් එකෙන් කීයක් හරි හොයාගන්නවා ඇති
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    දර්ශන හඳුන්ගොඩ නම් මරු. මූත් ඉතින් කියන්නෙ බොරු නෙමෙයි.