Serendib kiwi

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Reddit eake thibba she went with a white guy.

    Sura’s Life stories- mekata mokada une.
    new zealand wala inna lankaawe kello gana nan satha pahakata wiswaasa karanna epa ban, sakkili inne apooooo matath supirima boot ekak thibba
     
    • Like
    Reactions: yosh371

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,401
    1,571
    113
    Oceania
    My gf (now wife) was a friend of that girl they have been hanging out with their ex-school girl-friends (wasn’t really interested in what they did or where they go) . I think I’v met her a few times in Auckland at parties events etc, sweet girl. I even heard the guy is also decent n cool dud. I really hope nothing bad happened to them. We don’t speak to each others anymore just because we all are very private people after college days.
    Ayyo , Maybe it’s true :(
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,318
    2,008
    113
    Lankawe godak unta dewal achieve kara ganna talent eka na...
    ithin irisisiyawa + anik unta mona widiyen hari kela wela thiyenawa dakala thaman eeta hondai kiyala hitha hada gannai kamathi..

    meka thamai siraaama hethuwa, anith unta kela wenakan innawa thamanta deyak karaganne na
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,976
    26,388
    113
    Kandy
    කටවහ කියන ඒව ඇත්ත සමහර වෙලාවට. මුන් දෙන්නට කොච්චර මිනිස්සු කැමැත්තෙන් හිටියද හා උන් දෙන්න සිරාවට පේන්න මැචිං. කොල්ලත් ඩිසන්ට් පාටයි හා කෙල්ලත් කියුට්. හෙන තමා වදින්නේ ඉතින් අන්තිමට අපේ සමහර උන්ගේ ඇස්වහට
    අම්මෝ ඇස්වහ කටවහ සීන් නම් ඕනි නෑ ආයේ බෙල්ල මුලින් ඇනිලා යන්නේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    mama mun denna ge videos balala tiyenawa..kalekin videos damme na..aparade loku seen danne natuwa hodata videos damma couple ekak.. :(
    චමි අයියා ඒ දෙන්නගේ වීඩියෝ බැලුවේ
    බලන ගමන් නරක වැඩක් නොවැ පොර කෙරුවේ
    චමිලක්කා එය දුටු විට යකාම නැග්ගේ
    චමි අයියා අද රෑටත් කඩෙන් ම කන්නේ
     
    • Sad
    Reactions: chami_84

    Podimalli123

    Member
    Jun 24, 2025
    3
    12
    3
    Ok let’s break it down:
    . If separated,

    1. why keep wedding photo as the profile photo: female: https://www.facebook.com/share/15kytxCKPn/?mibextid=wwXIfr
    Male: https://www.facebook.com/share/1AX54Dpm49/?mibextid=wwXIfr

    2. Why keep the wedding video and proposal video ? I mean why not delete wedding video?

    3. Check Instagram. Its a photo together : photo was taken in Japan only few months ago
    https://www.instagram.com/dilshan.live?igsh=cWI2YmFnaTNiNWtr&utm_source=qr

    I think all those conspiracy theories have been debunked with above 3 points :)
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    Ok let’s break it down:
    . If they separated,

    1. why do they still have their wedding photo as their profile photo: Himesha https://www.facebook.com/share/15kytxCKPn/?mibextid=wwXIfr
    Dilshan: https://www.facebook.com/share/1AX54Dpm49/?mibextid=wwXIfr

    2. Why do they still have their wedding video and proposal video ? I mean if they delete every other video, why not delete wedding video?

    3. Check their Instagram. has a photo of them together : (I heard they travelled to Japan , Korea and Philippines and bali recently together and this photo was taken in Japan only few months ago )
    https://www.instagram.com/dilshan.live?igsh=cWI2YmFnaTNiNWtr&utm_source=qr

    I think all those theories of money issues and divorce has been debunked with above 3 points :)

    Dilshan බ්‍රෝ ඔයාම තකහනියෙ මේකට ජොයින් වෙලා ඕක කිව්ව එක හොඳයි. පේනවනේ මේකෙ උන් හදපු කයි කතන්දර ගොඩ. බලන් යද්දි මුන්ගෙ තමා ඇසවහ කටවහ තියෙන්නෙ. 🙈

    ඉතින් ඇයි චැනල් එක කරන එක නැවැත්තුවෙි?
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,318
    2,008
    113
    Dilshan බ්‍රෝ ඔයාම තකහනියෙ මේකට ජොයින් වෙලා ඕක කිව්ව එක හොඳයි. පේනවනේ මේකෙ උන් හදපු කයි කතන්දර ගොඩ. බලන් යද්දි මුන්ගෙ තමා ඇසවහ කටවහ තියෙන්නෙ. 🙈

    ඉතින් ඇයි චැනල් එක කරන එක නැවැත්තුවෙි?

    Paw ban kolla mekata reply karannama account ekkuth hadala... :cry:

    Kamak na bro meke unge boru katha walata utthara dunna eka hodai
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,401
    1,571
    113
    Oceania
    Ok let’s break it down:
    . If they separated,

    1. why do they still have their wedding photo as their profile photo: Himesha https://www.facebook.com/share/15kytxCKPn/?mibextid=wwXIfr
    Dilshan: https://www.facebook.com/share/1AX54Dpm49/?mibextid=wwXIfr

    2. Why do they still have their wedding video and proposal video ? I mean if they delete every other video, why not delete wedding video?

    3. Check their Instagram. has a photo of them together : (I heard they travelled to Japan , Korea and Philippines and bali recently together and this photo was taken in Japan only few months ago )
    https://www.instagram.com/dilshan.live?igsh=cWI2YmFnaTNiNWtr&utm_source=qr

    I think all those theories of money issues and divorce has been debunked with above 3 points :)

    මේ ඉන්නෙ ඉන්වෙස්ටිගේශන් කරන එව්න් සිරාවට.
     
    • Like
    Reactions: Janatha Jhon

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    LRWelikakandy-Dug-Well-300x196.jpg

    IMG_5608-2000x1053full.jpg
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    Ok let’s break it down:
    . If they separated,

    1. why do they still have their wedding photo as their profile photo: Himesha https://www.facebook.com/share/15kytxCKPn/?mibextid=wwXIfr
    Dilshan: https://www.facebook.com/share/1AX54Dpm49/?mibextid=wwXIfr

    2. Why do they still have their wedding video and proposal video ? I mean if they delete every other video, why not delete wedding video?

    3. Check their Instagram. has a photo of them together : (I heard they travelled to Japan , Korea and Philippines and bali recently together and this photo was taken in Japan only few months ago )
    https://www.instagram.com/dilshan.live?igsh=cWI2YmFnaTNiNWtr&utm_source=qr

    I think all those theories of money issues and divorce has been debunked with above 3 points :)

    මේ Account දෙකම fake වගේ පේන්න තියෙන විදියට නම් බලපන් දෙකේම යාලුවෝ 200 විතර ඉන්නේ
     
    • Haha
    Reactions: sandaru d

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,597
    5,127
    113
    t
    Ok let’s break it down:
    . If they separated,

    1. why do they still have their wedding photo as their profile photo: Himesha https://www.facebook.com/share/15kytxCKPn/?mibextid=wwXIfr
    Dilshan: https://www.facebook.com/share/1AX54Dpm49/?mibextid=wwXIfr

    2. Why do they still have their wedding video and proposal video ? I mean if they delete every other video, why not delete wedding video?

    3. Check their Instagram. has a photo of them together : (I heard they travelled to Japan , Korea and Philippines and bali recently together and this photo was taken in Japan only few months ago )
    https://www.instagram.com/dilshan.live?igsh=cWI2YmFnaTNiNWtr&utm_source=qr

    I think all those theories of money issues and divorce has been debunked with above 3 points :)

    they have not separated ban. meke ekalata pissu

    මේ ඉන්නෙ ඉන්වෙස්ටිගේශන් කරන එව්න් සිරාවට.
    එබුසේ සීනියර් මෙම්බර් කෙනෙක් !
    ------ Post added on Jun 24, 2025 at 11:53 AM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,360
    113
    Homagama
    ප්‍රසිද්ධිය දරාගන්න බැරිනම්, ප්‍රසිද්ධිය හමුවේ රැවටෙන තරම් බිදෙන සුලු මානසිකත්වයක් තියේ නම්, අනිත් අය කරන නිසා රැල්ලට ජීවිතේ සෝෂල් මිඩියා වලට එක්ස්පෝස් කරන්න එපා.
     
    • Wow
    Reactions: Yin And Yang

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,401
    1,571
    113
    Oceania
    මම දන්න විදියට චැනල් එක නිසා ඒකට ඕන විදියට උන්ට ජීවත් වෙන්න සිද්ද වුන නිසා උන්ගෙ ලයිෆ් එකට වුන වෙනස ගැන සතුටින් නෙවෙයි උන් හිටියෙ.(මේක කන්ෆර්ම්)
    අනික උන් හෙනම අහින්සකයො. අර ගල් පලන් මද කාපු උන් නෙවෙයි පොඩ්ඩක්වත්. ලංකාවෙ කට්ටියට උදව් එහෙක කරා සල්ලි වලින් ඔය රට කඩන් වැටුන වෙලේ එහෙම. ඔය සල්ලි වලින් කරන උදව් මොන ලෙවල් එකට ගියාද, කට්ටිය කොච්චර දත ගැලෙව්වද දන්නෙ නෑ හැබැයි. මෙච්චර ප්‍රයිවට් ඉන්න මට පවා කට්ටියගෙන් රික්වෙස්ට් ආව. උදවුත් කරා තෝරල බේරල ඇත්තටම අසරන උන්ට විතරක්. එහෙම එකේ උන්ට ලොවෙත් දත නොගැලවී ඉන්න විදියක් නෑ.
    අනික උන්ට එහෙම ලීස් දාල කෙල්වෙලා යන්න තරම් අහේනියක් නෑ කෙල්ලගෙ දෙමවුපියො පරන nz සිටිසන්ල. ගියෙත් Epsom Grammer එකට වෙන්න ඕන. (NZ වල මියුසියස් එක 😂) කොල්ලගෙ ෆැමිලි එකත් එහෙම ඇතිනෙ.
    ඔය කෙල්ල හෙනම අහිංසක චරිතයක්. වෙන්න තියන ඉඩකඩ බොහොම අඩුයි.

    අම්මෝ ලිද ලග සංගමේ ඇසිඩා අක්කාල ටික හොදට රෙදි හෝදලනෙ යකෝ