Server වැඩ්ඩො එන්න.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    ඔව් ntfs රීඩ් කරන් නෑ උබුන්ටු වලින් . අඩුම ලොජිකල් වොලියුම් ටික පෙන්න්නවද ? කැපැසිටි එකෙන් එමත් නැද්ද
    Ubuntu neme machan Windows install karannawath drives pennanne na. Drives tika pennanne raid configuration karanna giyoth witharay
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත

    උබ රේඩ් එකක් නෑ කිව්වේ කලින් . රෙඩ් පෙන්නන්නේ එකයි රෙඩ් එක රීබිල්ට් කරන්න.

    උබුන්ටුවකිබ් බුට් කරන්න . ඩ්‍රයිවර්ස් පෙන්නයි , නොමල් වින්ඩොස් කෙල උනාමත් අපි උබුන්ටුවකින් බුට් කරලා ෆයිල් ටික බේරගෙන තමා ෆුල් ෆොමැට් එකක් ගහන්නේ
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    උබ රේඩ් එකක් නෑ කිව්වේ කලින් . රෙඩ් පෙන්නන්නේ එකයි රෙඩ් එක රීබිල්ට් කරන්න.

    උබුන්ටුවකිබ් බුට් කරන්න . ඩ්‍රයිවර්ස් පෙන්නයි , නොමල් වින්ඩොස් කෙල උනාමත් අපි උබුන්ටුවකින් බුට් කරලා ෆයිල් ටික බේරගෙන තමා ෆුල් ෆොමැට් එකක් ගහන්නේ
    Raid setup karala na setup karanna giyama witaray drives pennanne wena kisima tanaka na. linux ekak try kara. Hiren's Boot CD, Windows install karanna try kala. mokuth karanna drives pennanne na.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    Raid setup karala na setup karanna giyama witaray drives pennanne wena kisima tanaka na. linux ekak try kara. Hiren's Boot CD, Windows install karanna try kala. mokuth karanna drives pennanne na.
    උබුබ්ටුවකින් ට්‍රයි කරන්න , අඩුම ගානේ පාටිශන් වොලියම් පෙන්නයි . හරියට හාඩ් ඩිස්ක් ස්පේස් මතකනම් එකෙන් ෆොමැට් කරන්න පුලුවන්.

    පෙන් එකට දාල බුටබල් කරන්න
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    Raid setup karala na setup karanna giyama witaray drives pennanne wena kisima tanaka na. linux ekak try kara. Hiren's Boot CD, Windows install karanna try kala. mokuth karanna drives pennanne na.
    okata os dala tiyenne kohomada. mata nam pehedili madi.