Maruti 800 කාර් එකක අවුලක්. වාහනේ රේඩියේටර් කැප් එක ඇරලා බැලුව වතුර දාල තිබිල මල කඩ කාල..

මට දැන් තියෙන අවුල මේකේ වතුර මුළු Engine එකේම Circulate වෙනවා නේද ?
කූලන්ට් දාන කලින් මේ ඔක්කොම ෆ්ලශ් කරොත් හරිද ? ලොකු ගානක් යයිද? පිලියන්දල අවටින් දන්න ප්ලේස් එකක් තියෙනවද වැඩේ කරගන්න,
ඒ සී එකත් ටිකක් මදි. Full AC Service එකකට යන ගාන කවුරුහරි දන්නවනම් කියන්න... පුළුවන් විදිහට සලකන්නම්.



මට දැන් තියෙන අවුල මේකේ වතුර මුළු Engine එකේම Circulate වෙනවා නේද ?
කූලන්ට් දාන කලින් මේ ඔක්කොම ෆ්ලශ් කරොත් හරිද ? ලොකු ගානක් යයිද? පිලියන්දල අවටින් දන්න ප්ලේස් එකක් තියෙනවද වැඩේ කරගන්න,ඒ සී එකත් ටිකක් මදි. Full AC Service එකකට යන ගාන කවුරුහරි දන්නවනම් කියන්න... පුළුවන් විදිහට සලකන්නම්.

