Service Help

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    Maruti 800 කාර් එකක අවුලක්. වාහනේ රේඩියේටර් කැප් එක ඇරලා බැලුව වතුර දාල තිබිල මල කඩ කාල..:shocked::shocked::shocked: මට දැන් තියෙන අවුල මේකේ වතුර මුළු Engine එකේම Circulate වෙනවා නේද ?:sorry::sorry: කූලන්ට් දාන කලින් මේ ඔක්කොම ෆ්ලශ් කරොත් හරිද ? ලොකු ගානක් යයිද? පිලියන්දල අවටින් දන්න ප්ලේස් එකක් තියෙනවද වැඩේ කරගන්න,

    ඒ සී එකත් ටිකක් මදි. Full AC Service එකකට යන ගාන කවුරුහරි දන්නවනම් කියන්න... පුළුවන් විදිහට සලකන්නම්. :yes::yes:
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,729
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දන්නා එකම දේ ෆ්ලුෂ් කරන්න යන්න එපා

    වතුර අයින් කරලා (drain nut එකෙන් යවල) coolent දාපන්
    වතුරට මලකඩ කාලා තියන එව්වා coolent ෆ්ලුෂ් වලට අයින් වෙලා අලුතින් හිල් හැදෙන්න පුළුවන්
    ඔහොම දුවන්න පුළුවන් එක අද repair කරන්න වෙන්න පුළුවන්
    සමහරු coolent ෆ්ලුෂ් කරනවා කියල surfexcel දාල හෝදලා දානවා. එතකොට නම් වැඩේ දෙල් වෙන්නත් පුළුවන්. දරුණුම දේ rediator එකේ ඔක්සයිඩ් අයින් වෙලා හිල් හැදුනොත් අලුතින් දන්නා වෙන්න පුළුවන්.

    coolent එක pre-mix වර්ගයේ එකක් දාපන්. එක වතුරට කලාවන් කරන එකට වඩා හොදය්.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    මම දන්නා එකම දේ ෆ්ලුෂ් කරන්න යන්න එපා

    වතුර අයින් කරලා coolent දාපන්

    දැනට ලීක් එකක් නම් නෑ.. හැබැයි සර්විස් එකේදී කිව්වා මලකඩ අල්ලලා තියෙන නිසා කූලන්ට් වලට හෝ බැටරි වතුර හරි දාන්න කියල.. නික්ම දාල බට දිගේ යනවා නේද රොඩු ටික?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,729
    113
    ලංකාවේ.. ලංකාවේ

    දැනට ලීක් එකක් නම් නෑ.. හැබැයි සර්විස් එකේදී කිව්වා මලකඩ අල්ලලා තියෙන නිසා කූලන්ට් වලට හෝ බැටරි වතුර හරි දාන්න කියල.. නික්ම දාල බට දිගේ යනවා නේද රොඩු ටික?

    බැටරි වතුර දන්නා කියන්නේ වතුරේ ඔක්සිජෙන් අයින් කරලා තියන නිසා.

    මොකද වතුර එක්ක ඔක්ෂිජන් තිබ්බාම දිරන එක වැඩි නිසා.
    coolent දැම්මත් එකේ තියෙන්නේන්ත් වතුර තමා.
    දිරන්න ගත්තට පස්සේ දිරන වේගේ අඩු වෙන එක විතරය් coolent වලින් වෙන්නේ
    pre මික්ස් වර්ගයේ coolent දාපුවම ඔය ප්‍රශ්නේ නෑ. මොකද එක වතුරට කලාවන් කරලා තියෙන්නේ. එක අර කියපු බැටරි වතුර එකක්ක දැම්ම වගේ තමා ඊට වඩා හොදය.
    1200- 1600ක් වගේ වෙය් 4 l කෑන් එකක් මතක විදිහට.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    මම දන්නා එකම දේ ෆ්ලුෂ් කරන්න යන්න එපා

    වතුර අයින් කරලා (drain nut එකෙන් යවල) coolent දාපන්
    වතුරට මලකඩ කාලා තියන එව්වා coolent ෆ්ලුෂ් වලට අයින් වෙලා අලුතින් හිල් හැදෙන්න පුළුවන්
    ඔහොම දුවන්න පුළුවන් එක අද repair කරන්න වෙන්න පුළුවන්
    සමහරු coolent ෆ්ලුෂ් කරනවා කියල surfexcel දාල හෝදලා දානවා. එතකොට නම් වැඩේ දෙල් වෙන්නත් පුළුවන්. දරුණුම දේ rediator එකේ ඔක්සයිඩ් අයින් වෙලා හිල් හැදුනොත් අලුතින් දන්නා වෙන්න පුළුවන්.

    coolent එක pre-mix වර්ගයේ එකක් දාපන්. එක වතුරට කලාවන් කරන එකට වඩා හොදය්.

    :yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    බැටරි වතුර දන්නා කියන්නේ වතුරේ ඔක්සිජෙන් අයින් කරලා තියන නිසා.

    මොකද වතුර එක්ක ඔක්ෂිජන් තිබ්බාම දිරන එක වැඩි නිසා.
    coolent දැම්මත් එකේ තියෙන්නේන්ත් වතුර තමා.
    දිරන්න ගත්තට පස්සේ දිරන වේගේ අඩු වෙන එක විතරය් coolent වලින් වෙන්නේ
    pre මික්ස් වර්ගයේ coolent දාපුවම ඔය ප්‍රශ්නේ නෑ. මොකද එක වතුරට කලාවන් කරලා තියෙන්නේ. එක අර කියපු බැටරි වතුර එකක්ක දැම්ම වගේ තමා ඊට වඩා හොදය.
    1200- 1600ක් වගේ වෙය් 4 l කෑන් එකක් මතක විදිහට.

    අනේ මන්ද බන්.. සර්විස් එකේ එවුන් කියන ඒවා එක පාරටම විශ්වාස කරන්නේ නැතුව එකයි මේකේ දාල ඇහුවේ. කෝකටත් බලන්නම් මචන් තැන්ක්ස් උබේ අයිඩියා එකට.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    dan malakada tiyanawa nam coolant danna epa
    wede del wenawa sure

    ඔව් බන් මලකඩ කාල තියෙන්නේ. මේක දිගටම තිබ්බොත් වැඩේ දෙල් වෙනවා තවත්.. මොකක් කරන්නද කියල හිතාගන්න බෑ.. මෙහෙම දුවන්නත් මොකක්ද වගේ... මේක A/C යුනිට් එකත් එක්ක බලපෑමක් තියෙනවද? එකත් වැඩ නෑ මේක නිසාද දන්නේ නෑ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,729
    113
    ලංකාවේ.. ලංකාවේ

    ඔව් බන් මලකඩ කාල තියෙන්නේ. මේක දිගටම තිබ්බොත් වැඩේ දෙල් වෙනවා තවත්.. මොකක් කරන්නද කියල හිතාගන්න බෑ.. මෙහෙම දුවන්නත් මොකක්ද වගේ... මේක A/C යුනිට් එකත් එක්ක බලපෑමක් තියෙනවද? එකත් වැඩ නෑ මේක නිසාද දන්නේ නෑ

    A/C එකත් එක්ක coolent සම්බන්දයක් නෑ. heat වෙන්නේ නම් coolent වලින් තමා. heater එකට line එකක් යනවා coolent වලින් රත් වෙන්න.

    A/C එකේ නම් cooler එක සවුත්තු වෙනවා අවුරුදු 5- 6 යනකොට gගොඩක් වෙලාවට. තව sensor, line එකේ leak, controller එක, බ්ලොවර් මොටෝර් ලෙඩ, ස්විට්ච් එක වගේ නානාප්‍රකාර දේවල් වෙන්න පුළුවන්. එක නම් හොද පළපුරුද්ද තියන පොරක් හොයල බලොගනින්. සමහර උන් cooler දන්නා කියනවා එකපාර. දැම්මත් ලෙඩේ එහෙම්මමය්. අපරාදේ සල්ලි. තව A/C එක කැඩිලා ගොඩක් දවස් නම් වෙන එකකට කැඩුනත් cooler නිකන් තියනකොට සවුත්තු වෙන්නත් පුළුවන්. ඇලුමිනියම් ඔක්සයිඩ් බැදිලා ගොඩක් කල් තිබිලා ගෑස් pressure කරපුවාම හිල් හැදෙන වෙලාවල් තියනවා.
     
    සැහෙන්න වටිනවා මචන් උබේ අදහස්... මම මෙලෝ දෙයක් දන්නේ නෑ... පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගන්නේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,729
    113
    ලංකාවේ.. ලංකාවේ
    සැහෙන්න වටිනවා මචන් උබේ අදහස්... මම මෙලෝ දෙයක් දන්නේ නෑ... පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගන්නේ

    අත්දැකීමෙන් තමා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. එත් එකත් එක්ක කියෝපන් වාහන repair ගැන. එතකොට theory එක apply වෙන විදිහ ගලපගන්න පුළුවන්. වාහන බාගෙට හදන උන් බොහොමයක් උන් හරි කියල තමා ඉන්නේ. වාහනේ පදින එකාට තමා එකේ මුලින්ම වෙනස්ම්, ලෙඩ හරියට අදුන ගන්න පුළුවන් වෙන්නේ. හොයල බලල කරපන් වරදින එකක් නෑ....:yes::yes::yes:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,219
    20,292
    113
    ෆ්ලශ් කලොත් ලෙඩ වැඩි වෙයි..මලකඩ කඩන් ගිහින් අලුත් ලීක් හැදෙයි...