මට එහෙම සීන් එකක් තියනවනෙ බන්කෙල්ලන්ව ටෝක් කරන කාලෙ පට්ට. සෙට් උන ගමන් එපා වෙනවා
උබලට මෙහෙම සීන් එකක් නැද්ද? කොච්චර හොද කෙල්ලෙක් උනත් සෙට් උනහම එපා වෙලා යන ගතියක්
ඒක එහෙම තමා බං... මටත් ඉස්සර එහෙමයි.. කෑල්ලක් සෙට් කරගන්නවා... ලඟ තියෙන අනන් මනන් දැකලා අත පත ගාලා ටික දවසක් යද්දි ඒක එපා වෙනවා... ඒවගේ කෑලී කියක් නම් හිටියද? පස්සේ අන්තිමට එකක් බැන්දා.. දැන් හරි... උඹත් බැන්දාම ඔක හරියයි...
කෙල්ලන්ව ටෝක් කරන කාලෙ පට්ට. සෙට් උන ගමන් එපා වෙනවා 




mn hithuwe single kukulek kiyala