Set_කරගත්තහම_කෙල්ලව_එපා_වෙනවා

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මට එහෙම සීන් එකක් තියනවනෙ බන් :dull: කෙල්ලන්ව ටෝක් කරන කාලෙ පට්ට. සෙට් උන ගමන් එපා වෙනවා :dull: උබලට මෙහෙම සීන් එකක් නැද්ද? කොච්චර හොද කෙල්ලෙක් උනත් සෙට් උනහම එපා වෙලා යන ගතියක්

    ඒක එහෙම තමා බං... මටත් ඉස්සර එහෙමයි.. කෑල්ලක් සෙට් කරගන්නවා... ලඟ තියෙන අනන් මනන් දැකලා අත පත ගාලා ටික දවසක් යද්දි ඒක එපා වෙනවා... ඒවගේ කෑලී කියක් නම් හිටියද? පස්සේ අන්තිමට එකක් බැන්දා.. දැන් හරි... උඹත් බැන්දාම ඔක හරියයි...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආශා දහසක් පොදි බැද ;)
    දෑසින් දැක්කොත් ලුහු බැද :P
    ජීවිතේට රස්නෙ හොයපු කාලේ :rolleyes:
    සිහිනෙන් සිහිනෙට වද විද ;)
    සැප සේ ඉවසාගෙන දුක :D
    මතකද ඒ පස්සෙන් ගිය කාලේ :D

    :P:P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    කොහොමත් ක්‍රශ් කාලෙ වගේ නෑ සෙට් උනාම ඒ හැටි
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඒක එහෙම තමා බං... මටත් ඉස්සර එහෙමයි.. කෑල්ලක් සෙට් කරගන්නවා... ලඟ තියෙන අනන් මනන් දැකලා අත පත ගාලා ටික දවසක් යද්දි ඒක එපා වෙනවා... ඒවගේ කෑලී කියක් නම් හිටියද? පස්සේ අන්තිමට එකක් බැන්දා.. දැන් හරි... උඹත් බැන්දාම ඔක හරියයි...

    Uba badapu ekekda :rofl: mn hithuwe single kukulek kiyala :P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Uba badapu ekekda :rofl: mn hithuwe single kukulek kiyala :P

    සිංගල් තමා බං හිටියේ... ගෙදරින් බඳින්න කියනවා කියනවා... අවුරුදු දෙකකට කලින් බැන්දා... මොනවා කියලා කරන්නද?... දැන්නම් ඉතින් සතුටෙන් සමාදානයෙන් පවුල් කාගෙන ඉන්නවා...:P
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    සිංගල් තමා බං හිටියේ... ගෙදරින් බඳින්න කියනවා කියනවා... අවුරුදු දෙකකට කලින් බැන්දා... මොනවා කියලා කරන්නද?... දැන්නම් ඉතින් සතුටෙන් සමාදානයෙන් පවුල් කාගෙන ඉන්නවා...:P
    uba me badalada ara actrees sadani gana kiyawa kiyawa marenna hadanne :rofl:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    සිංගල් තමා බං හිටියේ... ගෙදරින් බඳින්න කියනවා කියනවා... අවුරුදු දෙකකට කලින් බැන්දා... මොනවා කියලා කරන්නද?... දැන්නම් ඉතින් සතුටෙන් සමාදානයෙන් පවුල් කාගෙන ඉන්නවා...:P

    :dull: ඒ කියන්නෙ අපේ නායක තුමාව බලෙන් බන්දල තියෙන්නෙ :dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හිතේ තියන ආශාවන්ගේ පිරිමැහෙන්නැති කම බං ඒක
    ආශාව ලබාගත්තට පස්සෙ එකට වඩා එකක් හොයනවා
    හැම කසාද බැඳපු කොල්ලම කෙල්ලම හිත යටින් තව එකකට ලව්
    ලෝක සත්‍ය බං
    තේරුන් අරගෙන නිවන්දැකපං
    ඔක හරියයි

    :yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    uba me badalada ara actrees sadani gana kiyawa kiyawa marenna hadanne :rofl:

    math baluwe ekai :rofl:

    බැන්දා කියලා ඉතින් වෙන ඒවා දිහා බලන්න බැරි කමක් නෑනේ බං... සදනි දුන්නොත් තොපිත් එපා කියයි..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට එහෙම සීන් එකක් තියනවනෙ බන් :dull: කෙල්ලන්ව ටෝක් කරන කාලෙ පට්ට. සෙට් උන ගමන් එපා වෙනවා :dull: උබලට මෙහෙම සීන් එකක් නැද්ද? කොච්චර හොද කෙල්ලෙක් උනත් සෙට් උනහම එපා වෙලා යන ගතියක්

    ඒකෙනම් ඇත්තක් තියෙනවා. :yes: