Setting host cpanel to domain?

UserNoOne

Junior member
  • Oct 24, 2016
    82
    4
    8
    මම goDaddy එකේ domain එකක් විතරක් ගත්තා. ඊට පස්සෙ, මට වෙන එකකින් hosting package එකක් ගත්තා. මං ඒක ගනිද්දි existing domain දාලා, එහෙම ගත්තෙ. ඒ උනාට web site eka browse කරාට යන්නෙ නෑ. අපි ගත්ත hosting එක, domain එකට සෙට් කරන්නෙ කොහොමද?
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,777
    242
    63
    පෘතුවියේ
    මම goDaddy එකේ domain එකක් විතරක් ගත්තා. ඊට පස්සෙ, මට වෙන එකකින් hosting package එකක් ගත්තා. මං ඒක ගනිද්දි existing domain දාලා, එහෙම ගත්තෙ. ඒ උනාට web site eka browse කරාට යන්නෙ නෑ. අපි ගත්ත hosting එක, domain එකට සෙට් කරන්නෙ කොහොමද?

    godaddy ekata gihn nameservers change karanna oyage host ekata adala.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    Find out what's your shared IP from your hosting provider for your site. It will be in the email they sent you.
    Then on the GoDaddy site they will have a domain manager - change the nameserver records to point to your hosting site.