Sex කරල කෙලවුනා...

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    මෙය හුදෙක් අසහනකාරයකුගේ රඟපෑමක් බව මනාව පැහැදිලිවේ.

    ලංකාවේ ස්ත්‍රී දූෂණ වලට මුල

    මෙවැනි පුද්ගලයින් පුනුරුත්තාපනය කල යුතුවේ.

    :lol::lol:
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    මල්ලි උබ හරි මල්ලි මම බොරු කිව්වෙ...

    උබ කියපු කතාවට අනුව මම හිතන්නෙ උබ සෑහෙන experience තියෙන පොරක්, උබ උබේ වැඩේ කරල ඉවර වෙලා කෙල්ලට පෙති දීල ඒ කාලය අතරතුරෙදි කෙල්ල ගැන හොදට හොයල තියෙනව ආදරේ වැඩි කමට...මල්ලි හරි මල්ලි....ලේ යන්නෙ නෑ...

    deepu kellata date da danne ne le giye..kellata neme dunne mage ganeeta
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    විනාඩි 10ක් ඇතුලත බලපු ඔය සම්බන්දව තුන්වෙනි ත්‍රෙඩ් එක :eek:
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මම දොස්තර කෙනෙක් නෙවේ. දන්න තරමින් කියන්නේ :)

    කෙල්ල ovulate වෙන්නේ 21 වෙනිදා. ඒ කියන්නේ 16 වෙනිදා ඉඳල 21 වෙනිදා වෙනකම් ප්‍රෙග්නන්ට් වෙන්න තියන ඉඩ වැඩි. 16 වෙනිදා ඉඳල 19 වෙනිදා වෙනකම් sex කරලා ඇතුලෙම ejaculate කරත් pregnant වෙන්න 10% වගේ ඉඩක් තියෙන්නේ. 16 වෙනිදට කලින් නම් බින්දුවට ඉතා ආසන්නයි.

    කලාතුරකින් කෙල්ලෙක් මාසෙකට දෙපාරක් ovulate වෙන්න පුළුවන්. එහෙම උනොත් ඔය කියපු අවධානම වැඩි වෙනවා. ඒත් එහෙම වෙන්නේ ගොඩක් කලාතුරකින්.

    හැබැයි ඔය කිව්වේ sex කරලා ඇතුලෙම ejaculate කරොත් තියෙන අවධානම ගැන. Precum වල sperm තියෙනවද නැද්ද කියන එක තාම 100%ක් confirm කරපු නැති දෙයක්. සමහර studies වලින් තියෙනවා කියල කියනවා සමහර ඒවගෙන් නෑ කියල කියනවා. විශ්වාස කරන විදියට කලින් ejaculation එකකදී ශිෂ්නයේ "ඉතිරි උණු" sperm precum එක්ක මිශ්‍ර වෙලා එන්න පුළුවන්. එක නිසා උඹ කලින් ejaculate කරලා තිබුනේ නැත්තම් precum වල sperm තියෙන්න තියෙන ඉඩ තවත් අඩුයි.

    Pregnant වෙනවා කියන එක ලේසි දෙයක් නෙවේ. සාමාන්‍ය ejaculation එකක sperm මිලියන 300ක් විතර තියනවා. මිලියන 300ක් විතර sperm ඇතුලෙම ejaculate කරත් egg එක ලඟට යන්න පුළුවන් වෙන්නේ sperm 1000කටත් අඩුවෙන්.

    හැමදේම බලපුවහම මට තේරෙන විදියට උඹේ කෙල්ල pregnant වෙන්න තියෙන ඉඩ බින්දුවට ඉතා ආසන්නයි.

    Prostino කලින් දෙන තරමට effective වැඩි. පරක්කු වෙන තරමට සාර්ථකත්වය අඩුයි. ඒත් prostino දෙන්න තරම් අවුලක් නෑ මට තේරෙන විදියට. උඹේ තීරණයක්.

    කෙල්ලව බය කරන්න එපා. එතකොට period එක තවත් පරක්කු වෙනවා. එතකොට උඹල දෙන්න තව බය වෙනවා.

    prostino දුන්නහමත් period එක පරක්කු වෙන්න, කලින් වෙන්න පුළුවන්.

    ඔන්න දන්න ටික ඔක්කොම කිව්වා හිතල බලල තීරණයක් ගනින්. ආයේ ආතල් ගන්නකොට පරිස්සම් වෙයන්. අවධානම අඩුයි කියල පිස්සු කෙලින්න එපා නරක වෙලාවට මෝල් ගහත් පත්තු වෙනවනේ. pregnant උනොත් එහෙම ජීවිත පිලිබඳ ප්‍රශ්නයක්නේ. ඒක හින්ද වගකීමෙන් වැඩ කරපන්.

    ඔහොමම මොබයිල් නම්බර් එක දාපන්ග හදිස්සියට ඕනෙ උනොත්
     

    deepaldas

    Well-known member
  • පට්ට වැඩ්ඩො එලකිරියෙ ඉන්නේ අපරාදේ බන් නාරි වෛද්‍ය සායන තියන්නේ එලකිරියට ආවා නම් ඕන ප්‍රශ්ණයක් විසදගන්න පුලුවන්