"Sex" ජීවිතයට අවශ්‍යයි ද?
බහුතරයක් දෙනා කවදත්, කොතැනත්, එදත්, අදත්, හෙටත් වැඩිපුර කතාබහ කරන්න ඉදිරිපත් වෙන, සමහරු හැංගිලා කතාබහ කරන සමහර පිරිසක් කතාබහ කරන්නට අකමැති ද වන මාතෘකාවක් ගැන පුංචි ප්‍රශ්නයක් අහන්න කල්පනා කළේ... ලොකු දෙයක් නෙමෙයි..
ඇත්තටම Sex ජීවිතයට අවශ්‍යයිද..?
මේ ප්රශ්නය දකිද්දි ගොඩක් දෙනෙක්ට පළමුවෙන්ම හිතට එන්නෙ ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක්. එක්කෝ.. ''ඇයි අවශ්‍ය නැත්තෙ..?'' එහෙම නැත්නම් ප්රශ්නය අහපු කෙනාගෙන් අහනව... ''ඇයි ඔයාට අවශ්‍ය නැද්ද?'' කියල. ප්‍රශ්නෙට අදාල දේ මග ඇරෙනව. කතාබහ අවසානයේ ඒක සාධාරණීකරණය වෙලා තමයි නවතින්නෙ.. එහෙම නේද...? එහෙනම්... ටිකක් කල්පනා කරල බලන්න... ඇත්තටම ඒ ගැන අවංකව උත්තරයක් දෙන්න පුළුවන් ද කියල...