"සෙක්ස්" අපේ ජිවිතයට අවශ්‍යයි.. ඒත් ඒ අවශ්‍යතාවය අපි තේරුමක් ඇතිව අපේ ජිවිතයත් එක්ක ගෙන ගියා නම් අපිට වැරදෙන්නේ නෑ..
අනික ඇවිත් බොහෝ දෙනෙක් "සෙක්ස්" කියන වචනයේ තේරුම හරියට හදුනා ගන්නේ නැති වෙන්න හේතුව ඇවිත් පාසැල් අවධියේදි
අපිට ඒ ගැන කියලා නොදි මග හැරලා වෙනත් මාතෘකාවක් වෙනුවෙන් හිත යොමු කරන නිසායි..
එකෙන් වෙන්නේ බොහෝ දෙනෙක් තුල ඒ ගැන අධ්‍යනය කරන්න තියෙන ආසාව හේතුවෙන්..
තමන්ටත් නොදැන තමන්ගේ ජිවිතය අදුරු කර ගන්නා අවස්ථා ඕන තරම් තියෙනවා..





ඒකත් එක වින්දනයක් විතරයි ජීවිතේ....
සෙක්ස් කියන්නේ ජීවිතයේ එක කොටසක් විතරයි... ඒ කොටස නිවැරදිව පාලනය කරගත්තේ නැත්නම් වෙන විනාශය අති විශාලයි...





