"Sex" ජීවිතයට අවශ්‍යයි ද?

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    "සෙක්ස්" අපේ ජිවිතයට අවශ්‍යයි.. ඒත් ඒ අවශ්‍යතාවය අපි තේරුමක් ඇතිව අපේ ජිවිතයත් එක්ක ගෙන ගියා නම් අපිට වැරදෙන්නේ නෑ..
    අනික ඇවිත් බොහෝ දෙනෙක් "සෙක්ස්" කියන වචනයේ තේරුම හරියට හදුනා ගන්නේ නැති වෙන්න හේතුව ඇවිත් පාසැල් අවධියේදි
    අපිට ඒ ගැන කියලා නොදි මග හැරලා වෙනත් මාතෘකාවක් වෙනුවෙන් හිත යොමු කරන නිසායි..
    එකෙන් වෙන්නේ බොහෝ දෙනෙක් තුල ඒ ගැන අධ්‍යනය කරන්න තියෙන ආසාව හේතුවෙන්..
    තමන්ටත් නොදැන තමන්ගේ ජිවිතය අදුරු කර ගන්නා අවස්ථා ඕන තරම් තියෙනවා..
    :yes::yes::yes::yes::yes:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මගේ අදහස නම් මේකයි.. සෙක්ස් ජීවිතයට අවශ්‍යයි.. :yes: ඒත් අත්‍යාවශ‍‍ නැ..:no: ඒකත් එක වින්දනයක් විතරයි ජීවිතේ....:nerd:
    මොකද සම්පූර්ණ ජීවිතයම සෙක්ස් කියල හිතාගෙන ඉන්නවනම් වැරදියි... :dull: සෙක්ස් කියන්නේ ජීවිතයේ එක කොටසක් විතරයි... ඒ කොටස නිවැරදිව පාලනය කරගත්තේ නැත්නම් වෙන විනාශය අති විශාලයි...:(
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මගේ අදහස නම් මේකයි.. සෙක්ස් ජීවිතයට අවශ්‍යයි.. :yes: ඒත් අත්‍යාවශ‍‍ නැ..:no: ඒකත් එක වින්දනයක් විතරයි ජීවිතේ....:nerd:
    මොකද සම්පූර්ණ ජීවිතයම සෙක්ස් කියල හිතාගෙන ඉන්නවනම් වැරදියි... :dull: සෙක්ස් කියන්නේ ජීවිතයේ එක කොටසක් විතරයි... ඒ කොටස නිවැරදිව පාලනය කරගත්තේ නැත්නම් වෙන විනාශය අති විශාලයි...:(

    :yes::yes::yes::yes:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    ඔව්.... ඒ කතාව හරියටම හරි.. :yes::yes:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    409045_2911502659630_1022536963_32975084_1880834327_n.jpg

    431173_2911503899661_1022536963_32975085_325298866_n.jpg

    417073_2911505019689_1022536963_32975086_950926797_n.jpg

    425155_2911506179718_1022536963_32975088_729224034_n.jpg
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අවශ්‍යයි යකෝ අවශ්‍යයි ඒක නැත්තන් උබත් නෑ මාත් නෑ උබට මේක දාන්න EK හදපු GT අය්යත් නෑ :angry::angry:

    වැඩේ කියන්නේ අපේ එවුන් sex කියල හිතන්නේ කෙල්ලෙක්ට හු*** එක විතරයි, ඊට එහා කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නෑ :D:D

    :D:D

    මෙතන් ගැටලුව තියෙන්නේ sex කියන එකේ නිවැරදිම තෙරුම මොකද්ද කියලා හරියට තෙරුම් ගන්නවද කියලා :dull: sex කියන්නේ දෙන්නෙ ශාරිරිකව එකතු වීම විතරද එතිනින් එහා ගිය එකක් නේමේද කියන එකයි. sex = ශාරිරිකව එකතු විම පමණක් නම් එක අත්‍යාවශ්‍ය නෑ :no: එතනින් එහා ගිය දෙයක් නම අනිවාර්යෙන් සාමාන්‍ය ජිවිතයට ඉතා වැදගත්. :yes:

    :yes::yes::yes:

    මේ ප්‍රශ්නය හරියට නිරාකරණය වෙනව නම්... අනියම් සබඳතා, බාල අපචාර ක්‍රියා, ස්ත්‍රී දූෂණ, වෛශ්‍යා සේවනය යන කිසිවක් සිද්ධ වෙන්නෙ නැහැ. ඒවා සීඝ්‍රයෙන් අඩුවෙනවා. ඒවා එන්න එන්නම වැඩි වෙන්නෙ ඇයි කියල හැමෝටම තේරුම් යන්න ඕනෙ. දැන් එන්න එන්නම ඒ ක්‍රියාවන් සම්මත දේවල් බවට පත්වෙනව. තව ඉදිරියට නීති මගිනුත් සම්මත වෙන්න ඉඩ තියෙනව. ඒවා සම්මත වී ඇති රටවල් මේ ලෝකෙ නැතුවා නොවෙයි. නේද....? ඒ ඇයි...??

    හැඟීම්වලට වහල් විම වගේම... අවශ්‍යතාවයත් එක්ක මේ දේ පටලව ගත්තම, එතනින් එහාට මොනවා වෙයිද කියල කියන්න අමාරුයි. සීමාවක් පේන්නෙ නැහැ. බරපතලක් තේරෙන්නෙ නැහැ. තාත්තාට දුවව හඳුනාගන්න බැහැ. විවාහයේ අරුත හීනවෙලා යනව. නේද..? මේ දේ අවශ්‍යතාවයක් විදිහට හිතුවොත්... ඒ‍ දේ විවිධ කාරණා යටතේ සාධාරණිකරණය වෙන්න තියෙන ඉඩකඩ ‍ඕනෙ තරමි තියෙනව. :(

    :yes::yes::yes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ලිංගිකත්වය!!!

    ගොඩ දෙනෙක් හිතන්නෙ....
    ලිංගිකත්වය=සංසර්ගය,ස්වයං වින්දනය

    එතනින් එහාට දෙයක් තියෙනව කියල දන්නෙ කී දෙනාද???

    හැබැයි මේක අදාල වෙන්නෙ ලෞකික ජීවිත වලට විතරයි.

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    අවශ්‍යයි හැබැයි අවශ්‍යයි කියන්නේ බඩු ගහන එකටවත් ගෑණු කෙල්ලෝ සෙට් කර‍ගෙන පන් ගන්න එකවත් ‍නෙමේ තමන්ගේ සහකාරිය/ සහකරු සමග ජීවත් වෙන්න සෙක්ස් කියන එක අත්‍යවශ්‍යයි
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අවශ්‍යයි හැබැයි අවශ්‍යයි කියන්නේ බඩු ගහන එකටවත් ගෑණු කෙල්ලෝ සෙට් කර‍ගෙන පන් ගන්න එකවත් ‍නෙමේ තමන්ගේ සහකාරිය/ සහකරු සමග ජීවත් වෙන්න සෙක්ස් කියන එක අත්‍යවශ්‍යයි

    බොහෝම හොඳ point එකක් මචං. :yes: ගොඩ දෙනෙක් කතා බහට එවන් දේවල් උදාහරණ විදිහට අරගෙන පෙන්නුව. නමුත් ඒක නිවැරදි විදිහ නෙමෙයි කියන එක සිහියේ නැහැ. ‘‘බ* ගහ**‘‘ කියන දේ.. ගොඩක් දෙනෙක් කතා කරන්නේ හරිම සාමාන්‍ය දෙයක් විදිහට වගේ. :no::no: දැනටමත් ඒක සමාජ සම්මතයක් වෙලා ඉවරයිද...? :baffled:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    බොහෝම හොඳ point එකක් මචං. :yes: ගොඩ දෙනෙක් කතා බහට එවන් දේවල් උදාහරණ විදිහට අරගෙන පෙන්නුව. නමුත් ඒක නිවැරදි විදිහ නෙමෙයි කියන එක සිහියේ නැහැ. ‘‘බ* ගහ**‘‘ කියන දේ.. ගොඩක් දෙනෙක් කතා කරන්නේ හරිම සාමාන්‍ය දෙයක් විදිහට වගේ. :no::no: දැනටමත් ඒක සමාජ සම්මතයක් වෙලා ඉවරයිද...? :baffled:

    ඉස්සරහට එහෙම වෙන්න පුළුවන්!!!!
     
    sharkteeth

    Junior member
  • Jan 9, 2009
    117
    8
    18
    අවශ්‍යයි යකෝ අවශ්‍යයි ඒක නැත්තන් උබත් නෑ මාත් නෑ උබට මේක දාන්න EK හදපු GT අය්යත් නෑ :angry::angry:

    වැඩේ කියන්නේ අපේ එවුන් sex කියල හිතන්නේ කෙල්ලෙක්ට හු*** එක විතරයි, ඊට එහා කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නෑ :D:D

    F****K Yeah bro! :)