එකිනෙකාට වෙනස්වූ ආතල් තිබෙන අතර
අජුකුලේට ශාරීරික අවශ්‍යතාවයක් ලෙස ස්භාවිකව නිර්මාණය කොට ඇති බැවින්
එය මිනිස් මුලික අවශ්‍යතාවයකි.
නමුත් එය මුල් කරගෙන ප්‍රසිද්ධ පෝරමයක තමන්ගේ
අසහනය පෙන්වීම ඇතැම් විට මානසික ලෙඩක් විය හැකිය
ලිංගිකත්වය මුලිකත්වය නොකරගත යුතුම නොවේ නමුත් එය විවාහක දෙදෙනෙක්ගේම සිතුම් පැතුම් වලට රිසි ලෙස ඉටු කිරීම වැදගත් යන්න මාගේ හැගීමයි
ඔබට ජය !!!

blakaa oyaa
වැරදි දෙයක් ගැන කිව්වේ නෑ
මොකෝ නිකන් අවුලෙන් වගේ බලන්නේ උබ 