shammaxxy

Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    ධ්‍යාන වලට සම වැදීම. පෞද්ගලික අත්දැකීම් නැත
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    ethakota ara youtube eke satifying video kiyala thiyenneth e wage ekakda :confused:
    නැහැ දෙක දෙකක්. මෙහෙමයි ඔරිජිනල් ASMR එකක් හොයාගනින්. ඉස්සෙල්ල ASMR ගැන පොඩ්ඩක් බලල.
    මොකද දැන් ගොඩක් තියෙන්නේ youtube views ගන්න ඕන හින්ද fetish type විඩියෝස්, ඒවායින් අර ෆිලින් එක එන්නේ නැහැ.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    ධ්‍යාන වලට සම වැදීම. පෞද්ගලික අත්දැකීම් නැත

    සෙක්ස් වලට බරක් ඇත.ධ්‍යානවලට බරක් නැති තරම්.

    උදාහරනෙකට ,සෙක්ස් වල නිතරම වේගයෙන් අරමුනු අතරේ ස්විච්වෙන්න වෙනවා එතකොට බර වැඩී.

    භාවනාවෙන් විශේශයෙන් ධ්‍යනයෙන් අපිට තියන ලෞකික කෑදරගතිය තාවකාලිකව යටපත් වෙලා ඒකාග්ගතාවට සිත කැමතිවෙනවා. ඒකාග්ගතාවේ සැපැදැනෙන්න ගන්නවා.
    ධ්‍යානයෙන් අයින් උනාම එකපාරට සෙක්ස් ෆීලින් හෝ වෙන ෆීලේන් එකපාරට එන්නේනෑ උදාහරනෙකට තරහක් එන වැඩක් මොකෙක් හරි කලා කියමු. එතකොට තරහාඑනවා ඩිටෙක්ට් වෙනවා. නිකන් ඉද්දී තරහ එනවා ඩිටෙක්ට් වෙන්නේ සමහරවිට විනාඩි ගානකට පස්සේ.සමහර විට වරුවක් විතර ගියාම.

    තරහා එනවා ඔන්ද ස්පොට්ම ඩිටෙක්ඩ් වෙද්දී, තරහව ගොන්පාර්ට් එකක් වෙනවා. ඒකට එතනින් එහා පැවැත්මක් නෑ.
    සෙක්ස් ගත්තත් එහෙමයි. මයින්ඩ්ෆුල්නස් එක වැඩෙකරගෙන වැඩිකරගන යද්දී සෙක්ස් ෆීලින්ග්ස් එනවාපේන්න ගන්නවා. සෙක්ස් ෆීල් කරගන්නනම් මයින්ඩ්ෆුල්නස් එක කඩලා ටිකක් හිත ඕලාරික කරන්න වෙනවා,අරමුනු අතරේ දුවන විදියට.( මෙතනින් උඩ අතට තමයි නිවන් මාර්ගය, පහල අතට ලවුකික මර්ගය )
    බුදුහාමුදුරුවෝ කියලාදුන්න සතිපට්ටානයේ එන( හෝ බටහිර කියන මයින්ඩ් ෆුල්නස්)
    'ද්වේශ මුල සිතක් ඇතිවුවිට ද්වේශමුල සිතක් ඇතිවු බව දැනගැනීම ' යන්න සමන්තරව අත්දකින්න පුලුවන් ඔතනදී.


    මිනිස්සු ආගම් අදැහැව්වට , තව පිරිසක් ඒවා බොරු කියලා බැන්නට ආගම්වල තියන දේවල් ප්‍රැක්ටිස් කරන්නේන්නේනෑ.එක්ස්පෙරිමන්ට් කරන්නේන්නේනෑ.
     
    Last edited:

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    s

    ලිංගික ආශාව සින්සිදවන්න පුළුවන් එකක් නෙමෙයි.
    මයිතුන්‍ය සේවනය කිරීමෙන් ඒ පිලිබඳ ආසාව නැති වෙන්න නැ .
    වැඩි වෙනවා මිසක්..

    ධාන්‍ය සුවය ඒට වැඩ සැපයි.
    ප්‍රථම ධ්‍යානයේ සැප වින්දම පංච කමය ලෙඩක් වගේ වැටහෙනවා
     

    VB91

    Junior member
  • Dec 18, 2015
    63
    24
    18
    නිරෝගී කමත් උතුම්ම සැපතක් තමා..
    කොච්චර සැප ගත්තතත් වැඩක් නැ යාලු මනසයි කයයි නිරෝගී නැත්තම්