අයින්ස්ටයින් කසාද කීයක් කරගත්ත කියලද උඹ හිතන්නෙ![]()
සනා අන්ස්ටයින් හයිම iq නෙවෙයි...
කතාවක් තියෙනවා බුද්ධියයි භාවයයි දෙක එකට යන්නෙ නැහැ කියලා... සුපිරි පොතක් කියවන වෙලාවකට ලව් සීන් එකක් හරි වැලක් හරි බලන්න හිතෙන්නෙ නෑ.. වැලක් හරි කෑල්ලට ලව් කරන කොට හරි ඒ වෙලාවට පොතක් බලන්න හිතෙන්නෙත් නෑ... මොකද භාවය වැඩි වෙනකොට ඒ කියන්නෙ අපේ ආතල් ඒරියා එක වැඩි වෙලකොට බුද්ධිමත් පැත්ත අඩු වෙනවා.. ඒ හින්දා තමයි පොත් කියවන උන්ගෙ අවධානය සෙක්ස් වලට යොමු වෙන්නෙනැත්තෙ... මේ දෙක බැලන්ස් කරගෙන යන්න පුලුවන් ඒත් දෙකෙන්ම අපිට ලැබෙන්නෙ සීයට50 ක ප්‍රතිශතයක්.. ඒ හින්දා තමයි ඉස්කෝල වල පැල් බැඳන් ඉගෙන ගන්න උන්ට වැඩිට ලව් සීන් නැත්තෙ.. කෙල්ලෙක් සෙට් වුන ගමන් කෙල වෙන්නෙ ඒකයි

උබෙත් ඔය එල්ලි එල්ලි තියෙන දෙක කපලා දැම්මොත් උබ තවත් බුද්දිමත් වෙයි!![]()

iq එකෙං විතරක් බුද්ධිය මයින්න බෑ. දන්න තරමිං රිචාඩ් ෆයින්මන්ගෙ iq එකත් 125ලු. ඒ වුනාට ඌ හිතපු දේවල් එක්ක බලද්දි එච්චර අඩු ඇති කියල හිතන්නවත් පුලුවන්ද ?
ඒක හරි.හැබැයි iq එකයි sexuality එකයි අතර සම්බන්ද කමක් තියෙනවා.gay asexual වෙන පුලුවන් සැලකිය යුතු පිරිසක් high iq වෙද්දි.
ඉතින් එහෙම නම් ඔය මහාචාර්ය ආචාර්ය වරු ගේ ගෑණුට ළමයි හම්බ වෙන්නෙ වෙන ඒවුන් හු*ලද?. සමහර බුද්ධිමතුන්ට ගෑණු දහයක් හිටියත් මදි. මම හොඳට දන්න කන්සල්ටන්ට් ඩොක්ට කෙනෙක් ඉන්නවා. උගේ ටීම් එකට රෙසිඩන්ට් ඩොක්ට කෙල්ලෙක් ආවොත් ඒකි ඉවරයි.
මම හිතන්නෙ සෙක්ස් ඩ්‍රයිව් එක නැත්තෙ බුද්ධිමතුන්ට නෙමෙයි, වෘත්තිය ජීවිතය කරගෙන ඉන්න workaholic කියන ඒවුන්ට. එහෙම ඒවුන්ගෙ ගෑණු නම් පිට යනවා.
හුස්මගන්නවා වගේ අනිච්චනුක දේවල් ඇරෙන්න.Sex kiana ekata wada wadagath dewal loke thiyanawa kiala therum yanna athi