Genius කියල TV Show එකක් තියෙනවා. Download කරලා බලපන්. උබ කියන එකේ සම්බන්දයක් නැහැ. බුද්දිමත් මිනිස්සු තමයි මේ ලෝකේ ඉස්සරහට අරගෙන එන්නේ. එකට සොභාදහමෙන් නිර්මාණය වෙලා තියෙන දෙයක් Sex කියන්නේ. ඒක මහා අමුතු දෙයක් නෙමෙයි. කනවා බොනවා වගේ බොහොම සාමාන්‍ය දෙයක්.
Focus එක Maintain කරනකොට කන්න බොන්න උනත් අමතක වෙනවහුස්මගන්නවා වගේ අනිච්චනුක දේවල් ඇරෙන්න.
It's just a creation man not the real world

හුස්මගන්නවා වගේ අනිච්චනුක දේවල් ඇරෙන්න.


