sexual අවුලක්. තේ ගහන්න හිතෙන්නෙ නෑ

planner123

Well-known member
  • May 22, 2018
    8,790
    15,097
    113
    awwakata yawenne na bn. sat/sun gedara nisa poddak midulata yanawa. thats all.
    Hithuna mata. Ekai ahuwe uben oka.
    Ube hormones imbalance ekak wela wage hithenne mata.
    Nutritionist kenek hambeyan technically wade wenna ona nam.
    Nathnam ubama hithala poddak anga patha wehesala wedak karapan. Daadiya daana level ekata anga vehesapan.
    Naturally testosterone boost wena kema kaapan. Junk food, processed food adu karapan.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    Hithuna mata. Ekai ahuwe uben oka.
    Ube hormones imbalance ekak wela wage hithenne mata.
    Nutritionist kenek hambeyan technically wade wenna ona nam.
    Nathnam ubama hithala poddak anga patha wehesala wedak karapan. Daadiya daana level ekata anga vehesapan.
    Naturally testosterone boost wena kema kaapan. Junk food, processed food adu karapan.
    matath hithnwa home excersise tikak hari kara nam hariyai kiyala.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අඩෝ same බන්. වෙනද daily කරේ නැත්තම් නින්ද යන්නෙත් නැ . දැන් කෙල්ලෙක් කතා කරත් කම්මැලි වගේ. ටික ටික වෙච්ච දෙයක් නෙමෙයි. මාසයක් ඇතුලත වගේ වෙනස් උනේ. :shocked:
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    දැන් අවුරුද්දකට විතර කලින් හැමදාම උදේට ගැහුව වැලක්/tiktok එකක් බලාගෙන. හැබැයි දැන් වැලක් දැක්කමත් අප්පිරියයි. ගහන්න තියා නගින්නෙවත් නෑ. හැබැයි කරන්න ගත්තම නගිනව. බඩු ගිය ගමන් බහිනව ක්ශනික ආයෙ වරක මදුල වගේ. ගැහුවට පස්සෙ හෙනම disspointed feel එකක් එනව. tiktok එකේ ගෑනු ඔක්කොම unfollow කරා. කිසිම sexual feeling එකක් එන්නෙ නෑ.
    excersise නම් කෙරෙන්නෙ නෑ. උදේට වැඩට යනව ගෙදර එනව කනව නිදාගන්නව.

    අඩෝ same බන්. වෙනද daily කරේ නැත්තම් නින්ද යන්නෙත් නැ . දැන් කෙල්ලෙක් කතා කරත් කම්මැලි වගේ. ටික ටික වෙච්ච දෙයක් නෙමෙයි. මාසයක් ඇතුලත වගේ වෙනස් උනේ. :shocked:
    තොපිලට වයස කීයද? මගේ ඕකේ අනික් පැත්ත. මෝලේ ඉවයරක් නෑ. අතේ ගැහුවට අඩු වෙන්නෙත් නෑ. ආයේ විනාඩි පහකින් තිබ්බ වගේමයි.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,091
    1
    28,604
    113
    Could be due to many reasons,
    1. Low testosterone levels
    2. Lack of physical activity
    3. Lack of proper nutrition (ex: vitamin D)
    4. High cholesterol levels, sugar levels or fatty liver
    5. Stress, anxiety or depression
    6. Normalization of porn to your brain where porn doesn't stimulate you any longer.
    7. Effects of some medicine (especially drugs for anxiety or depression)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේ case ඒක ගොඩක් උන්ට තියනව බං ලංකාවේ උන්ට මම දැකපු.

    මම gym ගිහින් workout කරල මහන්සි වෙලා මැරෙන නිසා මට ඒක තේරෙන්නෙ අඩුවෙන් උනාට

    Meke උන් දාලා තියනව gym palayan බර ussapan protein Kapan කියල.

    හැබැයි උබලා හිතලා balapan ඔය හොඳට feeling තිබුණා කියන කාලේ උබලා gym ගියා ද? බර issuwa ද?

    Protein kawada?

    එහෙමම kiyannath බැහැ නේද

    අපේ වයසේ අනික් රටවල සුද්දො ගැන balapan. උන් ට අවුරුදු 50 වෙනකොටත් හොඳට mol වෙනව.

    Mage gf ගෙ ගෙදර ට එහා පැත්තෙ ඉන්නවා අවුරුදු 50 ගාණක් වයස සුද්දෙක්. හෙන mol keriyek බඩු ම තමයි හැමදාම එකක් ගෙනල්ලා kelinawa.

    Meke කොතැනක හරි වෙන ලොකු අවුලක් තියනව.
    එක්කෝ අපි කන බොන කෑම වල විස මොනවා හරි.
    නැත්තන් මානසික පීඩනය.
    මොනවා හරි case එකක් තියනව

    මම උනත් gym යන එක නවත්තලා දැම්මොත් ඉක්මනට natural testosterone level එක අඩු වෙනවා කියල තේරෙනවා.
    ------ Post added on Feb 20, 2025 at 7:47 PM
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    දැන් අවුරුද්දකට විතර කලින් හැමදාම උදේට ගැහුව වැලක්/tiktok එකක් බලාගෙන. හැබැයි දැන් වැලක් දැක්කමත් අප්පිරියයි. ගහන්න තියා නගින්නෙවත් නෑ. හැබැයි කරන්න ගත්තම නගිනව. බඩු ගිය ගමන් බහිනව ක්ශනික ආයෙ වරක මදුල වගේ. ගැහුවට පස්සෙ හෙනම disspointed feel එකක් එනව. tiktok එකේ ගෑනු ඔක්කොම unfollow කරා. කිසිම sexual feeling එකක් එන්නෙ නෑ.
    excersise නම් කෙරෙන්නෙ නෑ. උදේට වැඩට යනව ගෙදර එනව කනව නිදාගන්නව.
    Wayasa keeyada bro, category eka wenas karala balahan, kohomath loka yatharthaya terhum gannath balahan
     
    • Like
    Reactions: SLK_sri

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,188
    4,883
    113
    Abyss
    දැන් අවුරුද්දකට විතර කලින් හැමදාම උදේට ගැහුව වැලක්/tiktok එකක් බලාගෙන. හැබැයි දැන් වැලක් දැක්කමත් අප්පිරියයි. ගහන්න තියා නගින්නෙවත් නෑ. හැබැයි කරන්න ගත්තම නගිනව. බඩු ගිය ගමන් බහිනව ක්ශනික ආයෙ වරක මදුල වගේ. ගැහුවට පස්සෙ හෙනම disspointed feel එකක් එනව. tiktok එකේ ගෑනු ඔක්කොම unfollow කරා. කිසිම sexual feeling එකක් එන්නෙ නෑ.
    excersise නම් කෙරෙන්නෙ නෑ. උදේට වැඩට යනව ගෙදර එනව කනව නිදාගන්නව.
    same here
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,563
    113
    අ‍ායෙත් කියන්නෙ කලින් කියපු එකමයි. අලගුඩුවො කටු එක්ක කනවා, වට්ටක්කා අ‍ැට සහ මදය එක්ක කනවා, පයින් අ‍ැවිදිනවා, හොඳට නිදා ගන්නවා, alcohol පාවිච්චියක් නෑ, සීනි කන් නෑ, ගම්මිරිස් අමු මිරිස් වැඩිපුර කනවා, උණු වතුර විතරක් බොනවා කියල කිව්වාම දුක් විඳිනවා කියල මට හිනා වෙවී හිටපන්. 🤣🤣🤣

    P. S.

    කාටවත් කිය කිය කරන්න ඕන නෑනෙ බං, ගෑනිට හොරෙන් හරි ඔය කීල්ස් එකකට ගිහින් අලගුඩුවෙක් කප්පගෙන ගෙනත් ලුණු ගොරක ගම්මිරිස් ටිකක් එක්ක මුට්ටියක දාල තම්බගෙන කාපන්කො සතියට දෙතුන් පාරක්. කටු ටික අනිවා හපල කාපන්. උන් කෑලි කපලම දුන්නට පස්සෙ අ‍ායෙ අ‍ැවිත් උයන එකේ කිසිම දෙයක් කුණු එකට විසි කරන්න බැහැ. විසි කරන දේවල් උන් විසි කරලමයි මාලු කෑලි ටික දෙන්නෙ.

    වට්ටක්කත් එහෙමයි. නිකන්ම තම්බල හරි කමක් නෑ පොල් ටිකක් එක්ක කාපන්, හැබැයි අ‍ැට / මදය ටික විසි කරන්න බෑ. වට්ටක්කා වුණත් කීල්ස් එකෙන් පලුවක් ගත්තාම එ‍්කෙන් විසි කරන්න කිසිම දෙයක් නෑ. කරියක් හදා ගත්තා නම් හොඳයි. රතු කැකුළු බතුත් එහෙමයි. ඔව් පොෂ් නම් නෑ, ලොකු රසකුත් නෑ. ඉන්ද්‍රජිත් වගේ කනවා කියල හිතාගෙන ඔය තුන කාපන්. උදේට තම්බපු බිත්තර දෙකක් කාපන් තව.

    අනික අඩි සීයටත් වාහනේ පදිනවා වෙනුවට ටිකක් පයින් ගමන් යන එකත් වැඩි කරපන්. වෙන මොනවත් නැතත් කෑම කාල විනාඩි 10 ක් වගේ ඉඳල පොඩ්ඩක් රවුමක් දාල වරෙන් කිලෝ මීටර් දෙක තුනක්වත්. දවසට සැරයක්වත්.

    අ‍ා අනික ඔය සාමාන්‍ය ලාබ පලතුරු මොනවා හරි හැමදාම කාපන්. පොස් වෙන්න ඩෙසර්ට් කියල හිතා ගත්තත් අවුලක් නෑ.

    වතුර බොන එක ලීටර් ගාණෙන් වීදුරු ගාණෙන් මැනල හරි යන් නෑ. මගෙ චූ සූත්‍රය පාවිච්චි කරපන්. උඹට දවල් කාලෙ චූ නොදා පැය 4 කට වඩා ඉන්න අමාරු වෙන්න, හැබැයි පැය 3 ක්වත් යනකල් චූ බර නොවෙන ගාණට තමයි වතුර බොන්න ඕනෙ. මේ වගේ රස්නෙ කාලවල, ව්‍යායාම කරනකොට එහෙම බොන්න ඕන ප්‍රමාණය වැඩි වෙනවා, වැස්ස දවස්වල අඩු වෙනවා. හැබැයි චූ සූත්‍රය කවදත් හරි. එහෙම වතුර බොනවා කියන්නෙ උඹ optimally hydrated. උදේ නැගිටින්න ඕනෙම පොඩි චූ බරක් එක්ක.

    තව ඉතින් interruptions නැතිව පැය 7 ක් නිදා ගනින් අනිවා.

    ඔය ටික කරල බලහන්කො පොඩ්ඩක්. මට thank කරන්න ඕන නෑ, මම දන්නෙත් නෑනෙ. මේක කියවල ගිහින් මට බැන බැනම කරලා වෙනස වටහා ගනින්.
     
    uba oya kiyana tiken alaguduwo kana ekay unu wathura bona ekay arenna anik
    okkoma wagee karanawa..

    eeth awul issara wagee naa
     
    • Like
    Reactions: rukshrulz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,115
    34,673
    113
    වැල බල බල බලෙන් නග්ගගෙන අතේ ගසන්නට එපා. ස්වාභාවිකවම බොට ලිංගික ආශාවක් ඇති වෙච්ච වෙලාවට විතරක් ගහපං