මිරිස් කාල සීරෝසිස් හැදුන ම කවුද බෙහෙත් කරන්නෙ?
අර අනන්ත කියන්නේ රතු මිරිස් කන්න එපා කියල.
ඔය පිටරට ඉඳන් ගෙනල්ලා මෙහෙ හදපු මිරිස් ජාති අපිට සෙට් වෙන්නේ නැති කෑම
පක තමයි. අනික මෙහෙ නම් අමු මිරිස් රතු පාට නෑ බං කොළ පාටයි.

මිරිස් කෑවට සිරෝසිස් හැදෙන්නෙ මොකාටද ඕයි. එහෙම mechanism එකක්වත් තියෙනවා නම් පොඩ්ඩක් කියපන්කො බලන්ඩ? මිරිස්වල තියෙන කිසිම දෙයක් අක්මාවක පැත්ත පළාතක යන්නෙ කොහෙද හුත්තො. සේරම වකුගඩුවලින් පෙරන්නෙ. ඔව් වතුර හොඳට බොන්න නම් ඕන ඉතින්. එ‍්කනෙ චූ සූත්‍රය දාල තියෙන්නෙ.
සිරෝසිස් හැදෙන්නෙ හුත්තො අක්මාවෙ ප්‍රශ්න අාවම. එක්කො මාජරීන් වගේ දහ ජරාව කාලා, සීනි නප්පියටම දාල තේ බීලා, බූන්දි හූන්දි ගගා පැණි රස ජරාව ගිලලා, fatty liver හදාගෙන. එ‍්වා හැබැයි සාපේක්ෂව අැත්තටම දුර්ලභයි. ප්‍රධානම හේතුව alcohol තමන්ට කෙළින් හිට ගන්න බැරි වෙනකල් බොන එක. ඕක පෙරා ගන්න අක්මාව විඳින දුක හොයල බලපන්. බොනවා නම් කමක් නෑ ගාණට චුට්ටක් වැදෙන්න බීලා නවත්තපන්. උඹට කෙළින් ඉන්න බෑ, වමනෙ යනවා ගාණට බොනවා කියන්නෙ අක්මාවෙ count down පටන් ගන්නවා වගේ තමයි ඉතින්. කොහොමත් බොන්නෙ නැතිවම ඉන්න පුළුවන් නම් එ‍්ක තමයි ගුණම. හැබැයි තමන්ට කෙළින් යන්න බැරි ගාණට බොන් නැත්නම් ලොකු අවුලකුත් නෑ ඉතින් අක්මාව පැත්තෙන්.
සිරෝසිස් හැදෙන අනිත් හේතුව බාගෙට කවලම් කරපු සිංහල බෙහෙත් බොන එක. ඔය කසාය, පැණිය ගගා විකුණන ගොඩක් ජරාවල් අක්මාවට හොඳම නෑ. පයිය නගින්න කියල ඉඳන් තව අරක මේක වෙන්න කියලා බොනවා නම් පරිස්සමින්. අනිවා සිරෝසිස් එන්න පුළුවන්, alcohol වලට වඩා හපන්.
මිරිස් තෝ ඔහොම නෙවෙයි පුකෙන් දුම් දාන්න කෑවත් අක්මාව පැත්ත පළාතකවත් එන් නෑ. අවශ්‍ය ගාණට වතුර නොබී කෑවොත් නම් මුත්‍රා දැවිල්ල එහෙම එයි එච්චර තමයි.