Sexy පට්ට කෙල්ලෙක් එක්ක ඉන්න කොට තව කෙල්ලෝ.

Jan 12, 2018
144
32
0
Sexy පට්ට කෙල්ලෙක් එක්ක ඉන්න කොට තව කෙල්ලෝ.

මචන් මේ මම කියන දේ ගැන උබලගේ අදහස් කියපන්. ඇත්තද කියල අත්දැකීම අනුව

ස්මන්යෙන් මම දැක්ක internet එකේ තිබ්බ article එකක , සාමාන්යෙන් single (තනිකඩව) ඉන්න කොල්ලෙක්ට කෙල්ලෝ ලිංගිකව ආකර්ෂණය වෙනවට වඩා කෙල්ලෙක් එක්ක අපි ඉන්නකොට වෙන කෙල්ලෝ අපි ගැන දක්වන උනන්දුව වැඩිලු.

හැබැයි මටත් මතක් උනා. මොකද මමත් ඉස්සර කෑල්ලක් එක්ක(යාලු නෙවෙයි. අදුරන model කරන නැඟී කෙනෙක්. පට්ට කද ) ඉද්දි . වෙනද ලොකු line කෙල්ලෝ ලගට ඇවිත් "............ අපි යනවා " කියාගෙන යනවා. එක කෙල්ලෙක් විහිලුවට වගේ බඩ මිරිකලා ගියා , තව විකාර වගයක් උනා

මේ සිද්දිය උබලටත් වෙලා තියේද? ඔක්කොම කෙල්ලෝ නෙවේ සමහර කෙල්ලෝ පොඩ්ඩක් ඇගට එන line එකක් තියෙනවනේ. වැඩිය ඕන නෑ fb එකේ කෙල්ලෙක් එක්ක pic එකක් දැම්මොත් තව ලස්සන කෙල්ලෝ 2 3 ක් එක්ක selfie ගහල. එත් කෙල්ලෝ වෙනදට වඩා hii කියාගෙන එනවනේ ...

ඉතින් ඔය සීන් එක ඇත්තද ? උබලටත් වෙලා තියේද. එක අතකට මේක trick එකක්.
 
  • Like
Reactions: ^Buddhika^

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    විද්‍යාත්මකවත් මොකක් හරි සීන් එකක් තියෙනවා
    සමහර වෙලාවට ඩේලි ෆක් කරන කැලි සෙට් වෙනවනේ
    ඉතින් ඒ කාලෙට නිකන් කෙල්ලොත් ඇගට එන සීන් එකක් තියෙනව තමයි
    මොකක් හරි හෝමෝන් සීන් එකක්ද දන්නේනේ

    සෙට් වෙනකොට දෙක තුන එකට සෙට් වෙලා තියෙනව එ කාලේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,040
    113
    Spa ekakata gihin happy ending ekak aran eliyata behela balapan genu kiyak agata enawada kiyala.as karakawala balanne
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    31460991_2104547373143921_8359587198249501339_n.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර විට උන් හිතනවා ඇති මෙච්චර ලස්සන කෙල්ලෙක් යාලු වෙලා ඉන්නෙ මේ කොල්ල ගාව ස්පෙෂල් මොකුත් ෆීචර්ස් ඇති කියලා. ඉතින් උන්ටත් අසා හිතෙනවා හැගීම් පහල වෙනවා ප්‍රේම සිත් පහල වෙනවා වගේ කලානුරුපි දේවල් නග්න වෙන සිද්ධියක් නිසා අපිට එහෙම වෙන කෙල්ලොත් බලනවා අවධානය යොමු කරනවා වගේ
    සිද්ධි වලට මුහුණ දෙන්න පුළුවන්

    සමහර විට ඕක ඉරිසියාව මත ගොඩ නැගෙන අසාවක් හැගීමක් වෙන්න පුළුවන්
    එක එක කෙල්ලගෙන් කෙල්ලට මේ තත්වය වෙනස් වෙනවා
    හරිම ජුජුබ්සා ජනකයි
     
    Jan 12, 2018
    144
    32
    0
    විද්‍යාත්මකවත් මොකක් හරි සීන් එකක් තියෙනවා
    සමහර වෙලාවට ඩේලි ෆක් කරන කැලි සෙට් වෙනවනේ
    ඉතින් ඒ කාලෙට නිකන් කෙල්ලොත් ඇගට එන සීන් එකක් තියෙනව තමයි
    මොකක් හරි හෝමෝන් සීන් එකක්ද දන්නේනේ

    සෙට් වෙනකොට දෙක තුන එකට සෙට් වෙලා තියෙනව එ කාලේ

    daily Fuck සීන් එක නෙවේ මචාහං, මම කිව්වේ. පොඩ්ඩක් පැහැදිලි කරපං... උබ කිව්වා දේ..
    මම කිව්වේ normally අපි ටිකක් sexy කෙල්ලෙක් එක්ක (පොඩ්ඩක් කොටට ඇදල , සුදු, පස්ස, ගෙඩි එහෙම තියෙන. දැක්කම පිස්සු හැදෙන වගේ ) ගියොත් කොහේ හරි වෙන කෙල්ලෝ අපි ගැන attention එක වැඩී .. පුදුමය කියන්නේ වෙනද කෙල්ලෝ ගනන්ගන්නේවත් නැතුව ඉන්න පෝෂ් වගේ උනුත් එනවා කතාකරන්න. මේක තිබ්බේ PDF එකක. මමත් පොඩ්ඩක් අත්හදාබැලීමක් කරන්න යන්නේ. පට්ට model කරන කෙල්ලෙක් ඉන්නවා මගේ යාලුවෙක්. එකිත් එක්ක මම යනවා. කලින් මම කැමැත්ත අහල ලොකු line දාපු කෙල්ලෙක් ඉන්න තැනට ...

    උබ කිව්ව fuck සීන් එක මොකද්ද ? fuck කරලා ඉවරුනහම කෙල්ලෝ එහෙම ලං වෙනවා වැඩී ද?
     
    Jan 12, 2018
    144
    32
    0
    Spa ekakata gihin happy ending ekak aran eliyata behela balapan genu kiyak agata enawada kiyala.as karakawala balanne

    සිරාවට මචන් එහෙම දෙයක් තියේද. කියපන්කො පොඩ්ඩක්.. මමත් අනෙක ගිහින් තියෙනවා. එත් meter නෑ .. උබට එහෙම සිද්දි වෙලා තියේද? නැත්නම් අපිට හිතේ තියෙන සතුටත් එක්ක බැලුවම එහෙම පේනවද හැම කෙල්ලවම
     
    Jan 12, 2018
    144
    32
    0
    සමහර විට උන් හිතනවා ඇති මෙච්චර ලස්සන කෙල්ලෙක් යාලු වෙලා ඉන්නෙ මේ කොල්ල ගාව ස්පෙෂල් මොකුත් ෆීචර්ස් ඇති කියලා. ඉතින් උන්ටත් අසා හිතෙනවා හැගීම් පහල වෙනවා ප්‍රේම සිත් පහල වෙනවා වගේ කලානුරුපි දේවල් නග්න වෙන සිද්ධියක් නිසා අපිට එහෙම වෙන කෙල්ලොත් බලනවා අවධානය යොමු කරනවා වගේ
    සිද්ධි වලට මුහුණ දෙන්න පුළුවන්

    සමහර විට ඕක ඉරිසියාව මත ගොඩ නැගෙන අසාවක් හැගීමක් වෙන්න පුළුවන්
    එක එක කෙල්ලගෙන් කෙල්ලට මේ තත්වය වෙනස් වෙනවා
    හරිම ජුජුබ්සා ජනකයි

    උබට තේරුණා ගොනාට වගේ :P:P .. හරි මචන් මමත් අත්හදාබලන්න යන්නේ