SF ලොක්කාගේ ඝාතන සිද්ධිය ගැන තොරතුරු රැසක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    PicsArt_08-05-01.13.53-780x405_copy_585x304.jpg


    අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

    අනුරාධපුර , දහයියාගම මංසන්ධියේදී ‘SF ලොක්කා’ හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලීසිය පවසයි.

    ඝාතන සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

    ඔහු පැවසුවේ වෙඩි තැබීම සඳහා සැකකරුවන් යතුරු පැදියකින් පැමිණ ඇති බවට ද තොරතුරු ලැබී ඇති බවයි.

    වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එම මෝටර් රථයේ ඔහුගේ පෙම්වතියද සිට ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් ඇයට හානියක් සිදුව තිබුණේ නැහැ.

    පොලීසිය සඳහන් කළේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී මෝටර් රථයේ වේගය අඩු කළ අවස්ථාවේදී මෝටර් රථය ඉදිරිපස යතුරුපැදිය නවතා එම පුද්ගලයා විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

    මෝටර් රථය ඉදිරිපසින් වෙඩි තැබීමෙන් පසු එම පුද්ගලයා රියදුරු අසුන ආසන්නයට පැමිණ තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එලෙස වෙඩි ප්‍රහාර හතක් පමණ එල්ලවී ඇති බවයි.

    ඊයේ දහවල් දහයියාගම මංසන්ධියේ දුම්රිය හරස් මාර්ගය අසළ සිදුවූ වෙඩි තැබීමෙන් ‘SF ලොක්කා’ හෙවත් ඉරෝන් රණසිංහ ජීවිතක්ෂයට පත්විය.

    එස්.එෆ් ලොක්කාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ ඊයේ දිනයේම පොලීසියට නියෝග කළා.

    සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,151
    113
    Dubai
    T56 කින් එක වැලට අල්ලනකොට එහාපැත්තේ ශීට් එකේ හිටපු කෙල්ලට කිසිම හානියක් උනේ නැත්තේ කොහොමද බන්? :confused:
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    T56 කින් එක වැලට අල්ලනකොට එහාපැත්තේ ශීට් එකේ හිටපු කෙල්ලට කිසිම හානියක් උනේ නැත්තේ කොහොමද බන්? :confused:

    Eki duwanna ati
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    T56 කින් එක වැලට අල්ලනකොට එහාපැත්තේ ශීට් එකේ හිටපු කෙල්ලට කිසිම හානියක් උනේ නැත්තේ කොහොමද බන්? :confused:
    he know how to shoot at a target very close to him.
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    T56 කින් එක වැලට අල්ලනකොට එහාපැත්තේ ශීට් එකේ හිටපු කෙල්ලට කිසිම හානියක් උනේ නැත්තේ කොහොමද බන්? :confused:

    අන්න පොයින් එක (අනිවා කෙල්ල මේකට සම්බන්ධ ඇති)
     
    • Haha
    Reactions: pathaleiretta

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    අන්න පොයින් එක (අනිවා කෙල්ල මේකට සම්බන්ධ ඇති)
    ඒකත් වෙන්න පුළුවන්.ඕකුන් කෙල්ලො අාශ්‍රය කරන්නෙ ෆන් ඵකට කියල කෙල්ලො දන්නව.ඒක නිසා වාසියකදී නිකන් ඉන්නෙ නෑ..ලස්සණට ඔත්තුව දෙනව මරණ උන්ට.ඔයිට කලිනුත් ඵහෙම වුනේ..අර ඵකෙක්ව මරල තිබ්බෙ ජංගියක් කටේ ඔබලා ඔළුවට වෙඩි තියලා.කළු තුෂාරවද කොහෙද.උෟත් ගෑණු අැඹලයා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කොහොම තිබුන රටක්ද මෙහෙම උනේ.. මහ දවල් මිනිස්සු මරන තැනට ආයේ පත් උනා.. ලසන්න මතක් උනා..

    JVP පොන්නයො පාතාලෙටත් උදව් කරනවද ඒ පාර..පුරුද්ද අත අරින්න බැරුව අැති..ඒ කාලෙත් ඵහෙමනේ..සක්කිලි බල්ලො ටයර් බෙල්ලට දාල ගිණි තිබ්බෙ.
     

    Sen-lu

    Well-known member
  • T56 කින් එක වැලට අල්ලනකොට එහාපැත්තේ ශීට් එකේ හිටපු කෙල්ලට කිසිම හානියක් උනේ නැත්තේ කොහොමද බන්? :confused:
    Semi Auto ගහල තියෙන්නෙ බං full auto වගේ නෙවෙයි semi auto accurate වෙඩි තියන්න පුළුවන්. අනික ළඟ ඉඳලානෙ තියලා තියෙනෙ
     
    • Like
    Reactions: War Fighter

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    Semi Auto ගහල තියෙන්නෙ බං full auto වගේ නෙවෙයි semi auto accurate වෙඩි තියන්න පුළුවන්. අනික ළඟ ඉඳලානෙ තියලා තියෙනෙ
    :yes: