SF ලොක්කා මැරුන හැටි 13+

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    බලන්න බැරි උන් බලන්න එපා

    අවි ගත්තෝ අවියෙන්ම නසී

    :( :(



     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    මේ ප්‍රධාන පාරක මැද නෙ :baffled: මරන්න උවමනාව තියෙන එකෙක් ඔතන මහදවල් මරන්න ප්ලෑන් කරන එක හෙන අවදානම් නෙ

    උන් ඔය වගේ ඔක්කොටම පේන තැන වල තමයි බන් මරන්නේ. අද පොලිසි වල උනුත් චන්ද වැඩ නේ..
     

    sinhalanthe

    Junior member
  • Jun 26, 2020
    48
    43
    18
    SF ලොක්කා මහපාරේ වෙඩිතබා ඝාතනයවූ අවස්ථාවේ දර්ශණ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,408
    113
    Panadura
    අනුරාධපුරේ පොඩි උන්ට හෙන ලොකුයි මූව. මුන්ට පැනොරාමා ක්ලබ් එකෙන් නිකන් බොන්න දීල නෑ කියලා වසන්ත සොයිසව මරල තිබුණේ කට්ටියක් එක්ක ගිහින්. ඒකෙන් ගැලවෙන්න කිව්වා ක්ලබ් එකේ ගණිකාවෝ ඉන්න නිසා මැරුවේ කියලා මූ එහෙම මරන්න මූ රොබින්හුඩ්ද. පස්සේ හාමුදුරුවෝ කෙනෙක් සෙට් කරගෙන සිංහලයෝ වෙනුවෙන් වැඩ කරනවා කියලා පෙන්නුවා. මේ වගේ ගෝතයෝ නැති වෙන තරම හොදයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    muge athi thug life ekak ne ban, munwa pumbanne media walin,
    ara 8 pass Wimal Weerawansa wage thama kata witharai dann melo deyak ne. thanikara media walin jeewath wenne.