SF & Mahinda (ඔට්ටුවක්)

shonax

Member
Oct 7, 2009
824
33
0
Panchaz සහ මම ඔට්ටුවක් අල්ලා තියෙන්නේ.
ජනාධිපතිවරණයෙන් SF ජයග්‍රහණය කලොත් Panchaz එලකිරි එකෙන් සමු ගන්න අතරම මහින්ද දිනුවොත් මා එලකිරි එකෙන් සමුගන්නවා.

ඔයාල කට්ටිය මෙ ඔට්ටුව අධීක්ෂණය කරන්න
 
aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Ithin ban oya wage dekata ottuwak danna onda..?

    Kawru dinuwath paradunath api katath elakiri eke ekata inna puluwa neda..?
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Panchaz සහ මම ඔට්ටුවක් අල්ලා තියෙන්නේ.
    ජනාධිපතිවරණයෙන් SF ජයග්‍රහණය කලොත් Panchaz එලකිරි එකෙන් සමු ගන්න අතරම මහින්ද දිනුවොත් මා එලකිරි එකෙන් සමුගන්නවා.

    ඔයාල කට්ටිය මෙ ඔට්ටුව අධීක්ෂණය කරන්න
    ubala samu gena aluth ID eken ewi :lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Ithin ban oya wage dekata ottuwak danna onda..?

    Kawru dinuwath paradunath api katath elakiri eke ekata inna puluwa neda..?

    eka hamotama therum ganna molayak nahaney machan...mama dakka oye panchaz kaaraya wageyma Surabada kiya ganne ekekuth oye wagey ottuwakata challenge karanawa....

    e wagey evungey manasika mattama ethaninma therenawa....
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Panchaz සහ මම ඔට්ටුවක් අල්ලා තියෙන්නේ.
    ජනාධිපතිවරණයෙන් SF ජයග්‍රහණය කලොත් Panchaz එලකිරි එකෙන් සමු ගන්න අතරම මහින්ද දිනුවොත් මා එලකිරි එකෙන් සමුගන්නවා.

    ඔයාල කට්ටිය මෙ ඔට්ටුව අධීක්ෂණය කරන්න

    ubata aluth ID ekak hadaganna wei, shonaxx wage eka hodai....