SF rally-කුරුණෑගල

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    kurunegala_01.jpg
    නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළකරමින් අද කුරුණෑගල මාලිගාවත්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජන රැලිය සදහා අති විශාල ජනකායක් සහභාගීවී ඇති බව එහි සිටින අප වාර්තාකරු පවසයි. ඔහු පවසන්නේ මේවනවිටත් ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරී ඇති බවයි.


    මෙම ජන හමුව ඇමතීම සදහා එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළකරන පක්ෂවල නායකයින් සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහභාගීවීමට නියමිතය.

    මෙම රැලිය http://www.sfoperation.blogspot.com/ හරහා අන්තර් ජාලය ඔස්සේ සජීවීව නැරඹීමේ පහසුකම්ද සපයා තිබේ.

    kurunegala_02.jpg

    kurunegala_03.jpg

    kurunegala_04.jpg

    kurunegala_06.jpg

    kurunegala_08.jpg

    kurunegala_05.jpg

    kurunegala_07.jpg

     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    SF ge kathawa ahuwa. itha hondai. sanwedi kamak, awairee kamak nam nah kathawe habai point ekata kivva.