මචන් ලේ බැලුව නිකන් ආතල් එකට වගේ එක රිපෝට් එක්ක SGOT & SGPT කියන දෙකේ තියෙන්ඩ ඕනෙ ගානට වඩා වැඩියි.
*SGOT නෝමල් Range එක 0.1- 40 මගෙ ඒක 46 යි
**SGPT නෝමල් Range එක 0.1- 40 මගෙ ඒක 104 යි.
මේකෙන් මොකක් දා කියවෙන්නෙ .අහල කියන්නෙ බොන හින්ද කියල.Liver damage එක කියල .උබල ගෙ කොහොමද මේ value . නෝමල් ඩොකෙක් ට පෙන්නුව ඌ නම් කිව්වෙ fatty liver තාම ලොකුවට නෑ exercise හෙම කරහම අඩු වෙයි කියල