::::: Share Market Investors Club @ EK :::::

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
uba kiyanne paduwak wena ekak nadda? mata monday meka kiyakata witara sel kara ganna puluwan weida?

මචන් මන්ඩේත් කට්ටිය බයවෙලා ෆෝස් සෙලින් කරයි, ඉතින් මන්ඩේ තවත් ඩවුන් වෙයි, මන්ඩේ ඕනෙනං උදෙන්ම ඩම්ප් කරන්න නැත්නං ටික කාලයක් අල්ලගෙන ඉන්න
 

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Machan,Mama Softlogic IPO 1ta Shares 1000k apply kara....Rs.29 gane.....Awlak nethuwa okkoma CDS acc 1ta credit wela...But,credit wela thiyenne Rs.25 k kiyala...per each:baffled:.....Rs.4000k already loss....Any idea???:(
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    Proxies
    f 16

    මචන්ල Buying Average එක වැරදියට පෙන්නුවට ගනං ගන්න එපා, ශෙයාස් ගාන හරියට වැටිලද බලන්න, රිෆන්ඩ් එක හරිද බලන්න

    quantity vs refund

    මන්ඩේ උබලට ගුඩ් ලක් ඇන්ඩ් හැපි ට්‍රේඩින්
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Proxies
    f 16

    මචන්ල Buying Average එක වැරදියට පෙන්නුවට ගනං ගන්න එපා, ශෙයාස් ගාන හරියට වැටිලද බලන්න, රිෆන්ඩ් එක හරිද බලන්න

    quantity vs refund

    මන්ඩේ උබලට ගුඩ් ලක් ඇන්ඩ් හැපි ට්‍රේඩින්

    THnx machan...hope it's gonna b tuesday...:)...Shares gana Goda..Machan Kohomada refunds chq karanne ??:nerd:
     
    Last edited: