::::: Share Market Investors Club @ EK :::::

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hopefully u had a good day .realize profit when time is right:yes::D take the decision when it has to.dnt feel too greedy:D
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අලුතෙන් එන එව්වො ඉන්නවනම් දැන්ම buy කරන්නනම් එපා. තව ටිකක් කල් අරන් බලන්න.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මාකට් එක කුජීත වෙන්නම වට්ටයි වගේ?

    නෙද්දකින්


    තව මාස 6 ක් විතර යනකන් හරියට ගොඩ යෑමක් නම් පෙන්න නැ බන්..T bil rate එක අඩු උනොත් නම් ආපහු up වෙයි බන්..
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    mokada me dawas wala wenne?
    bearish?
    hmmm................bearish karawaganna thama try eka munge. balamu............................

    තව මාස 6 ක් විතර යනකන් හරියට ගොඩ යෑමක් නම් පෙන්න නැ බන්..T bil rate එක අඩු උනොත් නම් ආපහු up වෙයි බන්..
    aniwa mcn....................................eth matanam penne na 6 mont walin goda emak.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    short term ( 1 month wage ) ganna honda shares monada?
    Market eka den yana widiyata up wei kyl hithanawada ban. mage samahar shares down wela den sehena kal indan


    වැස්සක් එහෙම ලඟ එනවනම් වටාපිටාවෙ සිද්දවෙන වෙනස්කම් උඹ දැකල අත් විඳල ඇතිනෙ. එහෙම දැනෙනකම් ඉවසගෙන හිටපන් මචන්.
     

    TS13

    Active member
  • Jan 8, 2010
    448
    78
    28
    දැන් තත්වේ කොහොමද ? අලුතෙන් මිලදී ගන්න සුදුසු ද
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    512
    313
    63
    2019 kiyanne election year 1k .Political uncertainty nisa loku gammak nathi weyi.2020 n passe sell katanna collect karala thiya ganna.AEL dan priceniyamayi. LFIN good dividend yield.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,973
    1,110
    113
    2019 kiyanne election year 1k .Political uncertainty nisa loku gammak nathi weyi.2020 n passe sell katanna collect karala thiya ganna.AEL dan priceniyamayi. LFIN good dividend yield.

    :yes::yes::yes:

    godak shares wala price eka 3-5 year low thiyenne. hoda ewa collect karanna puluwan salli hold karala thiyanna puluwannam.