::::: Share Market Investors Club @ EK :::::

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
FLCH hits 4.00
awaiting for a good time in mid and long term
7.gif
7.gif
7.gif
 
Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"

    Thnx machn....Mama link 1ta giya....A th me hilight karala thiyana t ka therum ganna amaru nisa meloooo deyak therune nene....Can u plz xplain it???:nerd:

    share price is 29 Rs and they have done Private placement for 72 Rs, after that they have done sub division of 1 - 10 shares & that means the private placement was at 7.20 Rs.

    “This will allow private investors to gain nearly 300% after IPO if they sell their shares to retail investors after Softlogic shares getting listed on CSE trading floor from IPO”
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    Private placement is a funding round of securities which are sold without an initial public offering, usually to a small number of chosen private investors

    IPO දාන්න කලින් තෝරගත්ත කොටසකට ශෙයාස් විකුනන එකයි ප්‍රයිවට් ප්ලේස්මන්ට් එක කියන්නෙ, ඒක හැමවෙලේම IPO එකේ ගානට සමාන නෑ, VONE එකේ ප්‍රයිවට් ප්ලේස්මන්ට් එකේ ගානයි IPO ගානයි එකයි, EXPO එකේ ප්‍රියිවට් ප්ලේස්මන්ට් එකේ ගානට වඩා වැඩිගානකටයි උන් IPO එකේ දුන්නෙ, සොෆ්ට්ලොජික් එකේ ප්‍රියිවට් ප්ලේස්මන්ට් එක 7.20 ඒත් IPO එකේ 29,

    ඒත් ප්‍රයිවට්ප්ලේස්මන්ට් එකේ ශෙයා ගත්ත අයට අවුරුද්දක් යනකං විකුනන්න බෑ, IPO එකේදි සෙල් අවුට් එකක් ගියොත් විකුනන්න පුලුවන්, ඒ වගේම ප්‍රයිවට් ප්ලේස්මන්ට් එකේ ශෙයාස් ගන්න පුලුවන් ගානත් වැඩියි, උදා VONE එකේ ප්‍රයිවට්ප්ලේස්මන්ට් එකේ කුමාර් සංගක්කාර ශෙයාස් 523,00ක් ගත්ත, මහේල ජයවර්ධන 209,00ක් ගත්ත. ඒත් IPO එකේ 3 දෙනෙක් ඇප්ලිකේශන් දැම්ම මුලු ශෙයාස්ම ඉල්ලල, ඒත් හම්බවුනේ නෑ, ඒ වෙනුවට අඩු ප්‍රමානයක් දෙන්නෙ

    නිතරම ප්‍රයිවට්ප්ලේස්මන්ට් එකේ ගානයි IPO එකේ ගානයි එකනං විතරක් IPO එකෙන් ශෙයා ගන්න එකේ රිස්ක් එක අඩුයි, ඒත් හෙට සොෆ්ට් ඩවුන් වෙනව කියල මම කියන්නෙ නෑ, ඒත් එකම දේ ගනං දෙකකට වෙන වෙනම කට්ටියට විකුනන එක අසාධාරනයි කියන එකයි මගෙ පොයින්ට් එක

    I got only 1400, instead for 3000 / =

    when trading begin macahn?

    its pretty much shit then, i applied for 10000 and got only 3800 :baffled:, i think on 20th but not sure
     
    Last edited:
    • Like
    Reactions: Proxies

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    Private placement is a funding round of securities which are sold without an initial public offering, usually to a small number of chosen private investors

    IPO දාන්න කලින් තෝරගත්ත කොටසකට ශෙයාස් විකුනන එකයි ප්‍රයිවට් ප්ලේස්මන්ට් එක කියන්නෙ, ඒක හැමවෙලේම IPO එකේ ගානට සමාන නෑ, VONE එකේ ප්‍රයිවට් ප්ලේස්මන්ට් එකේ ගානයි IPO ගානයි එකයි, EXPO එකේ ප්‍රියිවට් ප්ලේස්මන්ට් එකේ ගානට වඩා වැඩිගානකටයි උන් IPO එකේ දුන්නෙ, සොෆ්ට්ලොජික් එකේ ප්‍රියිවට් ප්ලේස්මන්ට් එක 7.20 ඒත් IPO එකේ 29,

    ඒත් ප්‍රයිවට්ප්ලේස්මන්ට් එකේ ශෙයා ගත්ත අයට අවුරුද්දක් යනකං විකුනන්න බෑ, IPO එකේදි සෙල් අවුට් එකක් ගියොත් විකුනන්න පුලුවන්, ඒ වගේම ප්‍රයිවට් ප්ලේස්මන්ට් එකේ ශෙයාස් ගන්න පුලුවන් ගානත් වැඩියි, උදා VONE එකේ ප්‍රයිවට්ප්ලේස්මන්ට් එකේ කුමාර් සංගක්කාර ශෙයාස් 523,00ක් ගත්ත, මහේල ජයවර්ධන 209,00ක් ගත්ත. ඒත් IPO එකේ 3 දෙනෙක් ඇප්ලිකේශන් දැම්ම මුලු ශෙයාස්ම ඉල්ලල, ඒත් හම්බවුනේ නෑ, ඒ වෙනුවට අඩු ප්‍රමානයක් දෙන්නෙ

    නිතරම ප්‍රයිවට්ප්ලේස්මන්ට් එකේ ගානයි IPO එකේ ගානයි එකනං විතරක් IPO එකෙන් ශෙයා ගන්න එකේ රිස්ක් එක අඩුයි, ඒත් හෙට සොෆ්ට් ඩවුන් වෙනව කියල මම කියන්නෙ නෑ, ඒත් එකම දේ ගනං දෙකකට වෙන වෙනම කට්ටියට විකුනන එක අසාධාරනයි කියන එකයි මගෙ පොයින්ට් එක

    its pretty much shit then, i applied for 10000 and got only 3800 :baffled:, i think on 20th but not sure

    ela.
    ooka danne nati kattiya private placement gana balanne natuwa modayo wage hama IPO 1tama apply karanawa.
     
    Bohoma sthuthi machn....Superb xplain......:):)Godak dewal denagaththa....Mamath expo 1000 gaththa....but Private Placement 1 gena denan hitiye ne....expo PP 1 keeyak unada kiyala dannawada machn..?Btw THnx Again machn....Type karannath sehenna kattak kala ne....
    :)
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    Bohoma sthuthi machn....Superb xplain......:):)Godak dewal denagaththa....Mamath expo 1000 gaththa....but Private Placement 1 gena denan hitiye ne....expo PP 1 keeyak unada kiyala dannawada machn..?Btw THnx Again machn....Type karannath sehenna kattak kala ne....
    :)

    වෙල්කම් මචන්, ඕන දෙයක් අහපන් දන්න විදිහට කියන්නං, එක්ස්පෝ එකේ විස්තර ටිකක් රෑ වෙලා දාන්නං

    ela.
    ooka danne nati kattiya private placement gana balanne natuwa modayo wage hama IPO 1tama apply karanawa.

    අනිවා :)
    mokakda machan SELL OUT ekak kiyannne mokakda soft logic pp eka deela den one year pahu welada...

    ටිකක් රෑ වෙලා ඕක ගැන විස්තරයක් දාන්නං
     
    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    අද මොකද market මෙච්චර down ගියේ?
    මේ සතියම මෙහෙම වෙඉද?
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    වෙල්කම් මචන්, ඕන දෙයක් අහපන් දන්න විදිහට කියන්නං, එක්ස්පෝ එකේ විස්තර ටිකක් රෑ වෙලා දාන්නං

    අනිවා :)

    ටිකක් රෑ වෙලා ඕක ගැන විස්තරයක් දාන්නං

    THnx machn...Mama den Softlogic call kara machn.....Mata kiuwa value eke sceen 1 ahanna o na broker company ekenlu...balapanko....:confused: