::::: Share Market Investors Club @ EK :::::

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
සුදු මහත්තයා;11259689 said:
machan la lagadi ena IPO monawada ? PLC eka witarada tiyenne ?

Debenture ganna eka paduida ban ?
මාකට් එක දිගටම ඩවුන් වෙනකොට IPO වලින් ශෙයාස් ගන්න එක පාඩුයි, අනිත් එක PLC ඒකේ ශෙයාස් 390,000,040ක් දෙනව, ඔච්චර ලොකු වොලියුම් එකක් මාකට් එකට එනව කියන්නෙ කොහොමත් හෙනට සෙලින් එනව පලවෙනි පැයේ ඉදන්ම
 
damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    මාකට් එක දිගටම ඩවුන් වෙනකොට IPO වලින් ශෙයාස් ගන්න එක පාඩුයි, අනිත් එක PLC ඒකේ ශෙයාස් 390,000,040ක් දෙනව, ඔච්චර ලොකු වොලියුම් එකක් මාකට් එකට එනව කියන්නෙ කොහොමත් හෙනට සෙලින් එනව පලවෙනි පැයේ ඉදන්ම

    ow,eth godak aya me IPO eka sure karan innawa.e nisa sometime buy power eka wedi wei.but not sure.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මාකට් එක දිගටම ඩවුන් වෙනකොට IPO වලින් ශෙයාස් ගන්න එක පාඩුයි, අනිත් එක PLC ඒකේ ශෙයාස් 390,000,040ක් දෙනව, ඔච්චර ලොකු වොලියුම් එකක් මාකට් එකට එනව කියන්නෙ කොහොමත් හෙනට සෙලින් එනව පලවෙනි පැයේ ඉදන්ම

    machan IPO ganna application dunnama ea illana kotas pramanaya mage CDS ekata watenne kawadada ? :rolleyes::rolleyes: PLC eke closing tiyenne 2011/11/23 ta ne. ea kiyanne edatada mata kotas labenne ? :eek::eek:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    සුදු මහත්තයා;11259829 said:
    machan IPO ganna application dunnama ea illana kotas pramanaya mage CDS ekata watenne kawadada ? :rolleyes::rolleyes: PLC eke closing tiyenne 2011/11/23 ta ne. ea kiyanne edatada mata kotas labenne ? :eek::eek:
    දැනටමත් oversubscribe වෙලා තියෙන්නෙ, ක්ලෝස් වෙලා, ආයි රිෆන්ඩ් ඇවිල්ල යතා කාලයේදි එකවුන්ට් එකට එයි :rofl: පලවෙනි දවසෙම සෙලින් ඇවිල්ල 15ට වගේ ට්‍රේඩ් වෙයි ඕක මාකට් එකට එනකොට මාකට් එක මෙහෙම්මම රතු වෙලා තිබ්බොත්
     
    ehenam secondary market eken ganna puluwan wei neda labeta. machan mata ude online enna amarui. lectures tiyenawa ne. secondary market eke shares ganna hoda ude waruwada hawas waruwada ? mama me system ekata aluth ban. Greek wage tama. :baffled::baffled:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    සුදු මහත්තයා;11259941 said:
    ehenam secondary market eken ganna puluwan wei neda labeta. machan mata ude online enna amarui. lectures tiyenawa ne. secondary market eke shares ganna hoda ude waruwada hawas waruwada ? mama me system ekata aluth ban. Greek wage tama. :baffled::baffled:
    එහෙම වෙලාවක් නෑ, අපි ශෙයා එකක් ගැන ඉස්සෙල්ලම හොදට ස්ටඩී කරන්න ඕන, එතකොට අපිට තේරෙනව ඒකෙ මිල ගනං, PCH අපි ගමු, ඒක 18ට වගේ ලේසියෙන් යන ශෙයා එකක්, ඒත් දැන් ට්‍රේඩ් වෙන්නෙ 14.30ට, ඔය ශෙයා එක අපි 14 ඉදන් 14.30 අතරෙ පොඩ්ඩ පොඩ්ඩ එකතුකලාට පාඩුවක් නෑ, ඒත් මාකට් එක දිගටම රතු වුනොත් ඕක 13න් පහලට යන්නත් පුලුවන්