Share Market Mega Thread 2

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,451
    1
    99,114
    113
    Leasing World
    trading investing වෙනස පොඩ්ඩක් කියපන්කෝ කෙටියෙන්....:confused: :confused:

    trading kiwwe short term.. investing kiwwe buy krl long term thyyan inna ek nd... nththm iita wada deyk thynvd??

    godak welwata bn trading kynna ada aragena adama wikunawa nathnm sathiyak wage tygena ikmanata wikunanana ewata bn

    Invest krala tynwa kynne masa ganan awrudu ganan tyna ewata long term stocks kynne ewta

    EX:- JKH kynne bn trading share ekak anna e wage
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    709
    569
    93
    Piliyandala
    RIL ගැන මොකද හිතන්නේ?
    අරගෙන අනාථ වෙලා ඉන්නේ!
    ලොකු ගාණකින් up වෙයි කියල හිතන්න පුළුවන්ද?
     
    • Sad
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,451
    1
    99,114
    113
    Leasing World
    හොඳ කොල්ලා උබ එළ කොල්ලෙක්.

    Thank You mcn :love2::love2::love2:

    RIL ගැන මොකද හිතන්නේ?
    අරගෙන අනාථ වෙලා ඉන්නේ!
    ලොකු ගාණකින් up වෙයි කියල හිතන්න පුළුවන්ද?

    mcn jarama stock ekak ne bn market eke lokuwata move wenneth nane bn

    mata gaththa price eka kypn kochchra gaththada stock eka
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    18,968
    1
    31,650
    113
    චූවගෙ රෑෂ් එකේ
    කට්ටිය මොකද හිතන්නෙ OSEA.NOOO ගැන ? මම දැං කාලෙක ඉදං බලං ඉන්න එකක්
    අවුල තියෙන්නෙ past data නැහැනේද ? මාත් දැක්කා ඒ නිසා forecast එකක් දෙන්නත් අමුරුයි. උබේ කැමැත්ත. හැබැයි අවුලක් නෑ දැන් රියල් ස්ටේට් කරන ඒවා හොඳයි.
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,451
    1
    99,114
    113
    Leasing World
    අවුල තියෙන්නෙ past data නැහැනේද ? මාත් දැක්කා ඒ නිසා forecast එකක් දෙන්නත් අමුරුයි. උබේ කැමැත්ත. හැබැයි අවුලක් නෑ දැන් රියල් ස්ටේට් කරන ඒවා හොඳයි.

    oya stock eka up wei bn habai unge news eliyata denne na wadiya ekai mainma awla bn

    anika stock eka move wenne slow bn habai naraka stock ekak neme bn
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    18,968
    1
    31,650
    113
    චූවගෙ රෑෂ් එකේ
    Thank You mcn :love2::love2::love2:



    mcn jarama stock ekak ne bn market eke lokuwata move wenneth nane bn

    mata gaththa price eka kypn kochchra gaththada stock eka
    උබ කීයටද ගත්තෙ ? කවුද බන් ඕක ගන්න කිව්ව එකා ? :unsure: දැනට රුපියල් 8.70යි. all time high ගිහිල්ලා තියෙන්නෙ 2020/10/13 රුපියල් 11.50යි. hold කරන් ඉන්න. ඉඳලා වෙන stock එකක් ගන්න විකුණලා.
     
    • Like
    Reactions: hodakolla

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    709
    569
    93
    Piliyandala
    mcn jarama stock ekak ne bn market eke lokuwata move wenneth nane bn

    mata gaththa price eka kypn kochchra gaththada stock eka

    උබ කීයටද ගත්තෙ ? කවුද බන් ඕක ගන්න කිව්ව එකා ? :unsure: දැනට රුපියල් 8.70යි. all time high ගිහිල්ලා තියෙන්නෙ 2020/10/13 රුපියල් 11.50යි. hold කරන් ඉන්න. ඉඳලා වෙන stock එකක් ගන්න විකුණලා.

    කවුරුවත් කිවුවේ නැ. ගොන් කම වැඩි වෙලා ගත්තා :( :baffled:
    4500 ක් 11.25 ගානේ :no::no::baffled::cry:

    උපරිම up වෙලා වැටෙනකොට තමා ගත්තේ !! :cry:
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,451
    1
    99,114
    113
    Leasing World
    සිරාවටම:love::love::love:

    Thank you mcn :love2: :love2: :love2:

    උබ කීයටද ගත්තෙ ? කවුද බන් ඕක ගන්න කිව්ව එකා ? :unsure: දැනට රුපියල් 8.70යි. all time high ගිහිල්ලා තියෙන්නෙ 2020/10/13 රුපියල් 11.50යි. hold කරන් ඉන්න. ඉඳලා වෙන stock එකක් ගන්න විකුණලා.

    dn neme bn 2016 gaththe oka podi ganak tygena mm dunna bn

    කවුරුවත් කිවුවේ නැ. ගොන් කම වැඩි වෙලා ගත්තා :( :baffled:
    4500 ක් 11.25 ගානේ :no::no::baffled::cry:

    උපරිම up වෙලා වැටෙනකොට තමා ගත්තේ !! :cry:

    mcn trade wenne nathi stocks walata atha tynna epa bn aparde salli
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    709
    569
    93
    Piliyandala
    mcn trade wenne nathi stocks walata atha tynna epa bn aparde salli
    දැන් ඉතින් ටිකක් බලල පාඩුවට හරි දීල දානවා.
    හැබැයි සමහරු කියනවා 10++ up වෙයි කියල hold කරන් ඉන්න කියල !
     
    • Like
    Reactions: hodakolla

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    18,968
    1
    31,650
    113
    චූවගෙ රෑෂ් එකේ
    දැන් ඉතින් ටිකක් බලල පාඩුවට හරි දීල දානවා.
    හැබැයි සමහරු කියනවා 10++ up වෙයි කියල hold කරන් ඉන්න කියල !

    එපා විකුණන්න එපා. hold කරන් ඉන්න. දැන් corona සීන් එකත් අඩු වේගෙන යන නිසා වැඩි වෙයි.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,451
    1
    99,114
    113
    Leasing World
    දැන් ඉතින් ටිකක් බලල පාඩුවට හරි දීල දානවා.
    හැබැයි සමහරු කියනවා 10++ up වෙයි කියල hold කරන් ඉන්න කියල !

    Mcn lokuma awla thama bn oya company eke news eliyata enne na eka nisa decision ekak ganna amrui bn

    එපා විකුණන්න එපා. hold කරන් ඉන්න. දැන් corona සීන් එකත් අඩු වේගෙන යන නිසා වැඩි වෙයි.

    ow thawa poddak baluwanm hodai thama bn
     
    • Like
    Reactions: Sahitha