Interest emkaut wadinawada? wadinne monawatada machan?
අපි loan එකක් අරන් invest කලොත් නම් interest එකක් එනව.. Trading නම් 0% interest වලට loan එක ගන්න පුලුවන් කතා කලොත්.. Investment වලට නම් 7% වගේ ඉදල තියනව.. ඒක ඉතින් තීරනය වෙන්නෙ අපේ investment style එකයි Risk එකයි අනුව.
Charges එන්නෙ transaction charges එක.. ඒකත් අපිට arrange කරගන්න පුලුවන්. 0.80% ඉදල Maximum 1.12% වෙනකන් තමයි transaction cost එක යන්නෙ.