Mcn lokuma awla thama bn oya company eke news eliyata enne na eka nisa decision ekak ganna amrui bn
ow thawa poddak baluwanm hodai thama bn
එපා විකුණන්න එපා. hold කරන් ඉන්න. දැන් corona සීන් එකත් අඩු වේගෙන යන නිසා වැඩි වෙයි.
ට්රේඩ් වෙන්නැති ස්ටොක්ස් කියන්නෙ මොනවද මචං.. ඒවා අඳුනගන්නෙ කොහොමද??mcn trade wenne nathi stocks walata atha tynna epa bn aparde salli
BUMP hodakolla share market
එක තමයි බැලුවේ. හදිස්සි වෙන්නේ නැතුව ඉවසල බලනවා!!
ට්රේඩ් වෙන්නැති ස්ටොක්ස් කියන්නෙ මොනවද මචං.. ඒවා අඳුනගන්නෙ කොහොමද??
ඔව් මචං. ඊයේ ගාණත් එක්ක බලනකොට 12කට කිට්ටු වෙන්න පාඩුයි!ow hold kragena idpn bn nathnm aparade bn
ඔව් මචං. ඊයේ ගාණත් එක්ක බලනකොට 12කට කිට්ටු වෙන්න පාඩුයි!
machanla SC securities hodaida broker firm eka hetiyata?
machanla SC securities hodaida broker firm eka hetiyata?
reason?
epaaa bn un hiryannee na
Friends
What are your ideas about BIL and LOFC ??
දැන් broker firms site වලට report දාන්නෙ නැහැ බන්.. කෙලින්ම email එක එවන්නෙ.
Interest emkaut wadinawada? wadinne monawatada machan?සේරම එකයි බන්.. trading platform එකයි , charges , interest rate එකයි අඩු එකක් බලල තෝරගනින්.
eka tama math beluwe
eka tama math beluwe
call kalata ekek wath answer karanneth ne
capitol trust ekata call kala
app eken open karanna kiwa
100000 initial deposit eka
mun awulak nedda