VALLIBEL ONE PLC 46 අරන් half sell කරා 55අනිත් half sell කරන්නේ 65
![]()
khmhri kmk na profit nm echchrai bn
VALLIBEL ONE PLC 46 අරන් half sell කරා 55අනිත් half sell කරන්නේ 65
![]()
8000 යනවා ආයිමත්..රට හරක් ටිකක් trap කරන්න ඕනලු තවkhmhri kmk na profit nm echchrai bn


itapasse aye enwa 7000ta oka thama jiwithe8000 යනවා ආයිමත්..රට හරක් ටිකක් trap කරන්න ඕනලු තව![]()
6000-6500 එන්නේ..worse case 5800itapasse aye enwa 7000ta oka thama jiwithe![]()
![]()
![]()
6000-6500 එන්නේ..worse case 5800
SOFTLOGIC LIFE INSURANCE PLC
(AAIC.N0000)
Voting share (N)
Yes
Dividend per share (Rs.)
Voting : 2.50
Type of dividend
First interim
Financial year
2019/2020
Shareholder approval
Not required
Share transfer book
Open
Description
Shareholder approved is not required and ex dividend and payment date will be notified subsequent to regulatory approval
VALLIBEL ONE PLC 46 අරන් half sell කරා 55අනිත් half sell කරන්නේ 65
![]()
මම හිතුවේ නැ NAV එකත් කඩාගෙන යාවි කියල..AAIC hodai Long Term ,මේක නම් ගොඩක් හොද ග්රොත් එකක් තියන කොම්පැනි එකක් මම covid කාලේ ටිකක් ගත්ත 24.30 තමා මගේ කෝස්ට් එක උනේ.
වැඩිය සල්ලි දාන්න ටිකක් රිස්ක් එකක් තියනවා මේකේ මදර් කොම්පැනි එකේ තියන නය කන්දරාව සහ එක දිගටම ලොස්... covid පටන්ගන්න කලින් ඉදන්...
VALLIBEL ONE මගේ කෝස්ට් එක උනේ 12.50 අපි විකුණුවේ 50.80-51මම හිතුවේ නැ NAV එකත් කඩාගෙන යාවි කියල..
------ Post added on Mar 12, 2021 at 5:14 PM


pattane yakoo..AAIC hodai Long Term ,
VONE nam mama
12i gaanakin aran 57 i ganakin dunna,
aye 53 ganakin aran 91 n dunna,
aye 45 i ganakin aran 55 nda koheda dunna
den vone na
![]()

@samsri mai godak dws idala me stock eka gana kwwa meka long term baya nathuwa buy krnna
CARG
500ta eha yai market eka yanakota dnma collect kragena tyganna
CARG එක ගැන නම් මම වැඩිය දන්නේ නැ. මම කවදාවත් අරගෙන නම් නැ. නිකම් උඩින් බැලුවම නම් මේක මට රුපියල් 100 වත් වටින්නේ නැ.
රිපෝට් බැලුවම නම් කියන්න අඩුපාඩුවක් නැ. දැන් තියන මිල(240) නම් මට හිතන්නේ ගොඩක් වැඩි...
මේක ගැන වැඩිය දන්නේ නැති නිසා සමහර විට මම වැරදි වෙන්න පුළුවන්...
mcn mewa wadiya market eke trade wenne nathi stocks mcn habai hoda demand ekak tynwa eka parak meka 1000ta lan wenna gya
hodata blnna market eka kochcra drop unath me stock eka watune na
ඔව් මචෝ එක නම් ඇත්ත covid කාලේ වත් මේක ගොඩක් අඩු වෙලා නැ.
කොටස් වෙළෙඳපොළ 7,000 න් පහළට ඇදවැටෙයි
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනය තුළ දී ඒකක 113.80 කින් පහළ යන ලදී. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 6,930.76 ක් ලෙසයි.
![]()
2021 ජනවාරි 05 දිනෙන් පසු ගනුදෙනු සමාප්තියේ දී සියලු කොටස් මිල දර්ශකය අගය ඒකක 7,000 ට පහළින් දැක්වුණු පළමු අවස්ථාව මෙය වේ.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 42.14 ක පහළ යාමක් අද දින වාර්තා කළ අතර ඒ අනුව දිනය අවසානයේ දී එය ඒකක 2,774.78 ක් ලෙසින් සටහන්ව තිබුණි.
දිනයේ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 1.29 කි.
LOLC, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, මෙල්ස්ටාකෝප් හ වැලිබල් වන් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට වැඩි වශයෙන් බලපාන ලදී.
උපුටා ගැනීම
ASPI එක 6000 ට වගේ යයි ද මචං ලබන සතිය වෙනකොට ???Yana wdyta thawa watei wage bn
ASPI එක 6000 ට වගේ යයි ද මචං ලබන සතිය වෙනකොට ???