LOLC, ALUM ekath hold karaganna machan. issarahata hodaiACL balapnko
@samsri mu iye kwwa ada wenakota eka rs 10k wadi wela ithin hithapnko
ow machan https://www.cse.lk/ eke wisthara thiyeShare market trading app ekak nedda
Ado sirawata ban... kalin hithaganne kohomada machan wedi wei kiyala,,experianceda??
Share market trading app ekak nedda
LOLC, ALUM ekath hold karaganna machan. issarahata hodai
ow machan https://www.cse.lk/ eke wisthara thiye
------ Post added on Jan 13, 2021 at 4:17 PM
adath sahenna udagiya halys ema all time high... expo emath ehmayy.
![]()
2021-01-13
2021 වසරේ තනි දිනක් තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ් ඉහළම වර්ධනය සනිටුහන් කරමින් අද (13) දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 160.99 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,443.23 ක් ලෙසින් වාර්තා වූ අතර පූර්ව දිනයට සාපේක්ෂව එය 2.21% ක ඉහළ යාමක් වේ.
මේ අතර අද දින S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 39.76 ක් හෙවත් 1.45% ක වර්ධනයක් සටහන් කරමින් ඒකක 2,782.17 ක් ලෙසින් සටහන් විය.
අද දින දක්නට ලැබුණු සුවිශේෂී කාරණයක් වූයේ LOLC සමූහය ඇතුළු එහි අනුබද්ධිත සමාගම් කිහිපයක කොටස් මිල ගණන් සුවිශේෂී වර්ධනයක් අත්පත් කර ගැනීමයි. මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම වෙනුවෙන් කොමර්ෂල් ලීසිං, LOLC හෝල්ඩිංග්ස් හා LOLC ෆිනෑන්ස් හා LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් වැඩි දායකත්වයක් ලබා දෙන ලදී.
LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී විසින් සිය මූල්‍ය සමාගම් වන LOLC Finance PLC, Commercial Leasing and Finance PLC හා LOLC Development Finance PLC වෙත විදෙස් ආයෝජකයින් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් LOLC සිලෝන් හෝල්ඩිංග්ස් නමින් නව සමාගමක් නිර්මාණය කරනු ලබන බව ඊයේ (12) දින නිවේදනය කර සිටියේය.
දිනය තුළ මිල ඉහළ ගිය සමාගම් අතුරින් කොමර්ෂල් ලීසිං (25%), ලංකා ඇලුමිනියම් (24.84%), LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් (23.41%), LOLC ෆිනෑන්ස් (19.30%), කැලණී කේබල්ස් (16.87%) යන සමාගම් කැපී පෙනුණි.
අද දින රුපියල් බිලියන 9.06 ක පිරිවැටුමක් වාර්තා විය. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. බිලියන 1.44 ක් හා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රු. බිලියන 1.23 ක් වශයෙන් දෛනික පිරිවැටුමට වැඩි දායකත්වයක් ලබා දෙන ලදී. මීට අමතරව එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් මිලියනයක් රු. 46.00 බැගින් ගිවිසා ගනු ලැබූ (Crossing) ගනුදෙනුවක් ලෙස හුවමාරු විය. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටසක මිල රු. 47.00 ක් දක්වා රු. 5.70 ක හෙවත් 13.80% ක ඉහළ යාමක් අද දිනය තුළ වාර්තා වූ අතර රු. 48.00 ක් දක්වා වූ ඉහළ මිල මට්ටම්වල දීද එම සමාගමේ කොටස් ගනුදෙනු විය. මේ අතර පසුගිය දින කිහිපය තුළ ආයෝජකයින්ගේ ඉහළ උනන්දුවට පාත්‍ර වූ සමාගම් කොටස වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී කොටසක මිල රු. 7.40 ක් දක්වා 1.33% ක පහළ යාමක් අද දින වාර්තා කරන ලදී.
සියලු කොටස් මිල දර්ශකයට අනුව 2021 වසරේ මේ දක්වා කාලය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ 9.87% ක වර්ධනයක් වාර්තා වී තිබේ.
bizadaderana
කොටස් වෙළෙඳපොළෙන් තවත් වාර්තාවක්. තනි දිනක් තුළ ඉතිහාසයේ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව අද (2021-01-13)
![]()
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් වාර්තාවක් අලුත් කරමින් තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම ගනුදෙනු ප්‍රමාණය අද (13) වාර්තා විය.
මෙහිදී අද දිනය තුළ දී වාර්තා වී තිබුණු සමස්ත ගනුදෙනු ප්‍රමාණය 51,862 ක් වේ. කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ ගනුදෙනු ප්‍රමාණය පනස්දහසේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙය වේ.
මීට පෙර තනි දිනක් තුළ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව වාර්තා වී තිබුණේ 2011 අගොස්තු 18 වන දිනයි. එදින සිදුකෙරී තිබෙන ගනුදෙනු සංඛ්‍යාව 49,921 ක් බව වාර්තා පෙන්වා දේ.
අද දිනයේ දී වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් වාර්තා කළ සමාගම් ලෙසින් එක්ස්පෝලංකා (5,182), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (4,964), පිරමල් ග්ලාස් සිලෝන් (2,397) හා ACL කේබල්ස් (1,885) දැක්විය හැකිය.
biz-adaderana
ude 11ta patan gaththu gaman uba kiyanne CIC-X , ACL nagga nagillak balan iddiadooo pissu hadena trade tikak giihin tynwa ne bn
March wenakan wage yaiPlay Safe kiyala thama kiyanna wenne.. Me Yana Speed eka Hodatama Wadi.. Shares Uda yana Tharamata Company e Speed eken Perform karanne na. So Hodama company wala witharak Invest karanna., Nathtan Salli nathi wei.
Kaalayak Baln inna wei macahn rate thiyena me thathweth ekka mata hithenne,Machan long term hotel market eke Shares ganna eka hodaida me dawaswala
Acl ehemath goda kollo..eth man godak gaththey Tokyo. Ubc ekath naginawa kiyala aranchiyak awa. Eka nisa ekenuth gaththha .ACL balapnko
@samsri mu iye kwwa ada wenakota eka rs 10k wadi wela ithin hithapnko
Acl ehemath goda kollo..eth man godak gaththey Tokyo. Ubc ekath naginawa kiyala aranchiyak awa. Eka nisa ekenuth gaththha .